Madu
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madu, Beauty Salon, Colombo.
03/10/2024
ගැහැණු හැමදාම පැතුවේ
තමන්ව මලක් වගේ බලගන්න පිරිමියෙක්ට වඩා
ගහක් ගලක් වගේ දරා ගන්න පිරිමියෙක්
කට්ට කාලා ගොඩ යන්න දගලද්දී හයියක් වෙන පිරිමියෙක්
ජීවිතේ බාදක එක්ක ඉස්සරහට යන්න
තනි නොකර හෙවනැල්ල වගේ ඉන්න පිරිමියෙක්
ලග ඉදපු එකා දෙන්නා අහේතුවකව තමන්ව අත අරිද්දී
‘කමක් නෑ කවුරු නැතත් මම ඔයාට ඉන්නවා’කියන පිරිමියෙක්
වසන්තයෙදී වගේම දරාගන්න අමාරු ගිම්හානයෙදිත්
තනි නොකර තනි රකින පිරිමියෙක්
ඇත්තටම ගෑනු පැතුවෙම නිස්කලංක හිත නිවන පිරිමියෙක්
දන්නවද ජීවිතේ දිනපු හැම ගෑනියෙක් පිටි පස්සෙම අන්න එහෙම පිරිමියෙක් හිට්යා
සමහර විට තාත්තා වෙලා
සහෝදරයා වෙලා
එහෙම නැත්නම් හොදම යාලුවා වෙලා
පෙම්වතා වෙලා
සැමියා වෙලා
ගෑනියෙක්ගේ ජීවිතේ
එහෙම පිරිමියෙක් ඉන්නවා කියන්නේ
ඒ ගැහැණියට ලොකු ශක්තියක්..
මානසික නිදහසක්🌸
-නිම්මී මනෝහාර්-
03/10/2024
Congratulations to New PM Dr. Harini Amarasooriya 🇱🇰
19/07/2023
Wow ඒ ටික 😍🙈🌸
19/07/2023
❤️
19/07/2023
19/07/2023
19/07/2023
Click here to claim your Sponsored Listing.