Medagama Paramparika WedaGedara

Medagama Paramparika WedaGedara

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Medagama Paramparika WedaGedara, Health/Beauty, 307/1 kesbewa Road, Wedaniwasa, Medagama, Bandaragama.

05/08/2024

දින 14කින් සියලුම අස්තීන් හයි කරන මැදගම වෙදකමේ විශ්මිත හාස්කම්
පහත ලින්ක් එක ඔබා Youtube ඔස්සේ නරබන්න
👇👇
https://youtu.be/DOOXrwJ1lcs?si=lNtDnptUBK2k-Pul

15/07/2022

පාරම්පරික මැදගම වෙදගෙදර තෙල් හිඳින අයුරු.
පහත ලින්ක් එක ඔබා Youtube ඔස්සේ නරබන්න.
👇👇
https://youtube.com/watch?v=-B4uyww9fpU&feature=share

තුනටිය අමාරුව වරුතුනෙන් සුවපත් කරන | මැදගමවෙදකමේ හාස්කම් - Upul Sanjaya Wedamahatha. 30/06/2022

https://youtube.com/watch?v=mRhjIvQmNK4&feature=share

වරු තුනෙන් තුනටියේ වේදනාව සුවකළ හැකියි.

ඓතිහාසික රයිගම් පුරවරයට යාබද බණ්ඩාරගම ග්‍රාමයෙහි වසර 100ක පැරණි මැදගම වෙද පරපුරට අයත් ආබ්‍රන් අමරසිංහ වෛද්‍යාචාර්යවරයාගේ සහ ඔහුගේ පුත්‍රාය වූ වෛද්‍යාචාර්ය කරුණාසේන අමරසිංහගේ වෙද පරපුරට අයත් තුන්වන පුරුක වූ ඒ.කේ උපුල් සංජය වෛද්‍යාචාර්යවරයා තුනටියේ ආබාධ ප්‍රතිකාරය සඳහා ප්‍රකට නමක් දිනාගත් පාරම්පරික වෛද්‍යවරයෙකි. අද සිට ඔහු සමග කරන සාකච්ඡාමාලාවක පළමු වැන්නයි මේ... උඩ ලින්ක් එක ඔබා යූටියුබ් ඔස්සේ නරබන්න. ☝️☝️

තුනටිය අමාරුව වරුතුනෙන් සුවපත් කරන | මැදගමවෙදකමේ හාස්කම් - Upul Sanjaya Wedamahatha. Upul Sanjaya Wedamahatha - 0712296464307/1 kesbewa road, Wedaniwasa, Medagama, Bandaragama.

30/06/2022
Want your business to be the top-listed Beauty Salon in Bandaragama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

307/1 Kesbewa Road, Wedaniwasa, Medagama
Bandaragama
12530