Herb Line
niko
05/10/2021
Full pacK ☝️☝️
20/09/2021
100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤❤
තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.🌴🌴🌴🌴
ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
වැඩි දුර විස්තර සදහා 0781127405 අමතන්න. Whatsapp මගින් ඇණවුම් කල හැක.
20/09/2021
හිස කෙස් ...අපේ ශරීරයේ .වැදගත්ම සහ ලස්සනටම තියෙන්න ඕන දෙයක්...ඒත් සමහර අයට තමන්ගෙ කොන්ඩෙ ගැන ප්‍රශ්නයක් තියෙනවා .ඒ තමයි කොන්ඩෙ පීරනකොට කොන්ඩෙ අනවශ්‍ය ලෙස කැඩෙනවා.කොන්ඩෙ රලු ගතිය වැඩී.කිසිම ලස්සනක් නෑ.කොන්ඩෙ දිග මදි.
අන්න ඒ නිසා අපි අපේම රටේ දෙයක් ගෙනාවා ඔයාලට.
ඔය කියපු හැම ප්‍රශ්නයකටම එකම පිලිතුර.
ඖෂධීය තුන් කට්ටුව.
Shampoo
Conditioner
Hari oil
ඔබගේ කට්ටලය දැන්ම ඇනවුම් කරන්න
0781127405
Whats app
,ඩිලිවරි ගාස්තු අදාල වේ.
20/09/2021
ආයුබෝවන් 🙏🙏🙏
අපේම රටේ නිශ්පාදිත අපේම දෙයක් වන . .ඔබත් ඔබගෙ මුහුන ,ඔබගෙ ඇග ,ඔබගේ කොන්ඩය ලස්සනට තියාගන්න කැමති කෙනෙක්ද? කවුද ඒකට කැමති නැත්තෙ.නේද ? එසේ නම් දැන්ම ඇනවුම් කරන්න.ඔබගේ නිවසටම ගෙන්වා ගන්න.මේ වසන්ගත කාලයේ නිවසේ සිටම ලස්සන වෙන්න .අපි ඔබේ ලගටම ගෙනැවිත් දෙනවා.
ඔබගේ නම -
ඔබගෙ ලිපිනය-
ඔබගේ දුරකතන අංකය-
දැනම අපට එවන්න
Whats app -0781127405
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Beruwala
106/4/C