Herb link

Herb link

Share

අදම පාවිච්චි කර වෙනස වටහා ගන්න.අපේ දේට

01/07/2021

හර්බ්ලයින් සැෆ්රන් කට්ටලය.අවශ්‍යය අය ඇණවුම් කරන්න.
Whatsapp +94769609466

Photos from Herb link's post 18/06/2021

😍😍 පැහැපත් සමක් ලබාගන්න හීන දකිනවද.. 😍😍

මොන නශ්පාදන පාවිච්චි කලත් හරි ගියේ නැද්ද ..

මෙන්න එහෙනම් හොදම විසදුම..👇👇👇👇👇👇👇👇

100% ප්‍රතිඵල සහිත සමට අහිතකර දේවල් අඩංගු නැති
ආයුර්වේද නිශ්පාදන පෙලක් දැන් ඔබ අතට
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

අපේ රටේ නිශ්පාදන hirbline නිවසින් දැන් ඔබ අතට

👉👉 මේ වන විට තරුණ තරුනියන්ගේ වැඩිම ඉල්ලුම සහිත
නිශ්පාදන නාමය වන hirbline beauti product වෙතින් ඔබ අතට
එන saffron සාරය සපිරි නවතම නිශ්පාදන පෙල

💝💝 මුහුනේ ඇති ලපකැලැල් සහ කුරුලෑ ඇතිවීම වලක්වා ඔබට පැහැපත් පෙනුමක් ලබා දෙන අතර සමේ තෙතමනය රැක දෙමින් නැවත කුරුලෑ ඇතිවීම වලක්වයි...

ඔබට පහසු මිල ගනන් යටතේ අප නිශ්පාදන හදුන්වා දී ඇති අතර

නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාවද පවතී...

භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැකි ලෙස ඔබට තවත් පහසු කර ඇති අතර

ඉහල වටිනාකමක් සහිත ඇනවුම් නොමිලේම ගෙන්වා ගත හැක.

👇👇👇👇👇👇👇👇👇👇👇👇 ඇනවුම් කිරීමට 👇👇👇👇👇👇👇

+94769609466 whatsapp හෝ inbox තුලින් සම්බන්ද වන්න

ඔබගේ ඇනවුම ආරක්ශාකාරීව හා ඉක්මනින් ඔබ අතට ලබා දීමට අපි සූදානම් ...

13/06/2021

ඔබටත් අන්ගි අවස්ථාවක්.

07/06/2021

කිරි මැටි මූනේ ගාලා ලස්සන වෙන්න පුලුවන් කියලා ඔයා දන්නවද ?
100% ස්වභාවිකව ලබා ගන්නා කිරි මැටියි සැෆ්රනුයි අඩංගු නිශ්පාදනයක් වන හර්බ්ලියින් Mud Pack එකත් , Toner එකකට වඩා වැඩි ක්‍රියාකාරිත්වයක් ඇති Saffron Astringent එකත්, සැෆ්රන් අඩංගු day ක්‍රීම් එකක් මගින් ඔබේ සැගවුනු සුන්දරත්වය මතු කරගනිමින්, බ්ලීචින්ග් ක්‍රීම් නිසා ඔබේ සමට සිදුවුනු හානිය වලාකා ගනිමින් පැහැපත් රන්වන් සමක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබත් අදම අපේ නිශ්පාදන භාවිතා කර වෙනස වටහා ගන්න.

1.Saffron Mud Pack
පිත නැතිනම් අග්නිය එහෙමත් නැතිනම් ඌශ්නය නිසා ඇතිවන බොහෝ සමේ රෝගයන්ට අතීතයේ සිට භාවිතාකරන්න ඖෂධීය ගුණ රැසක් ඇති ශීත කාරක ස්වභාවික මඩ සහ සැෆ්රන් අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම නිශ්පාදනය මගින් ඔබේ සමේ ඇති බොහෝ රෝග ඉවත්වී යයි.

එමෙන්ම බ්ලීචින්ග් ක්‍රීම් වල ඇති විශ රසායන නිසා සමට ඇති වූ හානිය අවම කිරීමට හැකියාවක් ස්වභාවික මඩ වලට ඇත.
සතියකට එක් දිනක් මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා සෝදා ඉවත් කර යවන්න.120 Ml - මිල 499/=

2. Saffron Astringent.

ඔබගේ සමේ විවෘතව ඇති විවරයන් නැවත වසා දමා පිටත ඇති බැක්ටීරියා සම ඇතුලතට යාම වලකා සම මතු පිට ඇති විසබීජ විනාශ කිරීමට හැකියාව ඇති මෙම නිශ්පාදනය, පුලුන් කැබැල්ලකට ගෙන නිතරම මුහුන පිරිසිදු කරන්න.
120 ml - මිල 399/=

3. Saffron Sun Protection Cream with SPF 30.

දිවා කාලයේදී ආලේප කලයුතු අතර ඔබේ සම පැහැපත් කිරීමට අවශ්‍ය විටමින් වර්ග අන්තර්ගත කර ඇත.
විශෙශ්ෂයෙන් Foundation එකක් ලෙස භාවිත කල හැකි ලෙස නිර්මාණය කර ඇත.
බොහෝ යුවතියන්ගේ කැමැත්ත ඇති saffron වර්ණයෙන් යුක්ත වී ඇත.
දිනපතා භාවිතා කල හැක.
120 Ml - 699/=.

🥰🥰Cash on deliver available 🚕️🚕️
❤❤+94769609466 whatsapp

24/05/2021

ඔබත් හර්බ් ලයින් සමග එකතු වී අමතර අදායමක් ලබන්න කැමතිද?
එන්න අප හා එක්වන්න.ජීවිතේ ජය ගන්න. whatSapp 0094 76 960 9466

19/05/2021

ඔබත් මුහුනේ තියන අදික තෙල් සහිත බව හෝ පිම්පල් ඇතිවීම නිසා පීඩා විදින අයෙක් ද?
එහෙනම් මෙන්න ඔබට වඩාත් නිවැරැදි ප්‍රතිඵල ගන්න..

දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.

●ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

●1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.

●2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

●5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.

වැඩි දුර විස්තර සදහා 076 9609466 අමතන්න.Cash on delivery පහසුකම් ඇත. Whatsapp මගින් ඇණවුම් කල හැක.

Photos from Herb link's post 14/05/2021

❤️ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion / Face wash සහ facial kit එකක් සහ Shampoo and Conditioner.. ❤️
🔹බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
🔸ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ....
🔹අපි හැමෝම දන්නවා ලංකාවේ අද වන විට බොහෝ දෙනෙක් සුදු වෙන්න කියල භාවිතා කරපු ආලේපන වර්ග තහනම් කරමින් යනවා. එයට හේතුව ඒවා තුල බ්ලීචින්, රසදිය හා වෙනත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වීමයි. මේ සිදුවීමත් සමග ගොඩක් දෙනා දැන් ස්භාවික ආලේපන සහ උසස් ප්‍රමිතියකින් යුතු ආලේපන වලට නැඹුරු වෙනවා.. මෙම නිෂ්පාදනයත් සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු නැති gluta saffron සහ Tea tree oil අඩංගු නිෂ්පාදන පෙළක්..
Herb Line ආයතනය ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත)
🔹සුදු වෙන්න නෙමෙයි, රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්..
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
🎀Gluta saffron day cream 50 g - 1150/=
🎀Gluta saffron night cream 50g - 1150/=
🎀Gluta saffron body lotion 200 ml - 795/=
🎀Gluta saffron Face wash 120 ml - 345/=
🎀pimple control Face wash 120ml - 345/=
🎀කේෂවර්ධනී Hair oil 100ml - 450/=
🎀කේෂවර්ධනී Shampoo 200ml - 399/=
🎀කේෂවර්ධනී Conditioner 200ml - 399/=
❤❤ගෙදරදිම Facial එකක් කරගෙන ලප කැලැල් නැති පිරිසිදු පැහැපත් මුහුණක් ලබා ගමු.. ❤❤
❌❌බ්ලීචින්, රසදිය, ඇමෝනියා සහ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති අපේ Herb line නිෂ්පාදන පෙළෙන් ඔබටත් තනියම Facial එකක් කර ගන්න පුලුවන්..
👉1. සාමාන්‍ය , වියළි සහ මිශ්‍ර සමට ( සැෆ්රන් අඩංගු )
1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer-499/=
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron sun protection cream - 699/=
👉2.කුරුලෑ නිසා දුක් විදින තෙල් සහිත සමක් ඇති හැමදෙනාටම 100% ක් ප්‍රතිඵල ලැබෙන Tea tree oil, කරාබුනැටි තෙල් හා Salicylic අන්තර්ගත කර නිශ්පාදනය කල නිශ්පාදන පෙළක් ඔබට අප විසින් හදුන්වාදෙනවා.❤❤❤
1. Pimple control cleanser 499/=
2. Pimple control scrubbing pack 499/=
3. Pimple control Moisturizer cream 499/=
4. Pimple control Astringent 399/=
(භාවිතා කරන ආකාරය අපි කියල දෙනවා )
️🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
⚠️️මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් රන්වන් පැහැති,පැහැපත් සමක් ඔබටත් ලබා ගත හැකි වේවි..
භාවිතා කර බලන්න, ඔබත් Herb Line නිෂ්පාදන ගැන කතා කරාවි.
❤️ මෙම නිෂ්පාදන භාවිතා කර ප්‍රතිඵල ලැබූ අයගේ අදහස් ද post එකට අමුණා ඇත.
▶️මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..

009476 960 9466 (Whatsapp )
🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

13/05/2021

සැෆ්රන් වලට ආදරය කරන ඔබ වෙනුවෙන්ම.😍😍

29/04/2021

More details. Whatsapp 076 960 9466

Photos from Herb link's post 27/04/2021

වැඩිදුර විස්තර සඳහා whatsapp
076 9609466

Photos from Herb link's post 28/03/2021

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb Line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..
🌿Venivel & wild Turmeric Face wash 270/=
🌿Venivel & wild Turmeric Neem & Tea tree Face Wash 270/=
🌿Venivel & wild Turmeric Cleanser 299/=
🌿Venivel & wild Turmeric Scrub 299/=
🌿Venivel & wild Turmeric mud pack 299/=
🌿Venivel & wild Turmeric Toner 199/=
🌿Venivel & wild Turmeric Day cream 499/=
🌿Venivel & wild Turmeric Night cream499/=
🌿Venivel & wild Turmeric Body lotion 499=
මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇනවුම් කිරීම සදහා ඔබගෙ නම,ලිපිනය,දුරකථන අංකය අපට whtsapp (076 9609466) හෝ messenger මගින් එවන්න.

11/03/2021

😍😍😍😍

Want your business to be the top-listed Beauty Salon in Chilaw Town?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Chilaw Town
18/15/