BM Online Store
ශාක සාර මුසුකොට තැනූ ස්වාභාවික සම සුර?
2018 වසරේදී ආරම්භ කරන ලද හර්බ්ලයින් පාරිභෝගිකයින්ට සෘජුවම රූපලාවන්‍ය හා සෞඛ්‍ය
අලෙවි කරන ලබන බහු මට්ටමේ අලෙවිකරණ සමාගමක්. මෙය 2020 දී ආයුර්වේද නිෂ්පාදන සංවිධානයක් ලෙස ශ්‍රී ලංකාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර ඇත.
සාම්ප්‍රදායික පුරාණ ඖෂධීය සංයෝගයන් භාවිතා කරමින් සමෙහි රැකවරණය, හිසකෙස් සත්කාර, ශාකසාර තේ සහ ආහාර අතිරේක ලෙස අප ආයතනය ඖෂධීය රූපලාවන්‍ය විසඳුම් නිර්මාණය කරන සමාගමකි.
05/04/2022
New Year offer
Order now
Whatsapp 0711599367
09/03/2022
🌼 ඔබ ඔබේ මුහුණේ තෙල් සහිත හෝ කුරුලෑ වලින් පීඩා විඳින පුද්ගලයෙක්ද? 😪 ඉතින් මෙන්න ඔබට වඩාත් නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීමට. මෙය භාවිතා කොට වෙනස වටහා ගන්න.. 😍
🌼 දින කිහිපයකින් ඔසු පැලෑටි සමඟ මිශ්‍ර වූ ශාකසාර නිෂ්පාදන සමඟ ඇති කුරුලෑ ගැටලුව ඔබෙන් ඉවත් කරයි.😎😎
🍀 තේ ගස් තෙල්, කරාබු තෙල්, මිංචි සමඟ සැකසූ මෙම නිෂ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.🍃💚
😍💚 ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු නිසා කිසිසේත්ම සමට අහිතකර නොවේ.😍💚
🌸 කුරුලෑ පාලක Face wash 120ml- 380/=
🤗 දිනපතා උදේ සහ සවස භාවිතා කළ යුතුය. මාස තුනක් පමණ භාවිතා කළ හැකිය.
🌸කුරුලෑ පාලන Cleansing milk 120 Ml -549/=
🤗 සතියට දින තුනක් සවස් වරුවේ මෙම cleanser මගින් ඔබේ සම හොඳින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොඳින් පිරිසිදු කරන්න.
🌸කුරුලෑ පාලක Mud Pack 120Ml -549/=
🤗 තේ ගස් තෙල් කරාබු තෙල් මින්චි අඩංගු වේ. මුහුණේ ඇති කුරුලෑ සහ black heads ඉවත් කර ඔබේ මුහුණේ පැහැදිලි වෙනසක් ඇති කරන්න.
පැකේජය ආලේප කර විනාඩි 20 ක් පමණ වියලෙන තුරු තබන්න. ඉන්පසු හොඳින් සෝදා හරින්න..
🌸කුරුලෑ පාලක Astringent 100ml 439/=
🤗 සෑම උදෑසනකම සහ රාත්‍රියේ පුල්ලූන් කැබැල්ලකින් මුහුණේ ආලේප කරන්න. 🍃 මෙය බැක්ටීරියා විනාශ කර කුරුලෑ ඇති කරන අතර සිදුරු විවෘත වීම වළක්වයි🙈
🌸 moisturizer 120ml _549/=
🤗දිනපතා නින්දට යාමට පෙර කුරුලෑ මතුපිටට ක්‍රීම් ආලේප කරන්න.
🌼🍃_Herbline products_ 🍃🌼
🥰_ඇණවුම ලබා දීමට_🥰
🔷 නම
🔷ලිපිනය
🔷දුරකතන අංක 2ක්
🔷දිස්ත්‍රික්කය:
🔷අවශ්‍ය ප්‍රමාණය:
ඉන්බොක්ස් කරන්න😍💛
(For more details - whatsapp - 0711599367)
💗 දිවයින පුරා බෙදා හරිනු ලැබේ..🤗
💗 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක. ( cash on delivery available)
04/02/2022
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
රණවරා වල ඔබ නොදත් ගුණ.
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
💥 සම පැහැපත් කරන්නත් ඔයාව නිරෝගී කරන්නත් පුළුවන් ඖෂධිය ගුණ අතින් ඉතා ඉහල පානයක් තමයි රණවරා කියන්නේ.
ඒ වගේම අතීතයේ ඉඳලම දේශීය ආයූර්වේදයේ නැතුවම බැරි ඖෂධයක්. රණවරා ශාකයේ කඳ, මූල්, මල්, පොතු, කොළ, ඇට ආදී ශාකයේ සියලුම කොටස් ඖෂධිය ගුණයෙන් එක ලෙස වැදගත් වෙනවා.
💥 රණවරා මල් තම්බා තේ වෙනුවට දිනකට දෙවරක් පානය කරන්න පුළුවන් නම් ශරීරයේ ඇති බොහෝ ලෙඩ රෝග වලට ඉතාමත් හොඳ ප්‍රතිකාරයක්.
රණවරා මල් තම්බද්දී ඊට කලින් මලේ මැද ඇති රේණු කොටස් තරමක් ඉවත් කර ගැනීමෙන් තිත්ත රස ඇතිවෙන එක නැති කර ගන්න පුළුවන්. එත් තිත්ත රස එක්කම බොන්න පුරුදු වෙන එක තමයි වඩා හොඳ.
💥 රණවරා වල ඇති ඖෂධිය ගුණයන්ට සිරුර සිසිල් කිරීමේ හැකියාව සහ විඩාබර බව දුරු කිරීමට හැකියාව පවතිනවා.
ඒ වගේම සිරුර පැහැපත් කිරීමේ ගුණය අතිශයින් ඉහලයි.
ඒ වගේම රණවරා පිත, සෙම අවම කරමින් පණු රෝග ආදියටද ගුණ ලබා දෙනවා.
ශරීරයේ ඇති වෙන දද, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග අවම කරනවා.
💥 රණවරා ශාකය දියවැඩියා රෝගීන්ට දෙන්න පුළුවන් වටිනා ඖෂධයක්.
ඒ වගේම මුඛයේ හට ගන්නා තුවාල සුව කිරීමටත් යොදා ගන්න පුළුවන්.
රණවරා මල්, කොළ, මුල් ආදිය තැම්බූ වතුර වලින් තුවාල, කුෂ්ට, දද ආදිය සේදීම මඟින් ඉක්මන් සුවය ලබන්න පුළුවන්.
පිරිමින්ගේ ශුක්‍ර වර්ධනයට උපකාරී වීම මෙහි තවත් වැදගත්කමක්.
රණවරා ඇට හොඳින් වියලා කුඩු කර තබා ගෙන තේ, කෝපි මෙන් පානය කරන්නත් පුළුවන්. එයින් ඔයාට තියෙන සෞඛ්‍ය ගැටළු රැසක්ම අවම කර ගන්න පුළුවන්.
💥 දිනපතා රණවරා මල්, කොළ තැම්බූ වතුර, රණවරා කැඳ ආදිය පානය, රණවරා කොළ මැල්ලුම ආහාර වේලට එක් කර ගැනීම මඟින් ලේ පිරිසිදු වෙනවා.
🔥ඒ මඟින් සම වඩා පැහැපත් වෙනවා.🔥
🌿ඉතිං අපේ හර්බ්ලයින් නිෂ්පාදන අතුරින් නව සාමාජිකයා ,
🌿Fat Burn herbal green tea with Senna leaves.
❤️❤️මෙම තේ පානය මගින් ඔබට සිහින්
සිරුරක් ලබා ගැනීමට හැකියාව ඇත.❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
💚💚අඩංගු ද්‍රව්‍ය: රණවරා මල් සහ හරිත තේ.
💚💚ගුණ: ඇඟ සිසිල් කරයි. ලේ පිරිසිදු කරයි. සම පැහැපත් කරයි. චර්ම රෝග වලින් සුවය ලැබූ අය සඳහා විශේෂයි.
🍵🍵සාදා ගන්නා ආකාරය: ටී බෑගයක් උතුරණ වතුර කෝප්පයකට දමා වි 3-4 ක් තිබෙන්නට හරින්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන ලෙස තේ හැන්දෙන් තෙරපන්න.
මසකට සරිලන පරිදි ටී බෑග් 30 කින් සමන්විත වේ.
මිල රුපියල් 830/= ක් පමණි.
දැන් ම ඔබේ ඇණවුම වෙන් කර ගන්න
💵Delivery charges available 💵💵
☎️ Whatsapp 071 1599367
20/12/2021
Ladies Frock
💟price-
Viscose -Rs.1550/=
💟Customized design available
💟More colours Available
💟COD,Bank Deposit,online Transfer Available✅
09/12/2021
ඔයාත් ලගදිම මනමාලියක් වෙන්නද ඉන්නේ
👵🧚👰👰👰👰👰👰👰👰👰
🍂ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මුහුණ තරම් ඇග පැහැපත් නැති එක😞😞
ආයුර්වේදයේ ලියාපදිංචි ආයතනයක් වන herbline ආයතනය මගින් නිශ්පාදනය කර ඇති Gluta Gold Natural Glow products 💚🍃 ඒ සදහා කදිම විසදුමකි🌿🌸🌼🌞
ඉක්මනින්ම සම පැහැපත් වෙන ලොව මිල අධිකතම ingredients වන 🤩👇,
🍃Glutathion
🍃 Glycolic
🍃Arbuteen
🍃Vitamin C & Vitamin B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වභාවික නිශ්පාදනයකි🍃☘️🍀🌿🌸🌼🌼🌸
මෙම Gluta Gold Natural Glow Bodylotion & Gluta Gold Natural Glow Night cream එක භාවිතා කිරිමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල 👇👇🌸🌸🌸
🍀රන්වන් පැහැ සමක් ඇති කරයි😍
🍀Bleching නොමැති නිසා සමට හිතකර වේ.😍
🍀අව්වට පිලිස්සුණු සම නැවත අලුත් වැඩියා කරයි😍
🍀දුර්වර්ණ වූ සම ඉවත් කරයි..😍
🍀තෙල් අධික සමේ තෙල් පාලනය කරයි😍.
🍀තද කැළල් ඉවත් කරයි.😍
🍀සමට තෙතමනය ලබා දෙයි😍
🍀ස්නායු ප්‍රොබෝධමත් කරයි😍
🍀සමට සිසිලස ගෙන දෙයි😍
🍀සම වියපත්වීම අවම කරයි.😍
🍀සමට යොවුන් තරුණ බවක් ගෙන දෙයි..😍
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය..😍
ඔබත් ඇනවුම් කර වෙනස වටහාගන්න 😍😍😍💛💛
💚මෙම නිශ්පාදනයක් ඔබේ නිවසටම cash on deliver සේවාව මගින් ගෙන්වා ගැනීමට හැකියාව ඇත🚛🚛
Whatsapp 0711599367
07/12/2021
Ladies Frock
💟 price-
Viscose -1550/=
Linen-Rs.1790/=
💟Customized design available
💟More colours Available
💟COD,Bank Deposit,online Transfer Available✅
04/12/2021
Ladies Frock
💟price-
Viscose -Rs.1550/=
Linen-Rs.1750/=
💟Customized design available
💟More colours Available
💟COD,Bank Deposit,online Transfer Available✅
04/12/2021
🛑දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.උදව් කරන්නම් හදවතින්ම.❤️
ගෙදර ඉදන් Dropshipping කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්.මාරම ලේසියි. ඉතින් මං වගේ ගෙදරට වෙල්ා කීයක් හරි හොයාගන්න හිතන අයටයි මේ අවස්ථාව 😊❤️ මේ ගැන එක එක්කෙනා එක එක දේවල් කියයි. ඒත් මන් කියන්නේ ජොයින් වෙලා බලන්න කියලා
🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥
👉හොඳින් කියවන්න.👈
මුලින්ම කියන්න අවශ්‍යයි Herbline ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online Dropshipping කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.
🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥
මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.
සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)
ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.
සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.Dropshipping තමයි.අමාරු නෑ කියල දෙන්නම්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.
ආසාවක් තියන හීනයක් තියන කෙනෙක් නම් මැසෙන්ජර් මැසේජ් එකක් දාන්න ☺️❤️
26/11/2021
Girly Tops
💟price-
Viscose -Rs.990/=
Linen -Rs.1190/=
💟Customized design available
💟COD,Bank Deposit Available✅
💟More colours Available
💟COD,Bank Deposit,online Transfer Available✅
26/11/2021
A line Frock
💟price-
Viscose -Rs.1650/=
Linane-Rs.1790/=
💟Customized design available
💟COD,Bank Deposit Available✅
💟More colours Available
💟COD,Bank Deposit,online Transfer Available✅
25/11/2021
Bathik Frock
💟price-Rs.2550/=
💟Customized design available
💟More colours Available
💟COD,Bank Deposit,online Transfer Available✅
24/11/2021
Click here to claim your Sponsored Listing.