Brizy pink

Brizy  pink

Share

brizy pink
beauty cosmetic ��

07/09/2022

New price
👉🌼Rs 2660 🤗

❣️Quickly order now 👈..

Photos from Brizy  pink's post 07/09/2022

✨️Wellness omega 3 ( fish oil )🌼
Rs .5659 👉 but now Rs 3959 quickly order now ..
🌼Food supplement

❣️ NEW SEPTEMBER OFFER 👇.
• හදවත් රෝග උවදුරු අවම කරයි
• ඇස් පෙනීම දියුනු කරයි
• මාංශ පේශි හා සන්ධි ශක්තිමත් කරයි
• දේහ කොලෙස්ටරෝල් ප්‍රමානය පාලනය කරයි
• දියවැඩියාව පාලනය කරයි
• සමේ කොරල තත්වය පාලනය කරයි
• සම පැහැපත් කරයි
• හිසකෙස් කැඩී යාම වලක්වයි
• කැප්සියුල් 60 අන්තර්ගතය
🌼 මෙය ගර්භනී කාන්තාවන්ටද කුසේ වැඩෙන දරුවාගේ සම පැහැපත් කර නිරෝගී කිරීමට උපකාරී වේ.

How to use •°•👇
• දිනකට කැප්සියුල් 2 ක් ප්‍රධාන ආහාර වේලට පසුව ලබා ගන්න.
🌼 මෙහි මිල ගනන් මාසිකව වලංගු වන අතර මෙම මාසය ඉක්ම වූ පසු නැවත එහි මිල පෙර සදහන් 5659 මිල ම වේ.

24/08/2022

💜️Love nature hot coconut oil 💜️...

Photos from Brizy  pink's post 24/08/2022

💜️ love nature hair oil 💜️ ( coconut oil )
ඔබේ හිසකෙස් යනවාද? තවමත් ඔබ විසදුමක් සොයන්නෙක්ද ? 🌼 මෙන්න එහෙනම් ඔබට එයට නියම විසදුම 👇
මේ coconut hair oil eka ඔබට දිනපතා වුවද භාවිතා කල හැකිය. මෙය ඉතා අනර්ඝ සුවදකින් යුක්ත වේ. එසේම ,
💜️ හිසකෙස් අග පැලීම නවතාලයි
💜️ හිසකෙස් වැටීම අකලට හිසකෙස් ඉදීම වලක්වයි.
💜️හිසකෙස් යාම පාලනය කර හිසකෙස් වර්ධනය කරයි
💜️හිසකෙස් වලට දීප්තිමත් භාවයක් ගෙන දෙයි
මෙම oil eka ඕනෑම අවස්ථාවක භාවිතා කල හැකිය
අනර්ඝ සුවදකින් යුක්ත වේ. පිරිසිදු පොල් තෙල් වලින් මෙය සාදා ඇත.
💜️🌼👉තොග සීමිත බැවින් දැන්ම අමතන්න 👈

09/08/2022

🌼ඔබට අවශ්‍ය කරන සියලුම oriflame නිශ්පාදනයන් අප වෙතින් ලබා ගැනීමට දැන්ම ඔබගේ පනිවිඩය මාගේ pink page එක වෙත යොමු කරන්න .🔻👈 මෙහිදී ඔබට 👇
• hair oil
• bodylotions
• shampoo
• face cream ( day or night )
• Hair gel
• hair masks
• hand bag
• lipstick
• eye liner
• nail polish
• foundations
• perfumes ( men or ladies )
• powder.
• baby items. .... other cosmetic items
ලබා ගත හැකි වේ.
🔻 තොග සීමිත බැවින් ඉක්මන් කරන්න.
නිශ්පාදනයන් ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් ඇනවුම් කල හැකිය. 👈🌼

03/08/2022

✨️New monthly offer 👈
Order now
• love nature face cream Rs 2689/=👉 now Rs 1879/=
• love nature orange face gel Rs 2689/= now Rs 1879
Quickly Order now 👈🔻

03/08/2022

🔻ඔබත් අධික තෙල් සහිත සමෙන් පීඩා විදින කෙනෙක්ද ?

මේකප් ගාලා ක්‍රීම් එකක් ගාලා ටික වේලාවක් යද්දි තෙල් ගතිය මතු වී පෙනෙනවාද?

එසේම ඔබට කුරුලෑ ආසදන හා සමේ අදුරු පැහැ ගැන්වීම් තිබෙනවා නේද?

කුරුලෑ ආසදන හා කුරුලෑ සුව වීමෙන් ඇති වන කලු ලප නිසා සමට හානි වෙලාද?

🦛 Pure skin set👈 මෙය නිපදවා ඇත්තේ

• සාලිසිලික් අම්ලය හා ස්වභාවික පේර සාරයෙනි
🔻මෙමගින්

• කුරුලෑ ආසාදන සුව කරයි
• සමේ තෙල් ගතිය පාලනය කරයි
• තෙතමනය ආරක්ෂා කරයි එසේම සමේ අදුරු ලප කැලැල් ඉවත් කර නිරෝගී දීප්තිමත් සමක් ලබා දෙයි .

Rs 2438/= 👉 now Rs 1953/= new offer order now 🔻👈

Photos from Brizy  pink's post 03/08/2022

🔻New hand care offer 💕
• hand cleanse gel - Rs 999👉 but now 790/=
• repairing hand salve - Rs 2529 👉but now 2019/=

27/07/2022

🔻 new men collection 👈

Photos from Brizy  pink's post 27/07/2022

🔻 new men collection

• body spray 3000/=
•moisturizing gel 1700/=
• deodorants 1500/=
• hair gel 1900/=
•gold perspirent roll on deodorant 1500/=
🔻 order now
මෙහිදී ඔබට body spray, moisturizing gel, deodorants , hair gel වැනි අත්‍යවශ්‍ය දේවල් කිහිපයක්ම එකම නිශ්පාදනයෙන් ලබා ගත හැක එසේම මෙම වර්ග කිහිපයම ඉතාමත් ආකර්ශනීය සුවදකින් යුක්ත වේ. කිසිදු අතුරු ආබාධයක් නොමැත. එසේම කැසීම් බිබිලි දැමීම් වැනි අහිතකරතා මෙම නිශ්පාදනයෙන් ඇති නොවේ. ඕනෑම සමකට හිතකරනිශ්පාදන පෙලකි 🔻👈

Want your business to be the top-listed Beauty Salon in Biyagama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Biyagama