WC Creation House
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WC Creation House, Colombo.
අලුත් order එක pack උනේ මෙන්න මෙහෙමයි....
ඔයාලටත් පුංචි මුදලකට වෙනස් විදියේ item එකක් ඕනි නම් දැන්ම කතා කරන්න අපිට 0️⃣7️⃣0️⃣6️⃣2️⃣5️⃣5️⃣5️⃣5️⃣0️⃣
Island wide delivery available 🛵
ඉක්මනට එන්ඩෝ ලස්සන ඒවා බලන්ඩෝ 🙈❤️
අලුත් order එකට hair clips හැදුනේ මෙහෙමයි 😍❤️
අලුත් වෙනසක් අරන් ඉක්මනින්ම එන්නම් 😍🙈
Fuzzy monster keytags 1st order 😍
Thank you for your order 🙏❤️
එන්න බලන්න bulk order එකක් ready උන විදිහ 😍❤️ fuzzy hair clips
Order එකකට keytags හැදුනේ මෙන්න මෙහෙමයි 😍😍😍
එන්න whatsap එක පැත්තට අපි order එකක් place කරමු යාලුවනේ 0️⃣7️⃣0️⃣6️⃣5️⃣5️⃣5️⃣5️⃣0️⃣
🌈 ඔබේ බෑග් එකටත් අමුතුම හැඩයක්! – Handmade Monster Keytags 👾
සාමාන්‍ය කීටැග් පාවිච්චි කරලා එපා වෙලාද? එහෙනම් මෙන්න ඔබේ යතුරු රොදට හෝ බෑග් එකට අමුතුම ලස්සනක් එකතු කරන අපේ අලුත්ම Handmade "Fluffy Monster" කීටැග් එකතුව!
✨ අපේ Monster Keytags වල ඇති විශේෂත්වය:
* 100% අතින් නිමවූ (Handmade): ඉතාමත් සැලකිල්ලෙන් සහ ආදරයෙන් නිමවා ඇත.
* Unique Design: එකිනෙකට වෙනස් විචිත්‍රවත් වර්ණවලින් ලබාගත හැක.
* Perfect Gift: උපන්දිනයකට හෝ විශේෂ අවස්ථාවකදී යහළුවෙකුට ලබා දිය හැකි අපූරු තෑග්ගකි.
*අඩු මුදලකට uncommon gift එකක් ලෙස මෙය ලබා දිය හැකියි.
> "ඔබේ පාසල් බෑගයට, ඔෆිස් බෑගයට හෝ වාහනයේ යතුරට මේ පුංචි යාළුවෙක් අදම එකතු කරගන්න!"
>
🛒 ඇණවුම් කරන්නේ කෙසේද?
දැන්ම අපට In-box පණිවිඩයක් එවන්න නැතිනම් WhatsApp කරන්න. 0️⃣7️⃣0️⃣6️⃣2️⃣5️⃣5️⃣5️⃣5️⃣0️⃣
ඔබේ ප්‍රියතම වර්ණය තෝරාගෙන අදම වෙන්කරවා ගන්න!
* දිවයින පුරා බෙදාහැරීම ලබාගත හැක.
ඒ සතුට 😍😍😍
14/03/2026
🎀✨ඔබේ පුංචි දියණියට රජකුමාරියකගේ පෙනුමක්!✨🎀
සෑම මවකගේම සිහිනය තම දියණිය ලස්සනට සැරසීමයි. ඒ සුන්දරත්වය තවත් වැඩි කරන්න WC Creation House වෙතින් හඳුන්වා දෙන "Silk & Spun" අලුත්ම Hair Clip එකතුව දැන් සූදානම්! 🌸
ඇයි මේවා මේ තරම් විශේෂ? 💖
* අතින් නිම කළ උසස් නිමාව: යන්ත්‍ර සූත්‍ර නොව, ඉතා සියුම් ලෙස අතින් නිම කළ (Handmade) නිමාව නිසා පවතින උසස් ගුණාත්මක බව.
* මෘදු බව සහ ආරක්ෂාව: දියණියගේ හිසකෙස් වලට හානි නොවන පරිදි ඉතා මෘදු අයුරින් නිපදවා ඇත.
* ඕනෑම අවස්ථාවකට: පාසල් උත්සවයකට, උපන්දින සාදයකට හෝ සාමාන්‍ය ගමනකට වුවත් ගැළපෙන ආකර්ෂණීය වර්ණ රැසක්!
🎁 විශේෂ දීමනාව - වැඩිපුර ගන්නා තරමට ලාභයි! 📉
ඔබේ දියණියට වගේම තෑගි දීමටත් මෙය හොඳම අවස්ථාවයි.
* යුගල 10ක් ගන්නා ඔබට 10% ක සුවිශේෂී වට්ටමක්!
* ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගන්නා විට වට්ටම් ප්‍රතිශතය තවත් ඉහළට! (තොග ගැනුම්කරුවන් සඳහා විශේෂයි)
🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි.
අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න:
📞 Call / WhatsApp: 070 625 5550
🧿🎀WC Creation House🧿🎀 - ගුණාත්මක බව සහ සුන්දරත්වයේ විශ්වාසනීය නාමය.
21/08/2022
💟VENZEN KOREAN PEACH FACE MASK💟
සමේ පැහැපත් බව වැඩි කර ගැනීමට භාවිතා කල හැකි, නිසැකයෙන්ම ප්‍රථිඵල ලබා දෙන නිෂ්පාදනයක් වන මෙම Venzen Korean Peach Face Mask එක තුල PEACH සාරය වඩාත් අඩංගු වේ..
☑️Peach සාරය මගින් සම පැහැපත් කරනු ලබයි.
☑️තවද, සම අලුත්වැඩියා කොට නැවුම් බවක් ලබා දෙයි.
☑️සම සජලනය කොට, දීප්තිමත් බවක් ලබා දෙයි.
⭕භාවිතය
1. සාමාන්‍යයෙන් භාවිතා කරන Face wash එක යොදා මුහුණ හොඳින් පිරිසිදු කොට පිසදා ගන්න.
2. මෘදු සම්බාහනයකින් මුහුනේ මෙය ආලේප කරගන්න. (එක් පැකට්ටුවක් දෙවරක් භාවිතා කල හැක.)
3. Sleeping Mask ආකාරයකට භාවිතා කරන්නේ නම් නින්දට පෙර මුහුණ පිරිසිදු කර මෙය ආලේප කොට පසුදා උදේ සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.
4. Normal Mask ආකාරයට භාවිතා කරන්නේ නම් පිරිසිදු කරගත් මුහුනේ ආලේප කොට මිනිත්තු 15-20 අතර ප්‍රමාණයක් සිට සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.
5. ඉක්මන් ප්‍රථිඵල සදහා සතියට අවම 3 වරක් භාවිතා කරන්න.
Islandwide Delivery Available via & Post! 🚛📪දිවයින පුරා ඩිලිවරි තැපැල් මගින් සිදුකෙරේ. 🚛📪
වැඩි විස්තර සඳහා whatsapp කරන්න.
0778915552
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Colombo