Pink girl

Pink girl

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pink girl, Health/Beauty, colombo, Colombo.

Photos from Pink girl 's post 16/11/2021

ඔබේ සිඟිත්තාගේ සුවපහසුව වෙනුවෙන්ම ළදරු නිෂ්පාදන පෙළක්......

උසස් ප්‍රමිතීන්ට අනුව සෞඛ්‍යරක්ෂිත නිෂ්පාදන දැන් ඔබේ අතට...

අදම ඇණවුම් කරන්න ...

04/11/2021

ඔබත් ඇස් යට කලුවීම නිසා පසුතැවිල්ලෙන්ද?
තොල් දෙක අවපැහැ වෙලාද?
එසේ නම් ඔබ වෙනුවෙන්ම නිෂ්පාදිත

Tender care protecting Balm..

අත්‍ යට කලු වීම
දණහිස් කලු වීම
අවම කරයි.....

කැපුම් තුවාල කැළැල්
පිලිස්සුම් කැළැල් වලට විසදුම...
අදම ඇණවුම් කරන්න...
ඔබේ ගැටළු වලින් නිදහස් වන්න..

( වැඩි විස්තර සදහා inbox msg එකක් දෙන්න)

03/11/2021

ඔබ දිගු වෙලාවක් ඔෆීස් එකේ AC එකේ වැඩ කරන කෙනෙක්ද?
නැත්තම් ෆෑන් එකේ සුළඟින් වැඩ කරන අයෙක්ද?

මේ කොහොම උනත් අනිවාර්යයෙන්ම ඔබේ සමත් වියලි වීම නිසා ඔබ දුක් වෙනවා ඇති..මේ පීඩාවෙන් දැන් ඔබ නිදහස්..

හඳුන්වා දෙන Milk & Honey Hand & body cream

සම වියලි වීම වළකාලමින් ,

සමෙහි ස්වභාවික තෙතමනය රදවාගනිමින්,

සම රැළි වැටීම් අවම කරමින්,

තරුණ පෙනුම රැකගනිමින්,

සමේ සෑම ස්ථානයක්ම එක සමානව පැහැපත් කරමින්,

කොරල තත්වයන් නැති කරමින්

ඔබට ලස්සන සුන්දර තරුණ පෙනුමක් ලබා දෙයි...

අදම ඇණවුම් කරන්න ( Delvery free ....) New Milk & Honey body cream

ස්වභාවික මීපැණි සහ කිරිසාරය නිසා සමට හිතකර බව තහවුරු කර ඇත..

( එක් නිෂ්පාදනයක් මාස තුනක් පමණ පාවිච්චි කළහැක )

Photos from Pink girl 's post 03/11/2021

ඔබ දන්නවද ? උසස් තත්වයේ perfume එකක් පාවිච්චි කිරීමෙන් ඔබේ පෞරුෂත්වය තවත් වැඩිවෙන බව.
හැමෝම පාවිච්චි කරන common perfume තවත් පාවිච්චි කරන්නේ ඇයි ?
ඔබටම ආවේණික සුවඳකින් මුලු දවස පුරාම දිගු වේලවක් නැවුම් බවින් ගත කරන්න...

ඔබේ ආදරණීයන්ට ආදරෙන් තෑගි කරන්න
උසස්ම තත්වයේ නිෂ්පාදන පෙළක් දැන් ඔබටත්..

වැඩි විස්තර සඳහා inbox msg එකක් දෙන්න..

02/11/2021

ඔයාගේ තියෙන්නේ oily skin type එකක්ද..නිතර නිතරම කුරුලෑ එනවද
.
ඒ මානසික වදයෙන් නිදහස් වෙන්න ඔබත් අදම ඇනවුම් කරන්න..
වැඩි විස්තර සදහා inbox msg එකක් දෙන්න .

02/11/2021

ඔයාගේ සමත් ගොඩාක් ඩ්‍රයි වෙලාද..දණහිස් කලුපැහැ වෙලාද..
ඒකට හොදම විසඳුම මෙන්න....
සමේ ස්වභාවික තෙතමනය රඳවාගෙන වියලි ගතිය අඩුකර සම පැහැපත් කරයි....වැඩි විස්තර සදහා inbox msg එකක් දෙන්න ..

02/11/2021

ඔයාට තියෙන්නේ දුර්වල උන අග පැලුණු කෙස් කලඹක්ද?..මෙන්න ඒකට හොදම හා විශ්වාසනීයම විසඳුම...Love Nature cocount Hire oil.... කෙස් අග පැලීම වළකා ශක්තිමත් දිගු ඝණ කෙස් කළඹක් .....අදම ඔබේ Hari oil එක වෙන කරගන්න.....අවශ්‍ය අය විමසන්න....

02/11/2021

ඔබත් කොණ්ඩය ගිලිහි යන නිසා කනස්සල්ලෙන්ද..? ඔබ සොයමින් සිටි පිළිතුර මෙන්න......

02/11/2021

ඔබේ මුහුණේ සියලුම ගැටලුවලට විසදුම හොදම විදිහට... පාවිච්චි කර වෙනස වටහාගන්න...

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo
Colombo