Herb Line Natural Beauty Products

Herb Line Natural Beauty Products

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line Natural Beauty Products, Health/Beauty, welmilla, Bandaragama.

Herb line is a multi-level marketing beauty and health company selling directly to consumers founded in 2018 and registered under ayurvedic department of Sri Lanka as an ayurvedic products manufacturing organization in 2020.

11/01/2022

Hello friends.. after a long time.. 🙏
don’t miss your orders.. 🎁
hurry Up & make your orders now.. 🍃🌸

Photos from Herb Line Natural Beauty Products's post 28/11/2021

🍃HERB LINE 🌸Pigmentation Night Cream 💫

Photos from Herb Line Natural Beauty Products's post 27/11/2021

Today New Order Pack .. 😍🎁
🌸HERB LINE🌸

Photos from Herb Line Natural Beauty Products's post 27/11/2021

Kesha Wardhani Hair Oil , Shampoo & Conditioner ..
Order Now .. 071 4757436

Photos from Herb Line Natural Beauty Products's post 23/11/2021

My New Order 😍🎁

Photos from Dr. Sudarshini Fernandopulle's post 17/11/2021

We Love HERBLINE ❤️🙏🍃

Photos from Herb Line Natural Beauty Products's post 13/11/2021

Order Now.. 071 4757436..
Herb Line 🍃 Safe your Beauty 🌸

Photos from Herb Line Natural Beauty Products's post 30/10/2021

ඔබගේ කහිසකෙස් ගැලවී යනවද
මිල අදික ෂැම්පු වර්ග Oil වර්ග භාවිතා කරත් කිසිම ප්‍රථිපලයක් නැතිද
මෙන්න එකම විසඳුම ඇතේ ඇති මුදලට 95% ස්වාභාවික දේශිය ශාකසාර ඖෂධ වර්ග අඩංගු අපේම නිශ්පාදනයක් භාවිතා කර වෙනස වටහාගන්න

ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 599/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.inbox කරන්න.

ශ්‍රි ලංකා ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතියි
📲 071 4757436

Want your business to be the top-listed Beauty Salon in Bandaragama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Welmilla
Bandaragama