Asian Miracle Cosmetics
Reveal Your Natural Radiance
Asian Miracle Herbal Hair Oil ❤️
ලස්සන තවත් ලස්සන කරගන්න අපිත් එක්ක එකතු වෙන්න..! 💗
WhatsApp 077 993 2899
25/08/2026
එක එක whitening cream පාවිච්චි කලාට තාම බලාපොරොත්තු වූ දීප්තිය ආවෙ නෑ නේද ?
සමට හානියක් නොකර සෞඛ්‍යාරක්ෂිතව , වගකීමක් සහිතව පැහැපත් වෙන්න දැන් ඔයාලට පුලුවන් ,
Miracle glow , asian miracle cosmetics pvt ltd සමාගම ඔබ වෙනුවෙන්ම නිපද වූ සම පැහැපත් කරවන ආලේපනයක්..
Goat milk භාවිතා කරන නිසා අතිරේකව කොලජන් වලට යන මුදලත් ඉතිරියි.
කුරුලෑ සහ ලප කැළැල් , pigmentation හෝ වෙනත් ආලේපන වලින් සිදුවූ ආසාදන , UV වලින් ඔබේ මුහුනට සිදුව තිබෙන හානි අපි පූර්ණ ලෙස ඉවත් කරන බව සහතික කරනවා..
ස්වාභාවික පර්සියානු saffron ඔබට අතිරේක චර්ම සත්කාරයක් එකතු කරනවා වගේම සමේ ආරක්ෂාවත් තහවුරු කරනවා.
කස්තුරි කහ , වෙනිවැල් , සුදුහඳුන් සාරයෙන් miracle glow පොහොසත්...
ඒ විතරක්ද ? ඔබට පැහැපත් සුදක් සමඟ ආරක්ෂිත සමක් ලබා දෙන්නත් miracle glow ආලේපනයට පුලුවන්..
100% ආයුර්වේද වෛද්‍යවරුන් අධීක්ෂණයෙන් පානදුර පිහිටි රජයේ ලියාපදිංචිය සහිත asian miracle cosmetics pvt.ltd අප ආයතනයේ නිපදවන නිසා සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන අපි ඔබට සහතික වෙනවා.!
ඉතින් ඔබත් සමට ආදරේ කරන කෙනෙක් නම් චර්ම ආසාදන ඇති නොකර සුදු වෙන්න අදම miracle glow වෙතට මාරු වෙන්න..
ඔබේ පැහැපත් බව ඔබට ආභරණයක් නිසාවෙන්ම අපි ඔබේ සම රැක ගැනීමට සූදානම්.
💥Team miracle glow
Asian miracle cosmetics pvt.ltd
📞 038 31 22 618
WhatsApp - 077 99 328 99
Come to Glow with Me !!
23/08/2026
✨ Asian Miracle Whitening Body Lotion ✨
ඔබේ සමට මෘදු බව, තෙතමනය සහ ස්වභාවික දීප්තිය ලබාදීමට නිර්මාණය කළ විශේෂ සහ එකම ස්වාභාවික ශරීර ආලේපනය. 💛
💥විශේෂ සංයෝග:
🥛 එළු කිරි
🪻 කුංකුම
🌿 කෝමාරිකා
🤍 ෂියා බටර්
🍊 විටමින් C සහ E
🌹 රෝස වතුර
✨ ප්‍රතිලාභ:
• සමට අවශ්‍ය තෙතමනය ලබාදීමට උපකාරී වේ
• සම මෘදු කරයි
• වියළි සමට සත්කාරයක් ලබාදේ
• සමේ ස්වභාවික දීප්තිය වැඩි කර නැවුම් පෙනුමක් ලබාදේ
• හිරු කිරනින් සම ආරක්ෂා කරයි
💖එළුකිරි සහ විටමින් E , C සහ කුංකුම අඩංගු නිසා කොලජන් සඳහා යන අතිරේක වියදම ඉතිරි කරයි
💖 දෛනික ශරීර සත්කාරක් සඳහා ඉතා යෝග්‍යයි
💖200g ප්‍රමාණය නිසා වැඩි දින ගනනක් භාවිතා කල හැකියි
💰 මිල: රුපියල් 5,000/=
🚚 ඩිලිවරි ගාස්තු 400/=
📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා:
077 4 702 777 | 077 99 328 99 | 077 4 287 438
📍 Panadura
✨ Asian Miracle Whitening Body Lotion ✨
Give your skin the care it deserves with a luxurious body lotion formulated to help maintain soft, smooth, moisturized and naturally radiant-looking skin. 💛
💥Enriched With:
🥛 Goat Milk
🪻 Saffron
🌺 Hibiscus
🌿 Aloe Vera
🤍 Shea Butter
🍊 Vitamin C & E
🌹 Rose Water
✨ Benefits:
• Helps keep skin moisturized
• Helps maintain soft and smooth skin
• Provides care for dry-looking skin
• Helps enhance the skin’s natural radiance
• Helps protect the skin from UV exposure
💖 Perfect for your daily body care routine💖
💰 Price: Rs. 5,000/=
🚚 Delivery charges Rs.400/=
📞 For Orders & Inquiries:
077 4 702 777 | 077 993 2899 | 077 4 287 438
📍 Panadura
23/08/2026
🌿 ASIAN MIRACLE HERBAL HAIR OIL 🌿
✨ ස්වභාවික ශාකසාර සාරයන්ගෙන් සකස් කළ ඔබේ හිසකෙස් සඳහා විශේෂ සත්කාරයක්!
🥥 තැඹිලි තෙල් | 🌿 කරපිංචා | 🍃 කොහොඹ | 🌾උළුහාල් | 🍀 ගොටුකොල | 🌿 නෙල්ලි | 🌺 වදමල් | 🖤 කලුදුරු | 🌱 කෝමාරිකා සහ තවත් ශාකසාර රැසක්
💚 ප්‍රතිලාභ
✨ හිසකෙස් ගැලවී යාම නවතාලයි
✨ අකලට හිසකෙස් පැසීම නවතයි
✨ හිසකෙස් මුල් පෝෂණය කරයි
✨ හිසකෙස් ශක්තිමත් කරයි
✨ නිරෝගී හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කරයි
✨ හිසකෙස්වල ස්වභාවික දිලිසීම හා මෘදු බව වැඩි කරයි
✨ හිස්කබලේ වියළි බව හා හිස්සොරි අඩු කරයි
💰 මිල – Rs. 1,500/-
🚚 Delivery Charge – Rs. 400/-
📦 Net Volume – 100 mL
📞 ඇණවුම් සඳහා: 077 4 287 438, 077 4 702 777,077 99 328 99
📍 Panadura
🌿 ASIAN MIRACLE HERBAL HAIR OIL 🌿
✨ A natural herbal hair care blend specially formulated to nourish and care for your hair and scalp.
Enriched with 🌿 Coconut Oil, Curry Leaves, Neem, Fenugreek, Gotukola, Amla, Hibiscus, Black Seeds, Aloe Vera and other herbal extracts.
💚 Benefits
✨ Helps stop hair fall
✨ Helps prevent premature greying
✨ Nourishes hair roots and scalp
✨ Strengthens hair
✨ Promotes healthy hair growth
✨ Enhances natural shine and softness
✨ Helps reduce scalp dryness and dandruff
💰 Price – Rs. 1,500/-
🚚 Delivery Charge – Rs. 400/-
📦 Net Volume – 100 mL
📞 Order Now: 077 4 287 438,077 4 702 777, 077 993 2899
📍 Panadura
🌿 Nourish • Strengthen • Shine 🌿
19/08/2026
✨ Discover the Miracle of Naturally Radiant Skin! ✨
Experience the goodness of nature with Asian Miracle Cosmetics Natural Brightening Face Cream 🌿💚 — enriched with Wild Turmeric, Sandalwood, Milk, Saffron, Tree Turmeric & Vitamin E.
✨ Brightens and refreshes your skin
🌿 Nourishes & hydrates
💛 Helps improve skin tone and texture
🌸 Leaves skin soft, smooth & radiant
💰 Net Price: LKR 3,000
🚚 Courier: LKR 400
💵 COD Available – Cash on Delivery
🌸 Asian Miracle Cosmetics — Let Your Beauty Shine! 🌸
📩 Message us to place your order today!
17/08/2026
✨ WE ARE DELIGHTED TO ANNOUNCE! ✨
With immense joy and pride, we are pleased to announce the Grand Launch of Asian Miracle Cosmetics and the unveiling of our exciting new products! 💚🌿
A beautiful new chapter in our journey has begun — bringing you beauty, confidence, radiance, and the miracle of glowing skin. ✨
Thank you to everyone who has supported and believed in our vision. Your love inspires us to create more beautiful miracles. ❤️
🌸 Asian Miracle Cosmetics — Let Your Beauty Shine. 🌸
✨ අපගේ නව ආරම්භය පිළිබඳව සතුටින් දැනුම් දෙමු! ✨
අපගේ සිහිනයක් යථාර්ථයක් කරමින් Asian Miracle Cosmetics හි එළිදැක්වීම සහ නව නිෂ්පාදන පෙළ ඔබ වෙත හඳුන්වා දීමට ලැබීම පිළිබඳව අපි ඉමහත් සතුටට හා ආඩම්බරයට පත්වන්නෙමු! 💚🌿
සුන්දරත්වය, විශ්වාසය, දීප්තිය සහ නිරෝගී පෙනුමක් ඔබ වෙත තිළිණ කිරීමේ නව ගමනක් අදින් ආරම්භ වේ. ✨
අප කෙරෙහි විශ්වාසය තබමින්, අපගේ ගමනට ආදරයෙන් සහයෝගය දක්වන ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය! ❤️
🌸 Asian Miracle Cosmetics — ඔබේ සුන්දරත්වය තවත් දීප්තිමත් කරමු. 🌸
12/08/2026
Coming soon ....
Category
Telephone
Address
Colombo
18/01/2026