Dr. Chamika Dasanayaka
Doctorio is a medical service which provides medical advices and guidance to population to a affordable price
09/09/2024
⭕️ Blood sugar meter.
⭕️ Blood sugar meter.
Get your sugar tested at home.
The price of the meter is Rs. 3900/=
The price of a test belt is Rs. 75/=
2 year warranty
Call 0701100019 to purchase
Safe - Accu Sri Lanka
25/12/2023
ඔබගේ වෛද්ය ගැටලු වෛද්ය වරයා සමග සාකච්චා කර පිලිතුරු ලබාගන්න. පහත ලින්ක් එක ඔබන්න.
මෙම සෙවාව සදහා කිසිදු මුදලක් අය නොකෙරේ
Dr. Chamika Dassanay Doctor for help Good day to you.. How can I help you today? Get medical advice / වෛද්ය උපදෙස් Doctor Channeling / වෛද්යවරයෙකු හමුවන්න Call Doctor (Emergency) / වෛද්යවරයෙකු දුරකතනයෙන් අම.....
19/03/2023
ඔබගේ වෛද්ය ගැටලු වෛද්ය වරයා සමග සාකච්චා කර පිලිතුරු ලබාගන්න. පහත ලින්ක් එක ඔබන්න.
මෙම සෙවාව සදහා කිසිදු මුදලක් අය නොකෙරේ
https://medicaldiarylk.wordpress.com/
05/03/2023
🔴අයිස්ක්රීම් දරුවට හොදද?
අයිස් ක්රීම් කිව්ව ගමන් ලොකු පොඩි කියල බේදයක් නෑ හැම කෙනෙක්ගෙම කටට කෙල උනනවා...
ඒත් අම්මලට තියන ලොකුම ප්රශ්නයක් තමයි ලමයින්ට මේ අයිස්ක්රීම් හොදද නරකද කියන එක.
අයිස්ක්රීම්වල අධික මේදය, කැලරි, සෝඩියම්, සීනි සහ කිරි සංගටක අඩංගු වන අතර එය අධික ලෙස පරිභෝජනය කරන විට සෞඛ්යයට අහිතකර ලෙස බලපාන බව විවිද සමීක්ශණ මගින් සොයාගෙන ඇත. මෙම සංරචක අධික බර(obese), හෘද වාහිනී රෝග(heart disease), ඇබ්බැහි වීම, මන්දගාමී බව, අක්මාවේ තෙල් තැන්පත් වීම(fatty liver disease) සහ තවත් බොහෝ සෞඛ්ය අවදානම් තත්ව වලට තුඩු දෙයි.
නව අධ්යයනයන්ට අනුව, අයිස්ක්රීම්, සෝඩා, කේක් සහ බිස්කට් සෑදීම සදහා භාවිතා කරන රසකාරකයන් ළමුන් තුළ මාරාන්තික අක්මා රෝග ඇති කිරීමට මූලික හේතුවක් වේ.
අධි fructose ඉරිඟු සිරප්(high fructose corn syrup) අයිස්ක්රීම්,පැණිරස බීම සහ තවත් බොහෝ සැකසූ ආහාර වල භාවිතා වේ.
Fructose ස්වභාවිකව පලතුරුවලද දක්නට ලැබෙන නමුත් නිෂ්පාදකයින් විසින් කෙඳි සහ පෝෂ්ය පදාර්ථ ඉවත් කර එයට ක්ෂණික සීනි වේගයක් ලබා දේ(instant sugar rush).
Fructose පරිවෘත්තීය ක්රියාවලියේ පළමු පියවර සඳහා අවශ්ය වන Khk නම් එන්සයිමයක් පවතින බවත් එය Fructose පානය කළ මීයන්ගේ අක්මාව තුළ ඉහල අගයක් පෙන්නුම් කරන බව පරීක්ශන මගින් සොයාගෙන ඇත.
Fatty liver රෝගයෙන් පෙළෙන තරුණ පුද්ගලයන්ගේ අක්මා සාම්පල විද්යා.යින් විසින් පරීක්ෂා කළ විට ඔවුන් අක්මාවේ Khk ඉහළ මට්ටමක පවතින බව සොයා ගත්හ.
පර්යේෂකයන්ට අනුව, නිරෝගී අක්මාවක මේදය අඩුවෙන් අඩංගු විය යුතුය.
මේකෙන් කියන්නෙ දරුවට අයිස්ක්රීම් දෙන්න එපා කියාල නෙමේ..ඉදල හිටල අයිස්ක්රීම් එකක් කෑවට කමක් නෑ...ඒත් පුරුද්දක් විදියට හැමදාමත් දරුවට අයිස්ක්රීම් කන්න දෙන එක දරුවගෙ සෞක්යයට ඉතාමත් අහිතකර වේ.
ඔබගේ වෛද්ය ගැටලු වෛද්ය වරයා සමග සාකච්චා කර පිලිතුරු ලබාගන්න. පහත ලින්ක් එක ඔබන්න.
මෙම සෙවාව සදහා කිසිදු මුදලක් අය නොකෙරේ
https://medicaldiarylk.wordpress.com/
03/03/2023
කාන්තාවක් සමග බහින් බස් වීමකින් පසු පුර්ශයෙකුට සිදු වූ අකරතැබ්බයක්...
කාන්තාව ඔහුට තම හයි හීල් සපත්තුවෙන් හිසට පහර දී ඇත.. ඔහු හිසහි සිරවූ සපත්තුව සමග රෝහල් ගත කරන ලදී. මේ එහිදී ලබාගන්නා ලද X-ray ඡායා රූපයක්.
03/03/2023
ඇස් රතු වෙලා නම් ගණන් නොගෙන ඉන්න එපා.. පෙනීම රැක ගන්න, වෛද්ය වරයෙක් හමුවන්න..
Category
Website
Address
Battaramulla
Alerts
Be the first to know and let us send you an email when Dr. Chamika Dasanayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.