eranga lalith kumara
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from eranga lalith kumara, Health/Beauty, Badulla.
මේ වීඩියෝ එකට බනින උන් තමයි මිනිස්සුන්ට මෙහෙම බලු වැඩ කරන්නෙ. ඔන්ලයින් බඩු ගෙන්නද්දි හැමෝම පරිස්සමින් කඩල බලල ගන්න. ඔන්ලයින් ක්‍රමයක් මොකටද මිනිහෙක්ට පාහසුවට බඩුවක් ගන්න බැරිනං.බත් කන ගවයොන්ට තේරුම් ගන්න අමාරුයි මොලේ ඇති සියල්ල මේ වීඩියෝ එක බලල හැමෝම දැනුවත් කරන්න.
ඔබත් කුරිය එකෙන් බඩු ගෙන්නදදි කඩල බලල ගන්න.මට බනින ගවයො තමයි මිනිස්සුන්ට මෙහෙම බලු වැඩ කරන්නෙ.
මේ වීඩියෝ එක හැමෝටම යවන්න මේ අසාධාරණ කරන ගවයො ටික අල්ලගන්න.මේ වීඩියෝ කරන කේනාට බනින උන් තමයි මිනිස්සුන්ට මේ විදිහට බලු වැඩ කරන්නෙ.කුරිය එකෙන් බඩු ගෙන්නදදි කඩල බලල ගන්න.
කොහොමද නෙ..🥹🥺🥺
බලපං මේ පණ්ඩිතය.
සුන්දර ස්ථානයක්.
ගෑණුන්ට ලයිසන් දුන්නම අපි පාරෙ දුක් විඳින ඕනි.පස්සෙන් ඇවිත් ඇරියනෙ බස් එකට.
Category
Website
Address
90000