OpalAura

OpalAura

Share

Illuminate Your Natural Beauty

Welcome to Opalaura! Join us on a journey to glowing skin and timeless elegance.

Inspired by the radiant glow of opals, we offer luxurious, high-quality cosmetics that highlight and enhance your natural beauty.

Photos from OpalAura's post 03/08/2024

මේ දවස් වල එලියට ගිහින් එනකොට මූණේ බැදෙන කුණු දූවිලි ඉවත් කරන්න ඔයාලා පාවිච්චි කරන්නේ නෝමල් face wash එකක්ද??🤔 ඉතින් ඔයා හිතනවද ඒකෙන් ඔයාගේ මුණේ බැදුනු සියලුම කුණු දූවිලි ඉවත් උනා කියලා😷..

හැබැයි අපේ 🌸Snail Peeling Gel🌸 එකට පුලුවන් ඔයාගේ ප්‍රශ්න වලට උත්තරයක් වෙන්න.මේක collagen deep cleansing එකක්.🌸

ඉතින් මේක නිකම්ම කුණු දූවිලි ඉවත් කරන cleanser එකක් නෙවෙයී. මේක පාවිච්චි කරන ඔයාට මෙන්න මේ වාසිත් ලැබෙනවා👉👉

✅ඔයාගේ මුහුණේ dead skin එක මේකෙන් remove වෙනවා
✅සම පැහැපත් වෙනවා
✅මුණේ තියෙන ලප කැලල් මේකෙන් ඉවත්වෙනවා
✅මුණේ රැලි ගැසීම් අවම කරනවා

👉👉ඒ වගේම ඔයාගේ අත් යට,බෙල්ල වටේ කලු වෙලා නම් ඒකටත් Snail Peeling Gel එක විසදුමක් දෙනවා.

Snail peeling gel එකෙන් පොඩි ප්‍රමාණයක් අරන් මුහුණේ හෝ ඔයාට අවශ්‍ය ස්තානයේ ගාලා පොඩ්ඩක් rub කරන කොට ඔයාටම තේරෙයී කුණු දූවිලි සමග ඔයාගේ dead skin එක remove වෙනවා.💚

ඉතින් තවත් කල්පනා කර කර ඉන්නේ නැතුව අදම ඔයාගේ Snail Peeling Gel එක වෙන්කරවා ගන්න අපිට ඔයාගේ
👉නම
👉ලිපිනය
👉දිස්ත්‍රික්කය
👉වැඩ කරන දුරකතන අංක දෙකක් එවන්න..

29/06/2024
25/06/2024

අද කියන්න යන්නේ ලස්සනට එලියට යන්න කැමති ඔයාට අවශ්‍යම දෙයක් ගැන... BB cream.. නැත්නම් Beuty Balm එකක් ගැන.

ඒක තමා BB special snail cream එක..🤩

මේ BB cream එක ඇයි මෙච්චර special වෙන්නේ..

✅ 24 hrs Natural glowing look එකක් ඔයාට ගන්න පුලුවන්😍
✅SPF 50+ 🤩
✅Rich fragrance

Best for
☑️ pigmentation
☑️wrinkles
☑️scars
☑️Pimple marks
☑️Dark spots

🧔‍♂️👩‍🦰Male female ඕනිම කෙනෙක්ට use කරන්න පුලුවන්

24hrs ඔයාට fresh look එකක් මේකෙන් ලැබෙනවා..🌹

🔴ලංකාවේ පාවිච්චි කරන ගොඩක් BB cream වල SPF අගය 30+ …හැබැයි BB special snail cream එකේ SPF 50+ ……ඒ කියන්නේ ඔයාගේ face skin එකට හරියටම ඕනි SPF අගය මේකේ තියෙනවා..

👉මේක world best no 01 BB cream ekak..
ඔයාලටත් දැන් මේක ගන්න පුලුවන් රැ.1850ට (50g)

👉දවසටම පුන්චිම පුන්චි dot එකක් විතරයි ගාන්න ඕනි. ඉතින් ඔයාලට මේක මාස 2/ 3ක් එක දිගට use කරන්න පුලුවන් ..

👉ඕනිම skin type එකකට මේ BB cream එක match වෙනවා..

👉👉ඉතින් මේ BB cream එක ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් දවස් 3ක් ඇතුලත

👉👉ඔයාගේ අතටම භාන්ඩය ලැබුනට පස්සේ මුදල් ගෙවන්න පුලුවන්

ඇනවුම් කිරීම සදහා පහත විස්තර අපිට inbox කරන්න👉👉

1.නම
2.ලිපිනය
3.දුරකතන අංක දෙකක්
4නගරය
5.දිස්ත්‍රික්කය

18/06/2024

ඔයාලගේ skin එක ලස්සනට තියාගන්න කැමතිද?❤️

එහෙනම් skin care routine එකක් පටන් ගමුද??🤩
ඇත්තටම skin care routine එකකින් මොනවද ලැබෙන්නේ.?? 🤔

Skin care routine එකකින් අපිට පුලුවන්
🪷 කුරුලෑ ඇතිවීම වලක්වාගන්න
🪷සමේ ලප කැලැල් අවම කරගන්න
🪷සම වියලීම අවම කර
සමේ ඇතිවන රැළි වලට ප්‍රතිකාර කරන්න
🪷සම වඩාත් හොඳ තරුණ පෙනුමකින් , දීප්තිමත්ව පවත්වාගෙන යාමටත් හැකි වෙනවා..
🪷සමට ප්‍රබෝධමත් බවක් ලබා දෙන්න
🪷සම වියපත් වීම වලක්වන්න .

මේ skin care routine එකකින් ලැබෙන benifits වලින් ටිකක් විතරයි ..

Skin care routine එකක් කරන්න ඕනි මොනවගේ වෙලාවටද??🤔

ඔයා උදේ ඇහැරුනු පසුව සහ රාත්‍රියේ නින්දට යෑමට පෙර.

අපි දැන් බලමු skin care routine එකකදි අපි මොනවාද කරන්න ඕනි කියලා.👉👉

උදෑසන ⛅

1) cleanser ( මේකෙන් මුහුනේ තියෙන තෙල් කුණු දහදිය වගේ දේවල් ඉවත් වෙනවා
2) Toner ( මේකෙන් තව දුරටත් ඔයාගේ සම පිරිසිදු කරලා open pores වැසීමක් සිදු වෙනවා)
3)serum
4)Moisturizer (මේකෙන් ඔයාගේ සම hydrated කරනවා වගේම සම moisture කරනවා)
5)sunscream (හිරු එළියෙන් සම ආරක්ෂා කරනවා)

රාත්‍රියේදී...🌛

1)cleanser
2)Toner
3)serum
4)moisturizer

❌මේවට products ඔයාලා මිලදී ගන්න කොට තමන්ගේ skin type එකට match වෙන products මිලදී ගන්න ඕනී..හැම product එකක්ම හැම skin එකකටම ගැලපෙන්නේ නෑ..

❤️ඔයාලා ගොඩක් කාර්ය බහුල වෙන්න පුලුවන් ...ඒත් තමන් වෙනුවෙන් පොඩි කාලයක් මේකට වෙන් කරන්න..

එහෙනම් පටන් ගමුද??💐

16/06/2024

# # # Opalaura - Illuminate Your Natural Beauty

Welcome to Opalaura! Inspired by the radiant glow of opals, we offer luxurious, high-quality cosmetics that highlight and enhance your natural beauty. Discover our eco-friendly, cruelty-free products designed to nourish your skin and provide a flawless, luminous finish. Join us on a journey to glowing skin and timeless elegance.

**Illuminate Your Natural Beauty with Opalaura.**

16/06/2024

Glow your skin with OpalAura

Want your business to be the top-listed Beauty Salon in Bandaragama?
Click here to claim your Sponsored Listing.

Website

Address

34, Kendalandawaththa , Kidelpitya
Bandaragama
12530

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 18:00