Dimuthu Wedding Needs & Salon

Dimuthu Wedding Needs & Salon

Share

All your WEDDING & BEAUTY needs under one roof.

Photos from Dimuthu Wedding Needs & Salon's post 18/08/2021

ඔබගෙ ජිවිතයේ සොදුරුතම දිනය වන මංගල දිනයට අවශ්‍ය සියලුම දේ එකම වහලක් යටින් ලබා ගනිමට පැමිනෙන්න.

Hotline: - (077) 050 2709

Photography by : - Indula Dushan Photography

Photos from Dimuthu Wedding Needs & Salon's post 11/08/2021
29/07/2021

කොරෝනා උවදුරින් ඔබ වෙහෙසට පත්ව ඇති බව නොරහසකි.

එන්න අප වෙත අප සුදනම් ඔබට ඉතාමත් සාධාරණ මිලකට ඔබගේ ජිවිතයේ සුන්දරම දිනය හැඩ කර දෙන්න.

මනාලිය හා යෙහෙලියන් දෙදෙනකු සමග මල් කුමරිය ඇන්දවීම ( මල් කලඹ,සාරිය, ජුවලරි සෙට් ඇතුලත්ව )

මනාලයා ඇන්දවීම, දෙවන මනාලයන් ඇන්දවීම, ( පාරම් පරික මුල් ඇදුම් )

ඔබට අවශ්‍ය ආකාරයට ඇදුම් තෝරා ගැනීමේ පහසුකම් ඇත.

මේ සියලුම දේ අප ඔබට සපයන්නේ ඉතාමත් අඩු මුදලකට. ( මංගල ජයාරුප ගැනිම හා වීඩියෝගත කරගැනිමේ පහසුකම්ද ඇත )

මංගල සාරි, නෝමල් සාරි, ගෝයින් අවේ ෆ්‍රොක්ක්, පාටි ෆ්‍රොක්ක්,දෙවන මනාලිය හා මල් කුමාරියන්ගේ ඇදුම්, ලෙහෙන්ගා ඇදුම්, බේලේසර් කිට්, වෙඩින් කේක් කැලි, කෙක් ස්ටැන්ඩ්, පෝරු, සෙටිබැක්, පහන, කිරිබත් ස්ටැන්ඩ්, ඩ්‍ර්‍ය් අයිස්, ටේබල් ඩෙකෝ, හෝල් ඩෙකෝ, සාරි වැඩ දැමිම, මේස සැරසිලි ඇතුලත්ව ඔබට අවශ්‍ය සියලුම දේ එකම වහලක් යට.

ඔබට අවශ්‍ය නම් මේ සියලු දේ අපෙන් කුලියට ලබා ගත හැක.

වැඩි විස්තර සදහා දැන්ම අමතන්න: -
(077) 050 2709

27/01/2021

ඔබගෙ ජිවිතයේ සොදුරුතම දිනය වන මංගල දිනයට අවශ්‍ය සියලුම දේ එකම වහලක් යටින් ලබා ගනිමට පැමිනෙන්න.
Hotline: - (077) 050 2709

Photos from Dimuthu Wedding Needs & Salon's post 12/01/2021

ඔබගෙ ජිවිතයේ සොදුරුතම දිනය වන මංගල දිනයට අවශ්‍ය සියලුම දේ එකම වහලක් යටින් ලබා ගනිමට පැමිනෙන්න.
Hotline: - (077) 050 2709

Photos from Dimuthu Wedding Needs & Salon's post 08/01/2021

සම්ප්‍රදායික උඩරට මුල්ඇදුම්
Model: - Harsha Weerakkody

Photos from Dimuthu Wedding Needs & Salon's post 30/12/2020

ඔබේ මංගල දිනයට අවශ්‍ය සියලුම දෙ එකම ව්හලක් යටින්

Photos from Dimuthu Wedding Needs & Salon's post 27/12/2020

Groom’s dress and bride’s saree by : - Dimuthu Wedding Needs & Salon
Photography by: - Nandana Bandara

Photos from Dimuthu Wedding Needs & Salon's post 27/12/2020

Nilame costume, bridal dress and dressed by : - Dimuthu Wedding Needs & Salon
Photography by: - Nandana Bandara

Photos from Dimuthu Wedding Needs & Salon's post 10/12/2020

Wedding Poru, Hall decorations and Custom oil lamp

Want your business to be the top-listed Beauty Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

No. 67, Bandarawela Road
Badulla
90000