Kandyan Bridal House
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kandyan Bridal House, Bandarawela.
07/08/2026
ජීවිතයේ සමහර කාල පරිච්ඡේද තියෙනවා අපිව බිංදුවටම වට්ටන.වැටෙන...... 🥀
ඒ වැටෙන හැම තප්පරයකදිම අපි මේ අහස දිහා බලන් කොච්චර හූල්ලන්න ඇද්ද ?
ඒ හැම බරක්ම කරට අරන් අපිව සනසන්න පුලුවන් පුදුමාකාර ශක්තියක්
මේ අහසට තියෙනවා..
ඉතිං ඇයි ඔයාට කවුරුත්ම නෑ කියලා හිතන්නේ........ 🐚
අහස කවදාවත්ම අපිව තනිකරේ නෑ........
එයා අපේ හැමදේම අහනවා බලනවා අපිව සනසනවා අපිව නිවනවා....💫🖤
ඔයාට කවුරුත්ම නෑ කියලා හිතුනොත් ඔයා අහස දිහා
බලන්න...🧚♀
එයා හැමදේම අහං ඉදීවී.......
ඉතින්...
ඔයා තනිවෙලා නෑ........🐚💫🥀
Beautiful outfit Kandyan Bridal House byAyesh Kawshalaya
HMU 💄SALON YOUR DREAMby Sachith Lakshan Madushanka
Gorgeous Juwlry 📿TD Kandyan Jewellery
Photograph 📸 Precious Moment By Leeshan Akalanka
Contact | ☎️ 075 918 4044
11/07/2026
අතීතය වෙනස් කළ නොහැකි නමුත් අනාගතය තවමත් මා සතුය...🤍🥹✨
Beautiful outfit Ayesh Kawshalaya by Kandyan Bridal House
HMU 💄SALON YOUR DREAMby Sachith Lakshan Madushanka
Gorgeous Juwlry 📿TD Kandyan Jewellery
Beautiful princess 👩 Lakna Paranawithana
Photograph 📸 Nilan Subodhana Photography
Contact | ☎️ 075 918 4044
22/06/2026
රතු කියන්නෙ ආදරේ පාටළු...
රතු...❤️
වෛරයේ පාට රුධිරයේ පාට,අනතුරේ පාට
කලු.....🖤
අන්ධකාරයේ පාට,පරාජයේ පාට, කේන්තියේ පාට
ඒත් රෝස මල් රතුයි...ප්‍රේමය තරම්ම සුවදයි. සරසවි ලෝගුව කළුයි...උගත්කම තරම්ම උසයි.
ඉතින් පාටට මොකටද පාටක්!නේද?
Beautiful outfit Ayesh Kawshalaya by Kandyan Bridal House
HMU 💄SALON YOUR DREAM by Sachith Lakshan Madushanka
Gorgeous Juwlry 📿TD Kandyan Jewellery
Beautiful princess 👸Uchchana Ravihari
Photograph 📸 Mithun Wickramathilaka
Contact | ☎️ 075 918 4044
අනුන්ගේ කීමට සීමා නොවී තමන් කැමතී දේ ඉගෙන ගන්න , තමන් කැමතිදේ කරන්න . එතකොට ජිවිතේ හරි ලස්සනට ගලාගෙන ඉස්සරහට යනවා.
Beautiful outfit Ayesh Kawshalaya
HMU 💄SALON YOUR DREAMby Sachith Lakshan Madushanka
Gorgeous Juwlry 📿TD Kandyan Jewellery
Beautiful princess 👸Uchchana Ravihari
Contact | ☎️ 075 918 4044
19/06/2026
"The most beautiful day of your life,
To make your wedding dream come true. To see the bride of your dreams. Entrust us with the most precious day of your life. Let us make your dream come true ♥️
Beautiful outfit Ayesh Kawshalaya
HMU 💄SALON YOUR DREAM by Sachith Lakshan Madushanka
Gorgeous Juwlry 📿TD Kandyan Jewellery
Beautiful princess 👸Dermila Kavindya
Amazing capturing 📸Nilan Subodhana Photography
Contact | ☎️ 075 918 4044
07/03/2026
සංසාර ගමන ඔබ හා යන්නම් 🌍🥰❤️💜🩷🥰❤️………
👰👗Outfit by : Bridal heaven by Ayesh Kawshalaya
👄💄𝐃𝐫𝐬𝐬𝐞𝐝 𝐛𝐲 : Dhanu Jayawardhana
📷𝐏𝐡𝐨𝐭𝐨𝐠𝐫𝐚𝐩𝐡𝐲 𝐛𝐲 : Nilan Subodhana Photography
Talented : Athapaththu
Website
Address
Alerts
Be the first to know and let us send you an email when Kandyan Bridal House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.