Beauty Cosmetics With Samaa
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty Cosmetics With Samaa, Health/Beauty, 64/C, Jayamawatha, Kindelpitiya, Bandaragama.
08/03/2024
මුහුණේ dark spots තියෙනවද ? Pigmentation ද? එහෙනම් මෙන්න විසදුම. මුහුණ ඒකාකාරී ලෙස පැහැපත් කරමින් අඳුරු පැහැය දුරු කරන Evenout day & Night cream
💥 මුහුණේ අඳුරු ලප කැළැල් නැති කරයි.
💥 කුරුලෑ ලප කැළැල් ඉවත් කර සම දීප්තිමත් කරයි.
💥 ලප කැළැල් ඇති වීම අවම කරයි.
💥 සම ඒකාකාරී ලෙස පැහැපත් කර දුර්වර්ණ වීම අඩු කරය.
💥 වයස අවුරුදු 20 ට වැඩි ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
💥 ඕනෑම සමක් සඳහා සුදුසුයි.
How to use :-
පිරිසිදු කර ගත් මුහුණේ ඇස් වටා හැර උදේ , රාත්‍රී ඇඟිලි තුඩු මගින් හොඳින් සම්භාහනය කරමින් ආලේප කරන්න.
ඔයාගේ යටි පතුල් පැලිල ද?කොච්චර Treatment කරත් සුවයක් නැද්ද ? දවස් 3න් Results තියෙන Feet up foot cream එක Use කරල බලමු.
✅Rich, intensely moisturising and soothing cream that restores and protects against dry, rough and cracked skin.
✅Clinical tests show improvements in just 3 days
✅Urea, Cocoa Butter and Panthenol for intense moisturisation
✅Mineral4E Blend of 4 elements for documented skin benefits
ඔබත් makeup එකකට පස්සේ face powder use කරනවා නේද ? ඉතින් branded Quality face powder එකක් ගැන විස්තර දැනගන්න කැමති ඇති නේද? On colour වෙතින් එන මේ face powder එක හොඳද බලන්නකෝ.
දිනපතාම makeup කරන ඔයාට හොඳ branded makeup ගැන තමයි මේ කියන්න හදන්නෙ.ඔයා දැනගන්න කැමතිද?
ඔයාලා කැමතිද Oriflame වෙතින් එන වටිනාකමින් වැඩි bag මිලදී ගන්න. මෙන්න ඒකට හොඳම වෙලාව
07/02/2024
Valentines වාසි !!!
පෙබරවාරි 08 සිට 14දින දක්වා පමණි.
ඔබේ ඇනවුම අදම වෙන් කරවා ගන්න.
06/02/2024
Oily Skin එකක් තියෙන ඔයාට හරියන mask එකක් ගැන තමයි අද මම කියන්න ආවේ.
💥 මුහුණේ ඇති තෙල් සහිත ස්වභාවයට එරෙහිව ක්‍රියා කරයි.
💥 කුරුලෑ , ලප කැළැල් ඉවත් කරමින් නැවුම් බවක් ලබා දෙයි.
💥 සුසිනිඳු බවක් ලබා දෙමින් , ලප කැළැල් ඇති වීම වැළැක්වීම.
💥 අවුරුදු 15 ට වැඩි ගැහැණු ,පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැකිය.
HOW TO USE ;-
💢 මුහුණ සෝදා පිරිසිදු කර තුනී ඝ්ථරයක් ලෙස ඇස් වටා හැර මුහුණේ ආලේප කරන්න.
💢 විනාඩි 5 තබා උණුසුම් ජලයෙන් සෝදා හරින්න
💢 සතියකට වරක් හෝ දෙවරක් භාවිතා කරන්න.
05/02/2024
අව්වට යනකොට පාවිච්චි කරන්න හොඳ body lotion එකක් හොයනව නේද? මෙන්න ඒකට හොඳම විසඳුම.......
💥 සමේ තෙතමනය ආරක්ෂා කරමින් සම නැවුම්ව තබයි.
💥 භිරු එළියෙන් සම ආරක්ෂා කරයි.
💥 අඳුරු ලප කැළැල් ඉවත් කරමින් පැහැපත් කරයි.
💥 වයස අවුරුදු 15ට වැඩි ගැහැණු , පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැකිය.
💥 මාස 4 කට වඩා වැඩී කාලයක් පාවිච්චි කළ හැකිය.
04/02/2024
Food supplements for weight gain & loss
💥 ආහාර රුචිය අඩු කරයි.
💥 සිරුරට අවශ්‍ය පෝෂණය වන proteins,
Omega 3 ලබා දෙයි.
💥 මේදය අවශෝෂණය කරයි.
💥 පානයක් ලෙස භාවිතා කළ හැකිය.
භාවිතා කරන අන්දම :-
බර වැඩි කර ගැනීම සඳහා fresh milk එකක දියකර කෑමට පසු පාවිච්චි කරන්න.
බර අඩුකර ගැනීම සඳහා වතුරෙන් දියකර
කෑමට පැය 1/2 කට පෙර පාවිච්චි කරන්න.
(එක වේලකට 18g ප්‍රමාණයක් භාවිත කරන්න)
වර්ග තුනක් තිබෙන නිසා ඔබට කැමති වර්ගයක් තෝරාගෙන භාවිතා කළ හැකිය.
ඔබ නිතරම makeup කරන කෙනෙක් නම් ඒවා Remove කරන්න හොඳම දේ මොනවද කියලා දැනගෙන පාවිච්චි කරන්න.
ඔයාගෙත් සමේ අඳුරු පැහැ ස්ථාන තියෙනවද?වැලමිට, දණ හිස, ,තොල් කළුවෙලාද,? එහෙනම් අපි Tender care balm එක use කරල බලමු.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Bandaragama
12530