RT Yummy Cake
රස ගුණ පිරි
18/09/2026
ආදරණීය හස්බන්ඩ් එයාගේ ආදරණීය වයිෆ්ගෙ ආදරණීය දවස ලස්සන කරන්න මෙයාව අපෙන් අරන් ගියේ ගොඩේවත්තට...
Thank you for your lovely order Wasantha Wasantha
17/09/2026
අද බණ්ඩාරවෙල වෑපස්සාවල ඉස්කෝලෙට ගිය එයාලා......❤️❤️❤️❤️
11/09/2026
එයාගෙ ආදරණීය හදවතේ උපන්දිනේ දවසෙම එයාලගෙ wedding anniversary එකත්. ඉතින් මට මේ ඇනවුම දුන්නෙ ආදරණීය හස්බන්ඩ්ගෙ උපන්දිනය වෙනුවෙන් ආදරණීය වයිෆ්. Happy birthday and happy wedding anniversary. Thank you Gayani Rathnayake for your lovely order.
11/09/2026
මෙයා ගියේ ආදරණීය පුතෙකුගේ ආදරණීය අම්මගෙයි, තාත්තගෙයි දෙන්නගෙම උපන්දිනේ වෙනුවෙන් කපල්ලට...
ඔන්න අපිත් කරා vehicle surprise එකක්. අපේ සෙනූ මැණික වෙනුවෙන්. Surprise එකක් වගේම ඒක ශිෂ්‍යත්වෙ පාස් උනොත් එයා ඉල්ලපු දෙයක්. ඉතින් කෙල්ල කිවුවා වගේම ශිෂ්‍යත්වෙ පාස් උනා. එයාගෙ ආදරණීය අම්මා, තාත්තා,අක්ක,අයියා හැමෝම එකතු වෙලා අපේ නයන වීරරත්න මල්ලිගෙ සකුරා King Luxury Superior බස් එකේ සුපිරියටම සෙනූගෙ birthday party එක ගත්තා. මට කේක් එකේ ඔඩර් එක දුන්නට ස්තූතියි Nalika Sarojani අක්කෙ. වැඩෙ ලස්සනට කරගන්න බස් එක දුන්න සපූ නයන ඔයාලා දෙන්නටත් thank you so much.❤️❤️❤️
03/09/2026
මම කිවුවෙ නිවාඩු කාලෙ පොඩ්ඩොන්ගෙ කේක් හැඩ කරන්න වෙන්නෙ එයාලගෙ ජීවිතේ ඉන්න කාටූන් චරිත එක්ක කියලා.මේ තවත් එහෙම එකක්. මේ දෝණිගේ ලෝකෙ කාටූන් එක masha and bear. ඉතින් එයාගෙ ආසවට එයාගෙ ආදරණීය අම්මයි තාත්තයි මට දීපු ඕඩර් එක.thank you for your lovely order Haneesha Madu and Danushka Sanjeewa
29/08/2026
මේක විශේෂ ඇනවුමක්.මේ දෝණිට මේ උපන්දිනේට මගෙන්ම කේක් එකක් ඕනි කියලා. ටවුමෙ කේක් කඩේකින් නම් කේක් එපා කිවුවලු.🥰🥰. ඉතින් එයාගෙ ආදරණීය අම්මා දෝණිගේ ඒ ආසවට මට දුන්න ඇනවුමක්. Thank you and happy birthday senuri මැණික මාව තෝරා ගත්තට.❤️❤️❤️
අද අපි ගියේ ඊශ්‍රායල් ඉන්න ආදරණීය husbandගෙ ආදරේ අරන් එයාගෙ ආදරණීය wife බලන්න. business එකේ owner නැතුවට support එකට ඉන්න අය වැඩ.😍😍 thank you Da Nushka Dissanayaka මල්ලි for your special order and thanks darlin Dakshika Dissanyaka for your support .😍😍😍
🌸 1kg butter cake and rs 10000 gift voucher
25/08/2026
මේ පාසල් නිවාඩුවේ පොඩ්ඩො ආස කරන එයාලගෙ ලෝකෙ ජිවත් වෙන එක එක චරිත එක්ක කේක් හදන්න වෙලා ඉතින්. මේ elasa ට ආස කරන පැංචියෙක් බලන්න ගිය එයා.😍😍😍
Click here to claim your Sponsored Listing.
Address
Bandarawela
90100