Beauty by Mihi
Apex Aura
❤️❤️
❤️..පෝෂණීය ගොටුකොළ..❤️
03/12/2022
🌾..........HORSE GRAM CURRY..........🌾
🌾..........( කොල්ලු ව්‍යංජනය )..........🌾
අතීතයේ පටන් මිනිසාගේ ජන ජීවිතයේ ආහාර රටාවත් එක්ක බැදුනු සුවිශේෂ ආහාරයක් තමයි මේ කොල්ලු කියන්නේ..
අප දැන් භාවිතා කරන කඩල,මුංඇට,පරිප්පු වල අන්තර්ගත කැල්සියම් ප්‍රමාණයට වඩා වැඩි කැල්සියම් ප්‍රමාණයක් මෙන්ම යකඩ ,බී විටමින් ,ප්‍රෝටීන් බහුල මෙම කොල්ලු ආහාරයට ගැනීමෙන්...
👉 රුධිරයේ සීනි මට්ටම පාලනය කර රුධිරය පිරිසිදු කරයි.
👉 සමේ ආබාධ අවමකර සම පෝෂණය කර සම ඉතා ලස්සනට නීරෝගීව තබා ගැනීමට උපකාරී වේ.
👉 කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ආශ්‍රිත ඇතිවන අධි රිධිර වහනය අඩු කරයි.
👉 අක්මාවේ පරිවෘතීය ක්‍රියාවලිය යථා තත්වයට පත් කරයි.
👉 පිත්තාෂයේ ක්‍රියාකාරීත්වය සාමාන්‍යය ආකාරයෙන් පවත්වා ගැනීමට උපකාරී වේ.
👉 වකුගඩුවල ඇතිවන ගල් ඉවත්කිරීමේ හැකියාව පඑඅතී.
👉 ශරීර ශක්තිය වඩවා ශරීරයේ විස හරනය කිරීමේ හැකියාව පවතී..
🌺 මෙය ව්‍යංජනයයක් මෙන්ම රසවත් ආහාරයක් ලෙසද පිළියෙල කරගත හැක..🌺
මිල රුපියල් - 770/=
ඇනවුම් කිරීමට - 👉 ☎ 070-1628064.
01/12/2022
🌾Nutri Shake🌾
ශක්ති ජනක ආහාරමය පානය...
🏵️ ගෙවීගිය ශක්තිය නැවත උද්දීපනය කරමින් කාර්ය ශූරව ඔබගේ දවස ගෙවීමට මෙම පෝෂණීය ආහාරමය පානය නිසැකවම උපකාරී වේ..
🏵️ ක්‍රීඩාවන්හි යෙදෙන ක්‍රීඩකයන් හට මෙම පෝෂණීය පානය ශක්තිය උපදවන අනගිමය තක්ති ජනක පානයකි.
🏵️ පාඩම් කරන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කිරීමට උපකාරී වේ..
🏵️ කායවර්ධන සදහා යොමු වී සිටින පුද්ගලයන් හට මෙන්ම එදිනෙදා ජීවිතයේදී ශරීරය වෙහෙසවා වැඩකරන පුද්ගලයන් හටද නව ප්‍රබෝධමත් බවක් එක් කරයි..
🏵️ එදිනෙදා ජීවිතයේදී ඇතිවන ආතතිමය තත්වයන් මගහරවා ගැනීමට මෙම රසවත් පෝෂණීය ආහාරමය පානය උපකාරී වේ..
මිල රුපියල් - 2420/=
👉 ☎ 070 -1628064
07/09/2022
......... 🌼 Garliq 🌼 හෙවත්" සුදුළූණු "
(ආහාරමය අතිරේකය...)
සුදුළූණු අප එදිනෙදා නිතරම පාවිච්චියට ගත්තද මෙයින් ලැබෙන ප්‍රතිලාභ ගැන ඔබ සිතුවාද...?
💐ඈත අතීතයේ පටන් විවිධ රෝග නිවාරණය සදහා මෙය යොදාගෙන ඇත.
සුදුළූනු භාවිතය මහින් අපට.......
🍂 ප්‍රතිශක්ති පද්ධතිය වැඩිකිරීමට උපකාරී වේ.
🍂 රුධිර පීඩනය අඩු කිරිමේ හැකියාව පවතී.
🍂 කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමේ හැකියාව පවතී.
🍂 පිළිකා සෛල වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ.
🍂 රුධිර පීඩනය මනාව පවත්වා ගැනීමට උපකාරී වේ.
🍂 මෙය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක.
🍂 ඔබේ අස්ථි මනා සෞඛ්‍යය තත්වයෙන් පවත්වා ගැනීමට උපකාරී වේ.
🍂 මෙය හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වේ.
🍂 ඉහළ පෝෂණ ගුණයෙන් යුක්ත වේ.
🍂 මෙය ඇල්සයිමන්ට් සහ ඩිමෙන්ශියාව(මතකය අමතක වීමේ රෝගය) වැළැක්වීමට උපකාරී වේ.
🍂 ක්‍රියාශිලී බව වැඩිකර ගැනීමට උදව් වේ.
🍂 මෙමගින් ශරීර අභ්‍යන්තරයේ බහිශ්‍රාවී පද්දතිය පිරිසිදු කිරීම සිදු කරනු ලබයි.
🍂 මදසරු භාවය සහිත පුරුෂයින්ගේ ශුක්‍රාණු වල සරු බව වැඩි කරයි.
මිල රුපියල් 3550/=
ඇනවුම් කිරීමට 👉 070-1628064
21/07/2022
🎃 PUMPKIN SEED (පම්කින් සීඩ්)🎃
වට්ටක්කා කියන්නේ අපි එදිනෙදා ආහාරයට ගන්නා ගුණවත් එළවලුවක්.මෙහි ඇට ගුණවත් වගේම ලෙඩරෝග බොහොමයකට ගුණ දෙන බව ඔබ දැන සිටියාද...?
වට්ටක්කා ඇට අවුන්සයකින් අපේ ශරීරයට දිනකට අවශ්‍ය සින්ක්,මැග්නීසියම්,අයන් ප්‍රමාණය ලබා දෙනවා...
මෙමෙ කැප්සූලය භාවිතය මගින්....,
🍂 රුධිර පීඩනය මනාලෙස සහ හදවතේ නීරෝගීභාවය රැකදේ..
🍂 මෙහි සින්ක් විශාල ප්‍රමාණයෙම් අඩංගු වන බැවින් ප්‍රතිශක්තිය වර්ධනය ,සෛල වර්ධනය හා බෙදීම ,අක්ෂි හා චර්ම නීරෝගීතාව,ඉන්සියුලින් යාමනය රැකදේ..
🍂 ශාඛමය ඔමේගා 3 ලබා දේ..
🍂 පුරස්ථි ග්‍රන්ථිහෙයි නීරෝගීතාවය රැකදේ..
🍂 වට්ටක්කා ඇට ඉන්සියුලින් යාමනය සදයා උපකාරී වන බැවින් ඔක්සිකරණ ක්‍රියාවලිය මර්ධනය කිරීම මගින් දියවැඩියාව ඇතිවීම් වලක්වයි...
🍂 ආර්ථවහරනණය වූ කාන්තාවන්ගේ ඇතිවන කොලෙස්ටරෝල් ප්‍රමාණය වර්ධනය කිරීම,රුධිර පීඩනය,මානසික ආතතිය,සන්ධි වේදනා,ක්ෂණිකව වන ශරීර උෂ්ණත්වය ඉහළ යාම සහ ආර්ථවහරනණය සංකුලතා අවම කිරීමට උපකාරී වේ..
🍂 ඔමෙගා 3 සහ ඔමෙගා 6 අඩංගු වන බැවින් හෘදයේ සහ අක්මාවේ නීරෝගීභාවට ආරක්ෂා කරයි.
🍂 සුවබර නින්දකට උදව් වන අතර ශරීරයේ ඇතිවන ප්‍රදාහය තත්වයන් වලක්වා ගැනීමට උපකාරී වේ..
ඇනවුම් කිරීමට..☎️ 070 - 1628064
මිල රු: 4110/=
19/06/2022
☘️ ... ස්පිරුලිනා ...☘️
මොනවද මේ ස්පිරුලිනා කියන්නේ..
මනා පෝෂණ ගුණයකින් හෙබි නීරෝගී ජීවන රටාවක් පවත්වාගෙන යන්න අපට මුහුදෙන් ලැබුණ දායාදයක් වන ඇල්ගී විශේෂයෙක්...
මේ ස්පිරුලිනා භාවිතා කිරීමෙන් අපිට සෞඛ්‍ය වාසි රැසක් ලබා ගන්න පුළුවන්.
මෙය...
🌺 ප්‍රතිශක්තිකරණ වර්ධනයකි.
🌺 පිළිකා මැඩලීමේ හැකියාව පවතී.
🌺 මෙහි gomma-linolenic acid බහුලව ඇති නිසා මෙය මව්කිරි වල අඩංගු සංඝටකයක් වන බැවින් නීරෝගී දරුවකු බිහි කිරීමටද උපකාරී වේ..
🌺 ක්‍රීඩකයන්ගේ ශරීර බලය හා වර්ධනයට උපකාරී වේ.එමෙන්ම අධි ප්‍රෝටීන් අඩංගු වන නිසා මාංශපේශි වර්ධනය කරන අතර කුසගින්න පාලනය කරන දිනපතා පුහුණුවීම් වලට උපකාරී වේ.ශරීර බර මනාව පවත්වාගත හැක.
🌺 රුධිර පීඩනය අවම කර හෘදය හා රුධිර වාහිනී ආශ්‍රිත වන රෝගාබාධ වන ධමනි වල ඝන වීම ආඝාත ආදිය වලකයි.
🌺 අසාත්මිකතා හා අක්මාවේ ආසාදන වලින් ශරීරය ආරක්ෂා කරයි.
🌺 ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන ආසාධන වලින් ආරක්ෂා කරගනී.
🌺 රුධිරයේ ග්ලූකෝස් මට්ටම පහත හෙලීමට උපකාරී වේ.
🌺 ආසනික් විෂ වීමට ප්‍රතිකාරකයක් ලෙස ශරීරයේ ආසනික් මට්ටම අඩු කිරීමට උපකාරී වේ.එමනිසා සම නීරෝගීව තබා ගන්නා අතරම පානීය ජලයේ අධික ආසනික් සාන්ද්‍රණයක් ඇති ප්‍රදේශවල අයට මෙය වඩාත් යෝග්‍ය වේ.
මිලදී ගැනීම සදහා විමසන්න..
WhatsApp ☎️ 070-1628064
මිල රුපියල් - 4110/=
18/06/2022
🌱කළාදුරු හෙවත් නට්ග්‍රාස්..(Nutgrass)🌱
සෑම ගෙදරකම මිදුලේ හෝ වත්තේ වැවෙන වල් පැළෑටියක මෙච්චර වටිනාකමත් තියනව කියල ඔබ හිතුවද..නෑ නේද...
යුරෝපයේ මෙය හදුන්වනේ ආර්ථවගාලක ලෙස සහ ගර්භාෂය ආශ්‍රිත රෝග තත්වයන් සදහා ගුණ දෙන්නක් ලෙස.චීන වෙදකම තුලද කාන්තා රෝග වලදී මුලින්ම සිදු කරන ප්‍රතිකාරවලට මුලින්ම යොදාගන්නේ මෙම කළාදුරු ශාකයයි.
මෙය භාවිතය මගින්...
🌺 අජීර්ණය,උදර වේදනාව,උදරයේ වාතය පිරීම,අතීසාරය,බඩ එළිය යාම සහ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සදහා යෝග්‍ය වීම,
🌺 කැස්ස ඇතුළු ශ්වසන ආශ්‍රිත ගැටළු සදහා...
🌺 වකුගඩු ආශිත ගල්,නිතර මුත්‍රා පිට කිඑඊමේ අවශ්‍යතාව,වේදනා සහිත මුත්‍රා පිට කිරීම ආදී ගැටළු සදහා ද,
🌺 චර්මය ආශ්‍රිත ගැටළු සදහාද,
🌺 ආර්ථවය ආශ්‍රිත රෝග සදහාද,
🌺 මව්කිරි එරීම,වද භාවය,ගැබ්ගෙල පිළිකා වැලැක්විමටද උපකාරී වේ..
🌺 මතක ශක්තිය සහ ස්මරණය වැඩි දියුණු කිරීම සදහාද මනාව දායක වේ....
පුරාන ඉන්දීය සෘෂිවරුන් පවා ඉතා උසස්කොට සලකන මෙම පැළෑටිය විවිධ රෝගාබාධයන් සදහා ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද යොදාගෙන තිබෙනවා..
ඇනවුම් කිරීම සදහා විමසන්න...
WhatsApp ☎️ 070-1628064
මිල පියල් - 1740/=
Delivery charges ඇතුලත් වේ..
Cash on delivery.
12/06/2022
දහස් ගණන් ව්‍යාජ නිෂ්පාදන අතරින් හොදම දේ ඔබත් තෝරා අදම මිලදී ගන්න.
ඇනවුම් කිරීම සදහා දැන්ම අමතන්න.
WhatsApp - 070-1628064
10/06/2022
කේෂ කල්‍යාණයට දායාදයක් වූ
🌻.. රිෂි ඔයිල් ..🌻
ඈත අතීතයේ සිටම අපේ පැරැණ්නන් සුවතාවයට,සමේ ආරක්ෂාව සහ පැවැත්මත් කෙස් කලඹේ ආරක්ෂාව සදහාත් විවිධ තෙල් වර්ග පාවිච්චි කාලා...
නොමුහුන් පොල්තෙල් ,කලාදුරු අල සහ ගැනෝඩර්මා සාරය කැටිකොට ශරීරයට ගල්වන තෙල් සාරයක් ලෙස මෙය නිපදවා ඇත.මෙහි අඩංගු කලාදුරු අල විෂබීජ නාශකයක් ලෙසද ගැනෝඩර්මා ආරක්ෂකයක් ලෙසද ක්‍රියා කරයි...
රිෂි ඔයිල් භාවිතය මහින්
🌷 හිසකෙස් වැවීම
🌷 හිසකෙස් අග පැලීම නවතා දැමීම මෙන්ම ඉස්හොරි සදහා යෝග්‍ය වීම
🌷 දිදුළන ඝන කෙස් කළබක් ලබාගැනීමට හැකිවීම...
සමෙහි ආලේපයෙන්,
🌷 සමෙහි ඇතිවන තද ලප කැලැල් ඉවත් කිරීම
🌷 වියලි සමට හිරු එළියෙන් ආරක්ෂාව ලබා දේ.
🌷 සමේ ඇතිවන කුඩා බිබිලි නැති කිරීම.
🌷 උෂ්ණය නිසා කකුලේ ඇතිවන ඉරිතැලීම් අවම කර ගැනීමට හැකියාව පවතී.
🌼 ගන්න මුදලට වටිනා ප්‍රතිඵල...
ඇනවු කිරීම සදහා WhatsApp මගින් විමසන්න
070 - 1628064
මිල රුපියල් - 890/=
09/06/2022
🍀 ඉගිනි...
නිර්මාණී යන නමින් හදුන්වන මෙම ඉගිනි ශාකයේ විවිධ කොටස් විවිධ රෝග වලට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා බව ඔබ දන්නවාද...?
අප ශරිරයේ විවිධ ගැටළු සදහා විද්‍යාත්මක ගුණාංගයන්ගෙන් යුක්ත වූ මෙම ඉගිනි වල ,
🍂 වේදනා නාශක හා ප්‍රදාහ නාශක ගුණයක් ඇත.
🍂 ඉගිනි බීජ වල ජීව නාශක ,තුවාල නාශක ගුණයක් ඇත.
🍂 සාම්ප්‍රදායිකව ඉගිනි බීජ ආමාශයික රෝගී තත්ව සදහා ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි.
🍂 ආතරයිටිස් නාශක ගුණයක් සහ බීජ රූමටොයිඩ් ආතරයිටිස් රෝගයේදී භාවිතා කරයි.
🍂 අක්මා රෝග නාශක හා ප්‍රතිඔක්සිකාරක ගුනාංග SGPT"SGOT"ALP එන්සයිම සහ serum bilirubin මට්ටම අඩු කිරීමේ හැකියාවක් ඇත.මෙමහින් අක්මා රෝගවලින් අක්මාව ආරක්ෂා කිරීම සිදු කරයි.
🍂 අතීසාරය වැලකීමේ ගුණාංග ඇත.
🍂පාරම්පරික වෙද ක්‍රම තුල ඉගිනි බීජ ආහාර රුචිය හා ජීර්ණය වර්ධනය කරන,වමනකාරක ද්‍රව්‍ය ලෙස භාවිත කර ඇත.
🍂 මධුමේහය,අතීසාරය ,ගොනෝරියාව,අක්ෂි රෝග,අක්මා හා වකුගඩු රෝග වලදී භාවිතා කර ඇත.
🌷ඇනවුම් කිරීම සදහා WhatsApp මගින් විමසන්න
070-1628064
💠 මිල රුපියල් 2260/=
30/05/2022
☘️ අපට අත්‍යවශ්‍යම ....ගොරකා...☘️
ගොරක යනු අග්නිදිග ආසියාතික රටවලත් බටහිර හා මධ්‍යම අපෘකාව තුලත් අපට හමුවන ඉතාමත් වැදගත් ශාකයක්..
ගොරක ගෙඩියේ පිට පොත්ත ආහාරයට එක්කර ගැනීමෙන් Hydroxy Citric Acid අපේ ශරීරයට ලබාගැනීමේ හැකියාව පවතිනවා
එමනිසා අපිට ලැබෙන ප්‍රතිලාභ බොහෝමයකි..
🔸ශරීරයේ බර පාලනය කිරීමේභැකියාව,
🔸තරබාරුව අඩුකර සිහින් සිරුරක් පවත්වා ගැනීමේ හැකියාව,
🔸මේදය තැන්පත් කිරීම පාලනය කිරීම,
🔸සිරුරේ අහිතකර LDL තත්වය පාලනය කරීම, මෙන්ම
🔸සිරුරේ Serotonin මට්ටම ඉහලයාම නිසා සුවපහසු මානසික මට්ටමක් පවත්වා ගැනීමේ හැකියාව ඇත.
අපගේ ඉහල ගුණාත්මක තත්වයේ ස්වාභාවික Garcinia Cambogia සාරය තුලින් HCA 70% ආසන්න ප්‍රමාණයක් ලබාගත හැක.
මෙය රසානනික ද්‍රව්‍ය එක් කිරීමකින් තොරව නිපදවා ඇති බැවින් ඉතා විශ්වාසනීය හා ඉහළම HCA ප්‍රමාණයක් ලබා ගත හැක.
🌻ඔබත් අදම ඇනවුම් කරන්න.වෙනස වටහා ගන්න.....
මිල රුපියල් - 2480/=
ඩිලිවරි ගාස්තු ඇතුලත් වේ..
ඇනවුම් කිරීම සදහා WhatsApp මගින් විමසන්න
070-1628064
Click here to claim your Sponsored Listing.