Magical Diary
A magical journey with healing, positive energy, and gratitude🧿✨️❤️😊️☘️
14/04/2026
ඔබ සැමට සියලු පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා!!!🙏💚
Magical Diary
Me Time ✨️
මොකක්ද මේ Me Time කියන්නේ?
ඔයා වෙනුවෙන් වෙන්කරන වෙලාව තමයි Me time කියන්නේ.. නැතිනම් ඔයා වෙනුවෙන් ගත කරන කාලය...🧚💚
ඔයාගේ මනස relax කරන, ඔයාව සතුටු කරන පුංචි දෙයක් කරන්න වෙලාවක් වෙන්කරගන්න...🦋🌠
මේක එක එක්කෙනාට සාපේක්ෂයි...
💚ආසම පොතක් කියවීම
🤍නිස්කලංක පරිසරයක ඇවිදීම
❤️coffee එකක් බොනඑක..
🩷තනියම shopping කිරීම
💙මුහුදු වෙරලේ ගත කරන පුංචි වෙලාවක්.
💚කොලපාට පරිසරයේ සුන්දරත්වය විදීම.
💛ආසම කෑමක් කනඑක..
මානසික නිදහසට, stress අඩුකිරීමට, ධනාත්මකව සිතීමට, සතුටින් සිටීමට, සාර්ථකත්වයට Me time එක හරිම වැදගත්..
ඔයා වෙනුවෙන් අනිවාර්යයෙන් Metime එකක් වෙන්කරගන්න...✨️🎯🍀💚
Magical Diary
02/04/2026
"ඔය ගස් හැම එකක්ම කතා නොකළට අපි එක්කල හරි හිතවත්."
~මාණික්කාවත ~
Magical Diary
29/03/2026
ඕරා (Aura) එක කියන්නේ මොකක්ද ??🌈️🧚
පියවි ඇසට නොපෙනෙන පුද්ගලයෙකු වටා පවතින "ශක්ති වළල්ල" තමයි ඕරා එක කියන්නේ... 🧿✨️🌠
ඉතිං මේ ඕරා එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා..
ඔබේ සිතුවිලි පිරිසිදු සහ යහපත් නම් , ඔබේ ඕරාව හරිම දීප්තිමත් හා ශක්තිමත්,
ඒ වගේම ඔයාට පුලුවන් වෙනවා යහපත් දේ ආකර්ෂණය කරගන්න..🎯🦋
ඉතිං කොහොමද අපි ඕරා එක නැතිනම් වයිබ්‍රේෂන් එක ඉහළට අරගෙන එන්නේ...✨️
❤️ස්තූතිවන්ත වීම පුරුදු වෙන්න.
💚ඔයා අවට positive පරිසරයක් නිර්මාණය කරගන්න.
🩷භාවනා කිරීමේ අභ්‍යාස පුරුදු වෙන්න.
💙Self Love
මේ පුංචි පියවර කිහිපය ජීවිතේට එකතුකර ගන්න... ඕරාව ශක්තිමත් කරගෙන ආකර්ෂණීය පුද්ගලයෙක් බවට පත් වෙන්න...💚🎯🌠✨️🥰
Magical Diary
28/03/2026
හැම අලුත් මොහොතක්ම නැවුම් ආරම්භයක් විදියට දකින්න...😊🍀✨️
විශ්වාසයෙන් ඉදිරියට පියවර තබන්න...🧚🌈️
ඔබ හිතනවට වඩා ඔබ ශක්තිමත් 💪🎯
Magical Diary
27/03/2026
"Art can permeate the very deepest part of us, where no words exit."
~ Eileen Miller~
වැඩියෙන්ම හිත නිවෙන්නේ,,,,
කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට මිදිලා තමන් ආසම දේත් එක්ක තනිවෙන මිනිත්තු කිහිපය තුළයි...✨️🧚
එවන් මොහොතක පැන්සල් තුඩින් මතු වන ලස්සන සිතුවම් කියන්නෙම මනස සැහැල්ලු කරන භාවනාවක්මයි....🌈️🧿🦋
Magical Diary
24/03/2026
Conscious Mind Vs Subconscious Mind🧠
උඩු සිත සහ යටි සිත
යටිසිත හැසිරෙන්නේ උඩුසිතට ඕනි විදියටද?
අපි ඉතා දැඩිව තීරණය කලත් යම් දෙයක් කරන්න,ඒක කරන්න ඇත්තටම බැරි වෙන්නෙ ඇයි කියලා හිතිලා තියෙනවද?✨
අපේ උඩුසිත කියන්නේ තර්ක කරන ,තීරණ ගන්න තැන...🩷
හැබැයි යටිසිත කියන්නේ අපේ හැඟීම් සහ කාලයක් තිස්සේ තියෙන පුරුදු ගබඩා වෙලා තියෙන තැන...❤️
යටිසිත, උඩුසිතට ඇහුම්කන් දෙනවා, නමුත් එයා ක්‍රියාකරන්නේ නැතහොත් එයා දේවල් බාරගන්නේ ,තෝරලා බේරලා එයාගේ Level එකට අදාල වන දේවල් විතරයි...✨️
එමනිසා යටිසිතට දෙයක් ඇතුල් කරන්න නම් ඉලක්කගත සැලසුමක් දියත් කරන්න වෙනවා..🎯
"මම හොඳින් ,හැමදේම හොඳින්" කියලා නිකන්ම වචන ටිකක් කිව්වට යටිසිත එය පිලිඟන්නේ නැහැ .✨️
ඒක කියන්න ඕනි ඇඟතුලින්ම එන මනා විශ්වාසයකින් හා හැඟීමකින්... ඒ වගේම එය දිගින් දිගටම පුහුණු කලොත්, යටිසිත ඒ පණිවිඩය බාරගන්නවා...✨️🎯
ඒ වගේමයි නිතරම අපි ඉන්නේ දුකින් නම් උඩුසිත සංඥා දෙන්නේ යටිසිතට දුක්ගැනවිලි විතරක් නම්,යටිසිත ඉක්මනින් ක්‍රීයාකරන්න පටන් ගන්නවා හැබැයි සිදුවන්නේ Negative ප්‍රතිඵලයක්...🥀
ඒ නිසා යටිසිත සමඟ ගනුදෙනුව හරිම පරිස්සමින් කලයුතු දෙයක්....🌠🌈️
මනෝවිද්‍යාවට අනුව ඔබ දිගින් දිගටම Positive දේවල් ඔබේ යටිසිතට ලබා දෙනවා නම් ,එයා ඒවා නිසියාකාරව බාරගෙන ,ගබඩා කරන්න උත්සහ කරනවා...🦋🎯🧿
සාර්ථකත්වය කරා යන ගමනේදී , යටිසිතේ මායාව හරියටම තේරුම්ගත යුතු වන්නේ ඒ නිසාමයි....✨️🧚🧠❤️
Magical Diary
21/03/2026
Manifest your dreams into reality requires aligning your thoughts, emotions, words and actions toward your goals.✨️💛🦋
The universe awaits......🧚🧿
Please follow Magical Diary for a best journey with positive mindset..🌠🎯❤️
Magical Diary
20/03/2026
ස්තූතිවන්ත හදවතක් = සතුටුදායක ජීවිතයක්!!!❤️💚💛
අපි හැමෝම ජීවිතයේ තව තව දේවල් සොයමින් යන ගමනේ.....
නොලැබුන දේවල් ගැනම වද වුණා මිස, මොහොතකට සිතුවාද ??? 💭
අපිට දැනටමත් තියෙන දේවල් වලට ස්තූතිවන්ත වුණාද කියලා...🦋
✨️මට මේ ලැබුණු ජීවිතයට ස්තූතියි !
✨️මට අද දින ප්‍රමාණවත් ආහාර ලැබුණාට ස්තූතියි !
✨️මට පිරිසිදු වතුර පානයට ලැබුණාට ස්තූතියි !
✨️අද දින වියදමට මං ළඟ තියෙන මුදලට ස්තූතියි !
✨️මාගේ ආදරණීයන් මාත් සමඟ සිටිනවාට ස්තූතියි !
සරල තැනින් පටන් ගන්න....🎯
තියෙන දේට ස්තූතිවන්ත වීමෙන් ජීවිතේ තව තවත් වැඩි ආශිර්වාද ආකර්ෂණය වෙනවා....🌈️✨️
ස්තූතිවන්ත වීම (Thankful) නැතහොත් කෘතවේදීත්වය (Gratitude) practice කරන අයට:
💛Dopamine release වීමෙන් සතුට වැඩි වෙනවා.
💜️Stress අඩුවෙනවා
💚හැමදේම හොඳින් සිදුවෙන බව දැනෙනවා..
🩷positive mindset එකක් හැදෙනවා.
💙peaceful life එකක් ලැබෙනවා.
දැනටමත් ලැබිලා තියෙන දේ ගැන හිතලා සතුටුවෙන්න...
පුංචි දෙයකටත් "ස්තූතියි" කියන්න පුරුදු වෙන්න..!🪶🧚🧿
ජීවිතය ප්‍රාතිහාර්යයක් සේ වෙනස්වෙන්න පටන් ගනිවි....✨️🎯❤️
Magical Diary
20/03/2026
ජීවිතේ හැම මොහොතකම තියෙන ලස්සන දකින්න.... 🧚💜️
පුංචි දේ කින් පවා සතුටු වෙන කෙනෙක් වෙන්න... 🦋
දන්නවද එතකොට තමයි තව තවත් දේවල් ජීවිතයට ආකර්ෂණය වෙන්නේ....☘✨️🧿
✨️ඒ තමයි විශ්වයේ නීතිය✨️
Magical Diary
20/03/2026
Art + Colors = Therapy 🎨🩷
වර්ණ සහ කලාව කියන්නේ හිත සුව කරන මෘදු ප්‍රතිකාරයක්, මනෝ විද්‍යාත්මක තෙරපි එකක්...
💛මනස හා ශරීරය සැහැල්ලු වීම.
💚ආතතිය අඩු වීම.
💙මතක ශක්තිය වර්ධනය වීම.
💜️තීරණ ගැනීම පහසු වීම.
Coloring book එකක් හා color pencil එක්ක නිදහස් තැනක තනිවෙනවා කියන්නෙම භාවනාවක්...☘️🦋🪶
Magical Diary
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo