Salon Dil
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Dil, Beauty, cosmetic & personal care, No, 582/A3/6, Peoples Bank Up-stair. Malwana, Biyagama.
එයාට ලස්සන nails තියෙනවා කියලා විතරක් නෙවෙයි… 😍
එයා තමන් ගැන care කරන කෙනෙක් කියලා පේනවා. 🤍
Nail Extensions එකේ elegance එකත්,
Pedicure එකේ clean feeling එකත්…
එකට එකතු වුණාම වෙනමම vibe එකක්. ✨
📍 Salon Dil Biyagama
📞 071 699 3333
✨ WE ARE HIRING! ✨
Beauty field එකට ආදරය කරන, talented & passionate අලුත් අය අපේ team එකට එකතු කරගන්න අපි සොයනවා! 💇♀️💅🏻💄
📌 Job Vacancy – Salon Staff
📩 Interested? Contact us for more details.
ඔබේ talent එකට අපේ Salon එකේ තැනක් තියෙනවා! 🤍✨
For every girl who loves to feel pretty in her own little way… 🎀
May your nails be the tiny detail
that makes you smile every time you look at your hands. 🥹💅🤍
📍 Salon Dil Biyagama
📞 071 699 3333
11/08/2026
That feeling when your nails look exactly
the way you imagined them. 🥹💅✨
Keratin කියන්නේ Hair එක Straight කරන එකක් විතරක් නෙවෙයි… 🤍
දවසින් දවස heat, colour, chemicals නිසා tired වෙලා තියෙන Hair එකට
වැදගත් care එකක් දෙන්න තෝරගන්න treatment එකක්. ✨
ඔයාගේ Hair එකට ලස්සන විතරක් නෙවෙයි…
ආදරයෙන් care කරන එකත් වටිනවා. 🫶🏻
📍 Salon Dil Biyagama
📞 071 699 3333
කැඩපත ඉස්සරහා නතර වෙලා
“මේ මමද?” කියලා ආයෙත් බලන්න හිතෙන තරම්… 🥹🤎✨
අලුත් පාටක්.
අලුත් vibe එකක්.
අලුත්ම ඇයෙක්. 💫
Light Ash Golden Blonde Color Transformation ✨
📞 071 699 3333
📍 Salon Dil – Biyagama
💃💃
💕
🎀💅🏻 Girls ලා දන්නවා…
ලස්සන Nails ටිකක් දැම්මම
Mood එකත් වෙනස් වෙනවා කියලා 🥹💖
ඒ නිසා ඔයාගේ next pretty moment එක
මේ ලස්සන Nails වලින් පටන් ගන්න… ✨🌸💅
📍 Salon Dil Biyagama
📞 071 699 3333
📅 Appointment Only
🖤✨ Life is too short…
Live for your own happiness, not by someone else’s rules. ❤️🫶👸💐
එක එක කෙනාගේ ලස්සනට
එක එක විදිහේ කතාවක්… ✨🤍
ඒ හැම කතාවකම ලස්සනම version එක
හොයාගන්න අපි මෙතන ඉන්නවා. 💇♀️💅✨
අපේ Salon එකේ හැම දවසක්ම
ලස්සන වෙනස්කම්වලින් පිරෙන දවසක්. 🥰
📍 Salon Dil | Biyagama
📞 071 699 3333
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Biyagama
11670
Opening Hours
| Monday | 09:15 - 20:00 |
| Tuesday | 09:30 - 20:00 |
| Wednesday | 09:30 - 20:00 |
| Thursday | 09:30 - 20:00 |
| Friday | 09:30 - 20:00 |
| Saturday | 09:30 - 20:00 |
| Sunday | 09:30 - 20:00 |