Call Mrat Online Shopping
We are always try to you the best online shopping experience with on time delivery service
12/06/2023
Gluta Diamond Face Cream 😍😍🌹🌹
Gluta Diamond කියන්නෙ මුලු ඇගටම එකම සුදු පැහැයක් ලබාගත හැකි ලොව අංක එකේ නිෂ්පාදනයක් 😍😍
👉පළමු සතියේ සිට පැහැදිලි වෙනසක් දැකගත හැකිය .
👉ස්වභාවික ආමන්ඩ් ඔයිල් සාරය සහ Glutathione පරිපූර්ණ නිසා, කිසිදු අතුරු ආබාධයකින් තොර ව ඔබේ සම පැහැපත් කරයි .
👉 සමට අහිතකර කිසිදු අමුද්‍රව්‍යක් අඩංගු නොවන බවට සායනිකව තහවුරු කර ඇත
👉අතුරු අබාධ වලින් තොරව සුදු වෙන්න පලමු සතියෙන්ම පැහැදිලි වෙනසක් ලබගත හැක
මෙහි ඇති ග්ලූටතයෝන් සාරය හා විටමින් C සාරය හේතුවෙන් ඔබට ඉහල ප්‍රතිපලයක් ලබා ගත හැක.
❤️සමෙහි ඇති ආසාත්මිකතා දුරු කර මුහුණ ඉතා පැහැපත් කරයි.
❤️ මුහුනේ ඇති Black heads, White heads සියල්ල ඉවත් කරයි
❤️ ඇස් වටා කලු වීම් ඉවත් කරයි
❤️කුරුලෑ නිසා මුහුනේ ඇති වූ වලවල් සියල්ල ඉවත් වේ.
❤️ අත්, දෙපා, බෙල්ල, වැලමිට, වැනි ස්ථානවල අදුරු පැහැය දුරු කරයි.
❤️කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුය
💯 Made in Thailand
🤗මුහුණ සහ බෙල්ල පැහැපත් කර ගැනීමට Face cream භාවිතා කළ හැකිය .
Rs. 1600 /= ❤
🤗බෙල්ලෙන් පහළ ඇග, අත් ,කකුල් පැහැපත් කර ගැනීමට Body Lotion භාවිතා කළ හැකිය .
Rs. 2200 /= ❤
ඇණවුම් කිරීමට button එක Click කරන්න.
👉ඇනවුම් කිරීමට
1.නිෂ්පාදනය
2.නම
3.ලිපිනය
4.දුරකථන අංකය අපට එවන්න
🟧Island wide cash on delivery available.
✅ contact us on Whatsapp 0766591534
21/05/2023
💯💯Fresh and White Combo Pack💯💯
සුදු වෙන්න ඔයත් ආසයිද? ගොඩක් නිශ්පාදනවලට රැවටුනාද? එහෙනම් මෙන්න විශ්වාසයෙන් යුතුව මිලදී ගන්න
ප්‍රතිපල නොමැති නිශ්පාදන වලට රැවටුනු කාලෙ ඉවරයි.
මෙන්න විසඳුම.
බ්ලීචින් අඩංගු නැත.පිටරටින් ආනයනය කරන ලද ඔරිජිනල්ම ක්‍රීම් ඔබට ලබා ගත හැක්කෙ අප වෙතින්ම පමණයි.
ව්‍යාජ අනුකරන වලට රැවටෙන්න එපා.Original ම Fresh & White Whitening Cream වල බ්ලීචින් අඩංගු නොවේ.වෙළඳ පොලේ ඇති බොහෝ Frsh & White ව්‍යාජ අනුකරන වල බ්ලීචින් අඩංගු කර ඇත.ඒවායින් ඔබේ සමට අහිතකර ප්‍රතිපල වලට මුහුන දීමට සිදුවේවි.. Original ම නිශ්පාදන ඇත්තේ අපසතුව පමණයි.pakistan වලින්ම ආනයනය කරන ලද Fresh & white cream ඔබත් භාවිත කර වෙනස අත්විදින්න .
1. Fresh & White whitening body lotion
2. Fresh & White facial wash
3. Fresh & White beauty cream
4.Fresh and white Serum
5.Fresh and white soap
🤩දින 7 කින් සම පැහැපත් වේ.
🤩පාවිච්චියෙන් දින 3 සිට ප්‍රතිඵල දැකගත හැක.
🤩මුහුණේ සහ බෙල්ලේ සම රැලි වැටීම හා එල්ලා වැටීම වළක්වාලයි.
🤩තරුණ බව රැක දේ.
🤩කුරුලෑ ඇති වීම වළක්වන අතර අඳුරු ලප කැලැල් නැතිවේ.
🤩අවුව්වට පිලිස්සී ඇති වූ පැල්ලම් නැති කරයි.
🤩ලප කැළැල් හා කුරුලෑ අවම කරයි.
🤩ඇස් යට කලු වීම් බෙල්ලේ කලු පැහැති බව ඉවත් කරයි
🤩මැරුණු සම ඉවත් කරමින් නැව්ම් සහ නව සමක් ලබා දේ.
🤩සමේ තෙතමනය ආරක්ශා කරයි.
🤩ඕනෑම වයස් කාංඩයක අයට පාවිච්චි කිරීමට හැක.
🤩ඕනෑම සමකට සුදුසු වේ.
🤩කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ.
භාවිතය නතර කල පසු යලි අවපැහැ නොවේ..අතුරු ආබාද නැත.එක පැක් එකක් මාස එකහමාරක් පමන පාවිච්චි කල හැකිය..
භාවිත කරන ආකාරය👇
Fresh and White face cream එකට සහ body lotio එකට Serum එක mix කර පාවිච්චි කරන්න.
ඩිලිවරි මුලු දිවයිනටම.
Full Set Pack
Send message now on whatsapp
Call us 0766591534
Cash On Delivery available
21/05/2023
𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥 𝐆𝐫𝐚𝐝𝐞 𝟎𝟏 𝐀𝐥𝐥 𝐑𝐞𝐝 𝐍𝐞𝐠𝐢𝐧 𝐁𝐚𝐝𝐢𝐞𝐞 𝐒𝐚𝐟𝐟𝐫𝐨𝐧 කුංකුම 💐💐💐
New stock
💞💞💞
සැලකිය යුතුයි _.
🌹🌹බාල වර්ගයේ saffron බව තහවුරු කලහොත් මුදල් ආපසු දෙනු ලැබේ.🌹🌹
100% ප්‍රථිඵල දෙන ඉරානයෙන් ආනයනය කරන ලද උසස්ම තත්වයේ saffron
1Gr
100% premium quality
𝐎𝐫𝐢𝐠𝐢𝐧𝐚𝐥 𝐆𝐫𝐚𝐝𝐞 𝟎𝟏 𝐀𝐥𝐥 𝐑𝐞𝐝 𝐍𝐞𝐠𝐢𝐧 𝐁𝐚𝐝𝐢𝐞𝐞 𝐒𝐚𝐟𝐟𝐫𝐨𝐧 - කුංකුම 💐💐💐
💯
වගකීමෙන් කියන්න පුළුවන් 💯
original saffron බව 👌👍
අප සතුව ඇති සැෆ්රන් අනිවාර්ය ප්‍රථිඵල සහිත බවට තහවුරු කල හැකි අතර 𝐈𝐒𝐎 𝟗𝟎𝟎𝟏-𝟐𝟎𝟏𝟓 තත්ත්ව සහතිකය හිමිවී ඇත.😍❤️
Fake saffron වලට අහුවෙච්ච කාලය මුදල් දෙකම ඉතුරුය🌹🌹
🥀saffron රේණුවේ හොදම කොටස වන super negin ආනයනය කරනු ලබයි
💜️❤️❤️කුංකුම හෙවත් සැෆ්රන්💯
නිකැළැල් පැහැපත් සමක් ලබාගැනීමට අපි කවුරුත් කැමතියි..
ලෝකයේ බොහෝ දෙනෙකු මේ වන විට තම ශරීරය පැහැපත් කරගැනීමේදී විවිධ ආලේපන වලින් බැහැරවී ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයට නැබුරු වී ඇති බව සියලු දෙනා දන්නා කාරණාවක්.ඉතින් 100% ප්‍රතිඵල තියෙන ප්‍රසිද්ධ රහසක් තමා saffron කියන්නේ.
🌹Saffron භාවිතා කරන්නෙ ඉන්ජෙක්ෂන් ගැහුවා වගේ සුදු වෙන්න නෙවේ රන් වන් පැහැපත් සමක් ලබාගන්න.
🌹අපි මෙ ප්‍රතිකාරය සිරුරට දෙද්දී අපේ හමේ විවිධ සෛල ප්‍රබෝධමත් වෙන්වා. ඒ මගින් පිම්පල් මාක්ස් ක්‍රමානුකූලව අඩු වෙලා යනවා. ශරීරයේ අදුරු පැහැ ගතිය නැතිකරමින් පැහැපත් රන්වන් දිදුලන සමක් ලැබෙනු ඇත.
🌻Orginal Saffron භාවිතයෙන් හිමිවන ප්‍රතිලාභ
👉හිසකෙස් වර්ධනය කරනවා.
👉ඇස් යට කළුවීම නැති කරනවා.
👉පැහැපත් දිදුළන සුදු සමක් ලබා දෙනවා.
👉කුරුලෑ ලප කැලැල් ඉවත් කරනවා.
👉සමේ රැලිවැටිම් නැති කරනවා.
👉ඇස් පෙනීම දියුණු කරනවා.
👉හොඳ මතක ශක්තියක් ඇති කරනවා.
👉ඒවගේම හොඳ සුවදායි නින්දක් ලබා දෙන්න උපකාරී වෙනවා.
👉ආතරයිටිස්,හදවතේ ප්‍රශ්න, කොලෙස්ටරෝල් වගේ දෙවල් නැති කරනවා.
👉පිළිකා සෛල වර්ධනය වීම මර්දනය කරනවා.
👉ගර්භනී මව්වරුන්ට පැහැපත් නිරෝගී දරුවන් ලබා දෙනවා.
👉සමෙහි කලු පැල්ලම් සෙමින් ඉවත් කරනවා.
👉ඇස් පෙනීම වර්ධනය කරනවා.
👉ජීරණ පද්ධතිය ක්‍රමවත් කරනවා.
😊මෙකී නොකී ගොඩක් ප්‍රතිඵල Saffron හරහා ගන්න පුලුවනි❤️
✅Saffron ලෝකයේ මිල අදිකම කුලු බඩුව වන්නේ ඇයි ඔබට දැන් එය ගැන විශ්වාස ඇති එයට හේතුව මෙය බව.
✅Original සැෆ්රන් භාවිතා කල කිසිම අයෙකුට ප්‍රතිපල නොලැබී යන්නේ නෑ. 1ග්‍රෑම් මාස 1 1/2 පමන භාවිතා කල හැකිය.
✅භාවිතා කරන ආකාරය.
🔸️ඔබ පානය කරන fresh milk එකට හෝ සුදු කිරි වලට මෙයින් කෙදි තුනක් දමා විනාඩි 6 ක් පමන තබන්න.දවසක් ඇර දවසක් බොන්න උදේට හෝ රාත්‍රියට.
🔸️කහට කිරි තේකට මෙය දැමීමෙන් වලකින්න.
🔸️ඔබ භාවිතා කරන face cream එකටත් කෙදි දෙකක් පමන මිශ්‍ර කරලා භාවිතා කරන්න.
🌹🌹මිලදී ගත් පසු මුදල් ගෙවීමේ හැකියාව
🌹🌹දිවයින පුරා බෙදා හරිනු ලබයි 🚛
👉❣️For more details pls do not hesitate to contact through inbox
👉(messager )/( whtspp)
0766591534
🤜❣️🤛තවමත් ඔබ අප හා සම්බන්ධ වී නොමැති නම් අපගේ පහල තිබෙන link එක ක්ලික් කර අප හා සම්බන්ධ විය හැක
🤜❣️🤛
Click and page following 👉
❤️❤️❤️❤️❤️❤
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
ඔබ කැමති භාණ්ඩය තෝරාගෙන ඔබේ ළඟටම ගෙන්වා ගන්න.
For more Details please massager
👉 cash on delivery available
👉ඇනවුම් කිරීමට
🧒ඔබේ නම :
🏠භාණ්ඩය එවිය යුතු ලිපිනය :
☎️දුරකථන අංකය :
✅අපට massager මගින්,
එකක් මගින් message දැනුම් දෙන්න
👉ඔබගේ ඇණවුම් අදම වෙන්කරවා ගන්න
04/05/2023
💯𝐀𝐧𝐝𝐫𝐞𝐚 𝐇𝐚𝐢𝐫 𝐆𝐫𝐨𝐰𝐭𝐡 𝐄𝐬𝐬𝐞𝐧c𝐞💯
😰කොණ්ඩෙ යනවද?
😰කොන්ඩය වැවෙනවා මදිද ?
😰තරුණ වයසෙදිම කොණ්ඩෙ සුදුවෙලාද?
🤩එහෙනම් අදම ඔබත් 💯Andrea hair oil භාවිතා කරන්න.
🤩ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරයි.
👉හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
👉අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
👉කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
👉කෙස් අග පැලීම නවතා දමා නීරෝගී ඝනකම් වූ කෙස් කලඹක් ලබා දේ...
👉නළල දෙපස සහ හිස් කබලෙහි කෙස් වර්ධනය වේ.
👉මැරුණු හිස කෙස් වලට පෝෂණය ලබා දෙයි.
👉තට්ටය සහිත හිසෙහි නැවත කෙස් වර්ධනය වේ.
👉තුනී හිස කෙස් ඝන ව වර්ධනය වේ.
👉ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
👉ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරයි.
👉නැතිවෙලා ගිය හිසකෙස් යලි වවාගන්න.
👉කොන්ඩය යන එක නවත්තන්න.
👉කොණ්ඩය කැඩෙන එක නවත්වන්න.
👉අකලට කොන්ඩය සුදු වීම වලක්වා ගැනීමට.
👉තිබෙන කොන්ඩය වර්ධනය කරගන්න.
👉කේෂ මූලයන් තුලට ගමන් කර හිස කෙස් පෝෂණය කරයි.
🤩ඉතාමත් ජනප්‍රිය නිශ්පාදනයක් වන මෙ මගින් දවස් 14 ක් ඇතුළත කැපී පෙනෙන වෙනසක් අත් විදින්න. කෙස් වැටීම සම්පූරණයෙන්ම නවතා දිගු වරළසක් ඔබට හිමිකරදෙනු නොඅ නුමානයි. (ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම.)
❌ශැම්පූ මිලි ලීටර් සීයට ඇන්ඩ්‍රියා මිලි ලීටර් තුනක් (තේ හැන්දෙන් එකක් වගේ) මිශ්‍ර කරලා පිළියෙල කරල තියාගන්න. එහෙමත් නැතිනම් අවශ්‍ය ප්‍රමාණයට ශැම්පූ අතට අරන් ඒකට ඇන්ඩ්‍රියා බින්දු තුනත් හයත් අතර ප්‍රමණයක් දාල මිශ්‍ර කරගන්න.
👉කොන්ඩය වතුරෙන් සෝදන්න.
👉මිශ්‍රණය කොන්ඩයට දාල විනාඩි 3 ක් 6 ක් අතර කාලයක් මසාජ් කරන්න.
👉වතුරෙන් සෝදන්න.
👉ඔබ සාමාන්‍යෙන් භාවිතා කරන කන්ඩිෂනර් එකක් භාවිතා කරන්න.
👉අවම දවසක් හැර දවසක් හෝ භාවිතා කරන්න.
🤗කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
තවද උසස් තත්වයේ භාණ්ඩ සාදාරන මිළ ගනන් යටතේ අපෙන් ලබාගත හැකි අතර
සියලුම භාණ්ඩ දිවයිනේ ඕනැම තැනකට ගෙන්වා ගත හැක.
More details for inbox or
whatsapp 0766591534
04/05/2023
💯සුදු වීම දහ ගුනයකින් වේගවත් කරන සීරම් එක FREE💯🇨🇷 FREE SERUM💯
👉Face & Body Day Cream* 250 ML
👉Face & Body Night Cream*250ML
👉FREE සීරම් විටමින් C = 40ML
ඔරිජිනල් පැක් එක ලබා ගැනීමට අපව සම්බන්ද කර ගන්න. Cash on deliver
👉දැන් ඔබට දින 3න් සුදු වෙන්න වගේම මුලු ඇගම නිලියක් වගේ සුදු කර ගන්න අවස්ථාව අපි ගෙනත් තියනව. Gluta White Face and Body ක්‍රීම් පැක් එක මිලදී ගන්නා ඔබට Vitamin C සීරම් එකකුත් නොමිලේ🤩
👉කුරුලෑ, බ්ලීචින් ආසාත්මිකතා, කලු ලප, සම වියලීම,ඇස් යට,අත් යට, රහස් ප්‍රදේශ සුදු කරයි.ඒ වගේම එන්නත්කරනයෙන් ලැබෙන සුද පරදන සුදක් ඔබට ආලේපනයකින් ලබාගන්න දැන් අවස්ථාව අපි හදල දෙනව.
👉Face එකට , Body එකට ,Night එකට ,Day එකට වගේම දහ ගුනයකින් සුදු වෙන සීරම් එකත් නොමිලේම ලැබෙනව ඔබට දැන්.ඉක්මන් කරන්න දැන්ම ඇනව්ම් කර ඔබත් නොවෙනස් වෙන සුදක් අත් කර ගන්න.ගැහැනු පිරිමි දෙපාර්ශවයටම වයස් බේදයකින් තොරව ආලේප කල හැකි අතර 🤩 තායිලන්තයෙන් ආනයනය කරන ලද තායිලන්ඩ් කාන්තාවන්ගේ රූ රහසද මෙයයි💯 Original Thailand 🇨🇷💯
👉ඇනවුම කිරීමට
👉නම
👉ලිපිනය
👉දුරකතන අංකය
👉දිස්ත්‍රික්කය 👇👇පහතින් ඇති👇👇 WHATSAPP බටනය Click කර ඔබෙ තොරතුරු Inbox කරන්න. එසේත් නැතිනම් අපගේ දුරකතන මාර්ගය ඔස්සේ ඔබේ විස්තර අපට ලබාදෙන්න. Cash on deliver ඇනවුම ලැබුනම මුදල් ගෙවන්න.
👉මෙම ලින්ක් එක Click කර ඔබේ විස්තර අපට ලබාදෙන්න
Whatsapp Number 0766591534
23/04/2023
සුදු වෙන්න ඕනේමද ? ඒත් බාල නිෂ්පාදන වලට රැවටුනාද? එහෙනම් ඔබටයි මේ සුබ ආරංචිය ...
🤩ලංකාවේ ප්‍රථම වරට රජයේ අනුමැතිය ලත් ලොවම පිළිගත් තත්ව සහතිකය සමග St dalfour සබන් අප ආයතනය මගින් පමණක් ඔබට ලබාගත හැක.
🤩ගැහැනු පිරිමි භේදයකින් තොරව ඕනෑම කෙනෙක්ට ඉක්මනින්ම ,අනිවාර්යෙන්ම සුදු වෙන්න ලංකාවේ වගේම ලොවම පිළිගත් Stdalfour එකේ තියන No 1 ම whitening product එක
🤩Bleaching, mercury වැනි සමට අහිතකර කිසිම ද්‍රව්‍යයක් st dalfour products තුළ අඩංගු නොවන බව අපි සියයට සියයක්ම සහතික වෙනවා.
🤩අප ඔබට හදුන්වාදෙන St dalfour soap eka අපගෙන් පමනයි ඔබට ලබා ගත හැක්කේ...
🤩අපගෙන් ලබා ගන්නා සැම product එකක්ම 100% original and authentic.
🤩NO BLEACH NO HYDRAULIනිෂ්පාදන අපගෙන් විශ්වාසනීයව මිලදී ගත හැක.
🤩හුඟාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මුහුණට වඩා ඇඟෙහි පැහැය අඩුවීම. විශේෂයෙන්ම දනහිස වැලමිට වැනි ප්‍රදේශ. ඒ වගේම අධික හිරු රශ්මිය නිසා සම ඉක්මනින්ම හානියට පත්වීම.
🤩දින දහයක් ඇතුලත ඔබේ මුළු ශරීරයම ඉතාමත් හොඳින් පැහැපත්වේ. ඔබට අවශ්‍ය පැහැය ලැබුණු පසු දිනපතා ආලේප කිරීමට අවශ්‍ය නැත.
🤩දිනපතා ආලේප කිරීම තුලින් ඔබේ වර්ණය දිනෙන් දින වැඩි වේ.
🤩දී ඇති උපදෙස් පරිදි ආලේප කරන්න.
🤩Kuwait නිෂ්පාදිත ඉහළ ගුණත්වයෙන් යුතු සෞඛ්‍යසම්පන්න නිෂ්පාදන ඔබට ලැබෙන බැවින් ව්‍යාජ අනුකරන වලට නොරැවටෙන්න.
100% Authentic Original
Whatsapp 0766591534
17/04/2023
💯THE ORDINARY Alpha Arbutin 2% + HA Serum
බ්ලීචින් ක්‍රීම් ආලේප කර අවපැහැ වී පැල්ලම් සහිත ඔබේ මුහුණ පිළිබඳව කණගාටුවෙන්ද ඉන්නේ? එහෙනම් මෙන්න හොදම විසඳුම ඔබට පුලුවන් නැවත ඔබේ ලස්සන රුව ලබා ගන්න.
ඔබට දිදුලන රන්වන් පැහැ සමක් (glow skin )එකක් මේ මගින් ලබා ගත හැකියි.
💯THE ORDINARY Alpha Arbutin 2% + HA Serum භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන වාසි 👇👇
👉පැහැපත් සුදු සමක් ලබා දෙයි.
👉Pigmentation සුව කර නැවත ඒම වලක්වයි.
👉සමේ age spot නැති කරයි.
👉කුරුලෑ නිසා හට ගත් සිදුරු නැති කරයි.
👉අව්වට පිලිස්සුන සම පැහැපත් කර සමට ඒකාකාරී පැහැයක් ලබා දෙයි.
👉සමෙහි ඇති තද ලප කැලැල් මකා දමයි.
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි.
👉සමෙහි ඇති රැලි ඉවත් කරයි.
🤗ගැහැනු පිරිමි බේදයකින් තොරව භාවිතා කර හැක.
රාත්‍රි කාලයේදී බාවිතා කිරීම ඉතාමත් සුදුසු වේ. මාසයක් පමණ කාලයක් බාවිතයේදි ඔබේ සමේ තිබුණ ලප කැළල් දෘශ්‍යමාන ලෙස අඩු වී යන බව වෙනසක් ඔබටම බලා ගත හැකිය, සම වෙනදාට වඩා හොඳ පෙනුමක් මෙන්ම නීරෝගී පෙනුමක් වගේම පැහැදිලි පැහැයක් ඇති වී ඇති බව ඔබට පෙනෙයි.
The Ordinary - Niacinamide 10 - Zinc 1 Serum
කුරුලෑ නිසා ඇති වුනු ලප කැලැල් , මුහුණේ ඇති වුණු සිදුරු නිසා ඔබ කනස්සල්ලෙන් පසු වෙනවා ද ?🙄😏
කොතෙක් නිෂ්පාදන භාවිතා කළත් කළත් නිසි ප්‍රතිපලයක් ලැබී නොමැති ද ??🥺❤
එසේ නම් මේ සියල්ලටම විසඳුමක් ලබා ගැනීමට ඔබට දැන් හැකියාව ඇත..
👉Niacinamide 10% Zinc 1% යනු සමට අත්‍යවශ්‍ය නිෂ්පාදනයක් කිවහොත් අප නිවැරදි. සමට අවශ්‍යම vitamin B3 මෙහි අඩංගු වේ. මෙම නිෂ්පාදනය බාවිතා කර සති 2-3 ක් තුල පහත ප්‍රතිපල ලබාගත හැක.
👉කුරුලෑ සහ කුරුලෑ කැළැල් සුව කරයි Acne සහ pigmentation ඉතා හොද ප්‍රතිපල ගෙනදෙය
👉සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සම රැලි වෙටීම අඩු කරයි
👉මෙමගින් මුහුණේ ලප කැලැල් ඉවත් කර ඉතා දීප්තිමත් තරුණ පෙනුමක් ලබාදෙයි. උදෑසන සහ රාත්‍රී කාලයේ දී මෙය භාවිතා කිරීම තුළින් ඔබට ඉතා ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැක. මෙහිදී වෙනත්
👉Direct Acids සහ pure vitamin c එක්ක භාවිතා කරීමෙන් වළකින්න.
👉තුවාල වූ, හම යන හමක ආලේප කිරීමෙන් වළකින්න. මෙය බාවිතයෙන් පසුව හිරු කිරණින් ආරක්ෂා කරගත යුතුයි.
💯Original ordinary products
💯Made in canada
Cash on delivery available 🤔
Wholesale & retail available🤔
Whatsapp 0766591534
10/04/2023
Badiee saffron body lotion & Face cream විශේෂ වාසිය රු 2300/- ක් පමණයි 😍
🍁එක්සත් අරාබි රාජධානියේ Badiee Saffron Lotion සහ Face cream සූරූපිනියන් අතර ජනප්‍රිය වීමට හේතුව එහි ඇති ඖෂධීය කුංකුම රේණු මල් සාරයයි.
🍁කුංකුම (Saffron) යනු ඉරාණයේ හා ඇෆ්ගනිස්තානයේ හැදෙන මලක රේණුවේ උඩම තියෙන රතු පාට කොටසයි. මෙය මිලෙන් ඉතා අධික වන අතර ශරීරයට ලැබෙන ප්‍රතිඵල අපමණයි.
මෙන්න ප්‍රතිලාභ👇
❤මුහුණ සහ මුලු ඇගම එක හා සමානව පැහැපත් කරයි.
❤කුරුලෑ, ලප කැලැල් ඉවත් කරයි.
❤සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි.
❤සම රැලි වැටීම ඉවත් කරයි.
❤තරුණ පෙනුමක් ලබා දෙයි.
❤Bleaching නිසා හටගත් ආසාදන ඉවත් කරයි.
❤අවර්ණ වූ සම පැහැපත් කරයි.
❤සම වියලීම අවම කරයි.
❤බෙල්ල, වැලමිට, ඇස් යට, කලව, දණහිස, අත් යට සියළුම අවපැහැ වීම් ඉවත් කරයි.
❤හිරු එලියෙන් සම ආරක්ෂා කරයි.
❤ඉතා නැව්ම් සුවදකින් යුක්ත වන අතර දවස පුරා ප්‍රබෝධමත්ව සිටිය හැක.
🍁ඉතා කෙටි කාලයක් තුල ප්‍රතිඵල ලබාගත හැකිය.
🍁ඔබට අවශ්‍ය පැහැය ලැබීමෙන් පසු භාවිතය නැවැත්විය හැක.
🍁ශරීරයට අහිතකර කිසිවක් අඩංගු නැත.
🍁ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.
⚡️වගකීමක් සහිතව අපෙන් මිලදී ගන්න දැන්ම ඇනවුම් කරන්න. අනුකරණ වලට නොරැවටෙන්න.⚡️
Item දෙකම රු 2300/- පමණයි. මෙම දීමනාව තොග අවසන් වනතුරු පමණයි
🚚දිවයිනේ ඕනෑම තැනකට ගෙනවිත් දිය හැක. .
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
ඇනවුම් කිරීමට ඔබගේ
👉නම
👉ලිපිනය
👉දුරකථන අංක 2ක් අප වෙත එවන්න
වැඩි විස්තර සදහා Call Or Whatsapp 0766591534
10/04/2023
❤️❤️මුහුණයි ඇගයි එකම පාටින් සුදු කර ගන්න හොදම විසදුම ❤️❤
FROZEN COLLAGEN WHITENING CREAM 2 IN 1 & FROZEN COLLAGEN LOTION 2 IN 1
තායිලන්තයේ නිෂ්පාදනය වන මෙම අලේපනයෙන් විශිෂ්ට ප්‍රතිපල ඇත්තේ එහි ඇති GLUTATHION සහ COLLAGEN නිසාවෙන්මය.
ජත්‍යන්තර තත්ව සහතික(FDA, GMP, ISO ) මගින් ඔබගේ සිරුර 10 ගුණයකින් පැහැපත් වන බව තහවුරු කර ඇති නිසා ලොව පුර කාන්තා පිරිමි දෙපාර්ශවයම මෙය භාවිතා කරන්නේ ඉතාමත් විශ්වායෙන් සහ සතුටින්ය.මෙමගින්,
💙 සම 10 ගුණයකින් පැහැපත් කරයි.
💙කුරුලෑ ලප කැළැල් ඉවත් කරයි.
💙 හිරු එළියෙන් ආරක්ෂා කරයි.
💙 සමේ වියලි බව නැති කර සමේ තෙතමනය ආරක්ෂා කරයි.
💙 ජත්‍යන්තර තත්ව සහතික මඟින් අනුමත නිෂ්පාදනයකි (FDA,
GMP, ISO
වෙළදපලේ පවතින බාල අනුකරණ වලට රැවටුන කාලය අදින් අවසන්.
පාරිබෝගික ඔබට සාධාරණ ලෙස උසස් ප්‍රමිතියේ නිෂ්පාදන මිලදී ගත හැක්කේ අපෙන් පමණයි තොග සීමිතයි.අදම ඇනවුම් කරන්න
දැන් ඔබට ගෙදරටම ,
හදුන්වා දීමේ
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් දිය හැකිය.
"All Island Delivery"
ලැබුණ පසු මුදල් ගෙවන්න. ( Cash on Delivery )
ඇණවුම් කිරිම සදහා ,
🤩නම
🤩ලිපිනය
🤩දුරකථන අංක 2 අපවෙත එවන්න
විස්තර ටික අපට එවන්න.
වැඩි විස්තර සදහා,
Call / Whatsapp. 0766591534
09/04/2023
𝑪𝒂𝒓𝒐𝒕𝒐𝒏𝒆 𝑭𝒂𝒄𝒆 𝑪𝒓𝒆𝒂𝒎 135𝒎𝒍
🤩ඔබේ සම පැහැපත් කිරීමට B-කැරොටින් සූත්‍රය අඩංගු වේ.UV සහ හිරු කිරණ වලින් ආරක්ෂාව සපයයි.තරුණ සමක් සඳහා කොලජන් වලින් පොහොසත් වේ.
🤩අඳුරු සහ හානි වූ සම පුනර්ජීවනය කරන අතර සමට ඒකාකාර ස්වභාවයක් ලබා දෙයි.
🤩එහි අඩංගු සාන්ද්‍ර ගත ස්වාභාවික සාරය සමඟ දීප්තිමත් සමක් ලබා ගැනීමට එය ඔබට උපකාරී වේ.එහි ප්‍රතිඵලය වන්නේ ලෝෂන් මගින් අඳුරු සම ප්‍රබෝධමත් කරන බැවින් සම තෙතමනය සහිත වීමයි.
🤩ඔබට ලස්සන, බොහෝ පැහැපත් සහ වඩා දීප්තිමත් සමක් ලබා දෙයි.එහි අඩංගු පිරිසිදු කැරට් තෙල් සම ඒකාබද්ධ කිරීමට සහ පැහැදිලි කිරීමට මෘදු හා ඵලදායී ලෙස ක්‍රියා කරයි.
🤩සියලුම සම වර්ග සඳහා සුදුසු වේ.ශක්තිමත් සමක් ලබා දෙයි.ගැඹුරින් සමට තෙතමනය ලබා දි මොයිස්චරයිසින් කරයි.
👉පිරිසිදු කළ සම මත රාත්‍රීයේ භාවිතා කරන්න.සම්පූර්ණයෙන් අවශෝෂණය වන තුරු මෘදු ලෙස සම්බාහනය කරන්න
🤔Original Carotone products🤔
😍😍 NEW PRICE😍😍
🤩මුහුණේ සිරුරේ ඇති වන අඳුරු පැල්ලම්
කැලැල් වලට මෙය හොදම විසදුමක් කිව්වොත් නිවැරදියී.
🤩මුහුණේ අඳුරු ස්වාභාවය නැති කර මුහුණේ සම මත ඒකාකාරී පැහැයක් පවත්වා ගැනීමටත් මෙය දායක වෙනවා.
🤩කැරට් සාරය කොලජන් DSP 10 අඩංගු බැවින් මුහුණේ රැලි වැටීම් කුරුලැ ආසදන ඇස් වටා ඇති, මුව වටා ඇති අඳුරු පැහැය ඉවත් කරයි.
🤩සිරුරෙ වැලමිට /දණිස් /බෙල්ල හා
under arms වල තිබෙන අවපැහැය අඳුරු බව
අවම කර ගැනීමට මෙය දායක වෙනවා.
🤩දින 14 ක් වගේ අවම කාලකින් ප්‍රතිඵල ලබා ගැනීමට හැකිය
මුලු සිරුරටම ඒකාකාරී පැහැයක් ලබා ගැනීමටත් , සම දීප්තිමත් කර සුසිනිදු කර ගැනීමටත් මෙය දායක වෙනවා.
🤩ඔබටත් ඔරිජිනල්ම CAROTONE නිෂ්පාදන විශ්වාසයක් සතිතව අපගෙන් මිලදීගත හැක🤩🤩💯💯💯
🛵දින 2-3 ක් ඇතුලත ඔබගේ නිවසටම , භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
ඇනවුම් කිරීම සදහා
🤗ඔබගේ නම,
🤗ලිපිනය,
🤗දිස්ත්‍රික්කය
🤗දුරකථන අංක 2ක් අප වෙත එවන්න.
🤔වැඩි විස්තර සදහා
Whatsapp 0766591534
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo