Natural beauty with -nipu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Natural beauty with -nipu, Beauty, cosmetic & personal care, Colombo Plan Road, Colombo.
15/09/2021
Customer feedback thanks u r support ❤️👍
13/09/2021
Customer feedback ❤️💯
03/09/2021
♥✨අපි අපේ සම හදුනා ගන්නේ කෙසේද❓
🌸බොහෝ දෙනාට තියෙන ගැටලුවක් තමයි අපෙ සම හදුනා ගන්න එක...
මම පැහැදිලි කරන්නම්...
1️⃣ වියලි සම
2️⃣ තෙල් සහිත සම
3️⃣ සාමාන්‍ය සම සහ මිශ්‍ර සම
4️⃣ සංවේදී සම
මේ විදිහට අපේ සම වෙන්කරලා හදුනාගන්න පුලුවන්. විශේෂයෙන්ම ආලේපන වර්ගයක් තෝරා ගැනීමේදී අපි සමට ගැලෙපෙන ආලේපන තෝරාගැනීම වැදගත්. මුලින්ම අපි අපේ සම මොන වර්ගයටද අයිති වෙන්නෙ කියලා බලමු.
1️⃣ වියළි සම (dry skin)
- රැළි වැටුනු ස්වභාවයක් දක්නට ලැබෙන අතර සම ගැලවී යයි. මෙවැනි සමක කුරුලෑ දක්නට නොලැබේ. සම ඉරි තැලී වේලී ගිය ස්වභාවයකි.
2️⃣තෙල් සහිත සම (oily skin)
-මෙවැනි සමක තෙල් සහිත බවක් සම මතුපිට දක්නට ලැබේ. Whiteheads blackheads pimples දක්නට ලැබේ. සමෙහි තද බවක් ඇත.
3️⃣සාමාන්‍ය සම සහ මිශ්‍ර සම ( Normal & combination skin)
-සාමාන්‍ය සම සෞම්‍ය ස්වභාවයකි. මිශ්‍ර සමෙහි නලල, නාසය, නිකට ප්‍රදේශය තෙල් සහිත බවක් ඇති අතර අනිත් ප්‍රදේශ වියළි හෝ සාමාන්‍ය ස්වභාවයක් ගනි. Blackheads whiteheads pimples ඇතිවිය හැක.
4️⃣සංවේදී සම (sensitive skin)
මෙවැනි සමක් දැකීමෙන් හදුනාගත නොහැක. ආලේපන වර්ග භාවිතයේදී සැලකිලිමත් විය යුතුය. රතු ලප,බිබිලි ආදිය ඇතිවිය හැකිය.
අප අපගේ සමේ ස්වභාවය හදුනාගෙන නිවැරදිව Treatments, Skin care products භාවිත කිරීම මගින් වඩාත් හොද ප්‍රතිලාභ skin එකට ලබා ගත හැක. Skin type එක නිවැරදිව හදුනාගෙන සමට ප්‍රතිකාර කිරීමට වග බලා ගන්න.🌸
💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆
30/08/2021
ඔයාටත් තියෙන්නේ 𝐃𝐫𝐲, 𝐃𝐚𝐦𝐚𝐠𝐞𝐝, 𝐅𝐫𝐢𝐳𝐳𝐲 𝐇𝐚𝐢𝐫 එකක් නම් මෙන්න ඒ ප්‍රශ්නෙටත් ගැලපෙනම විසදුම 🅷🅴🆁🅱 🅻🅸🅽🅴 වෙතින්...😍
🔶 Keratin Repair Shampoo
🔶 Keratin Repair Conditioner
🔶 Keratin Repair Treatment
📦DM for oder
🚚Cash on Delivery or Bank deposit 💵
💚Natural beauty with nipu
🇱🇰Made in Sri Lanka
❤️😍feedback
29/08/2021
💯🌿natural care.
👸👸ඉස්සොරි ඔබට තවමත් වදයක්ද ?
Shampoo 200g- 699/=
Conditioner 200g- 799/=
🤷🤷මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්
හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිසා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .
😍Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .
අන්තර්ගතයන්
කෙරටින්
ගොඩපර
ප්‍රෝ විටමින් බි 5
❤❤Cash on delivery available❤❤
මිලදී ගැනීම සදහා Inbox) විමසන්න..
29/08/2021
🍀🍀නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි ☕☕
✔️කොත්තමල්ලි
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
✔️ඉගිනියා
ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසේ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි
✔️කෝපි
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
✔️ඉගුරු
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
✔️මහදුරු
සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.
✔️කළු ගම්මිරිස්
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
🔴නිවසටම ගෙන්වා ගැනීමට messenger / whatsapp පණිවිඩයක් එවන්න. ( cash on delivery )
29/08/2021
ඔන්න 100% ප්‍රතිපල තියෙනක face pack screb හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි
Cash on delivery
29/08/2021
❤️😍🌿💯Kesha wardani hair care
Hair oil
Shmpoo
Conditioner
💯🌿natural hair treatment 🤫💯
Long hair for 30 days
damage hair solution
Available now ❤️🌿
Cash on delivery available ✌️
29/08/2021
💯🌿natural beauty
All skin type
Body lotion
Cash on delivery available
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
04