Miss beauty
You can now bring our high quality beauty products anywhere in Sri Lanka through the Miss Beauty FB
27/08/2022
ලොව අනර්ඝම රූපලාවණ්‍ය නිෂ්පාදන දැන් ඔබට අපෙන් විශ්වාසදායි ලෙස ලබාගත හැක..❤😘❤
❤ Roushun Saffron+Collagen
Facial Serum
30ml ❤
වයසට වඩා වයස්ගත පෙනුම ඔබේ මුහුණට අවලස්සනක් ගෙන දෙන එක හිතට මහත් කනස්සලක්ද ? ඔන්න එහෙනම් වයස්ගත පෙනුම මගහරවා ඔබේ සමට තරුණ බවක් ලබාගන්න තත්ත්වයෙන් උසස් Roushan Saffron +Collegen Facial Serum එක මගින් හැකියාව ඇත.
Roushan Saffron + Collegen Facial Serum මගින් ඔබේ සමට ලැබෙන වාසී 👇👇
🌹.සමේ ඇති සිදුරු මැකි සම පැහැපත් කරයි.
🌹.කුරුලෑ සහා ලපකැළැල් ඉතා ඉක්මනින් මැකි යයි.
🌹.සමට නැවුම් තෙතමනයක් එක්කරයි.
🌹.Pigmentation වැනි සමෙහි ඇති වන ආසාත්මිකතා අවම කරයි.
🌹.සමෙහි ඇති වන රැලි අවම කරයි.
This Saffron+Collagen Serum is thin and highly effective. It will help fade sun spots and discoloration, refine skin texture, reduce wrinkle formation and minimize existing wrinkles. It also has a high concentrated base of pune vegan hyaluronic acid to plump skin cells, protect, and restore.
Direction: After cleansing apply a small amount to face and neck. Let dry before applying a moisturizer. This serum can be used daily, morning or night
3.5bd .
Contact us ☎ 0715718281 imo whatsapp viber හරහාද
Miss beauty පිටුවට කෙටි පණිවිඩයක් ලබාදිමෙන්ද ඔබට අපව සම්බන්ධ කරගත හැක.❤
LIKE ✔️ SHARE ✔️ COMMENT ✔️
28/12/2021
💎 බ්ලීචින් ආසාදන නිසා ඇතිවූ කැලැල් සහ ආසාදන තත්ත්ව සියල්ල සුවපත් කරයි.
💎 dark spots, white sport ,black spots කළු ලප, දුඹුරු ලප ,සුදු ලප සියල්ලම ඉවත් කරයි
💎 කුරුලෑ දින 21ක් තුළ මනාව ඉවත් කරයි
💎 සම රැලි වැටීම අවම කරයි සම වියළීම සම වයසට යාම අවම කරයි
💎 තද පැල්ලම් , කැළැල් සහ කුරුලෑ කැලැල් මැනවින් ඉවත් කරයි
💎 දහවල් කාලයේ භාවිතා කිරීම මගින් සම හිරු කිරණින් ආරක්ෂාකරමින් මනාව පෝෂණය කරයි.
💎 ඇස් යට කලු වීම කළු වීම සම්පූර්ණයෙන්ම නවත්වයි.
💢Bleaching or රසදිය අඩංගු නොවේ.
💢අතුරු ආබාධ කිසිවක් නොමැත.
ගැහුනු පිරිමි දෙපිරිසටම මෙය පාවිච්චි කිරිමට පුලුවන්.💏
ඔබට අවශ්‍ය පැහැය ලැබුනු පසු මෙය නැවැත්වීමට පුලුවන , නැවත සම අවපැහැයට පත් නොවේ😊
අලේප කිරීමෙන් සුලු වේලාවක්ට පසුව සමට හොදින් ආග්‍රහනය කරගනී. අනවශ්‍යය තෙල් මතු නොවේ
මාස 2 බාවිතයට ගත හැක.
භාවිතයට උපදෙස් - අවශ්‍ය ප්‍රමාණය අත්ල මතට ගෙන උඩු අතට මෘදුව හොදින් අලේප කරන්න. වඩාත් වැඩි ප්‍රතිපල සදහා රාත්‍රියටද අලේප කරන්න. බාහිර අලේප සදහා පමණයි.
මුහුනට මෙන්ම මුලු ශරිරයටම ආලේප කල හැක.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo 11
Colombo
01100