Herb line cosmetics - original

Herb line cosmetics - original

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line cosmetics - original, Health/Beauty, Colombo.

21/07/2023

❤❤HERBLINE වෙතින් හදුන්වා දෙන නවතම ඖෂධීය නිෂ්පාදනයකි නිල් කටරොළු තේ.❤❤
මෙම ඖෂධීය ශාකයේ ගුණ බොහෝය.
👉තරබාරුකම, දියවැඩියාව, නැති කරයි
👉මානසික ආතතිය, තෙහෙට්ටුව දුරු කරයි
👉මතක ශක්තිය වර්ධනය කරයි
👉අර්ශස් වේදනාව සමනය කරයි
👉මදසරු භාවය, මළබද්දය නැති කරයි
👉සම පැහැපත් කරයි
👉සම රැලි වැටීම, වියපත් වීම ප්‍රමාද කරයි
🥰මිල Rs:1200/=
🥰30 Tea bags අන්තර්ගතයයි
🚐🚐🚐🚐
ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අදම ඇනවුම් කරන්න
(dilivery chargs 300/=)
☎️☎️Whatsapp 0762528061

15/07/2023

ඉන්ජෙක්ෂන් නොගහ ලස්සන රන්වන් සමකින් පැහැපත් වෙන්න සිහින දකින ඔයාටමයි. 😍
# (කහ කැප්සුල් )

මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතා කරන්න.

මාස 03ක් එක දිගට භාවිතා කිරීමෙන් ,

💋 සම පැහැපත් කරයි
💋 කුරුලෑ ආසාදන සුව කරයි
💋 සම වියලීම වලකයි
💋 හිරු කිරණින් සම ආරක්ෂා කරයි
💋 වයස්ගතවීම පාලනය කරයි
💋 සමෙහි ලප කැලැල් ඉවත් කරයි
💋 හිසකෙස් වර්ධනය කරයි
💋 ඇස් වල පෙනීම වඩවයි
💋 පිලිකා ඇතිවීම වලකයි
💋 දත් දිරායාම වලකයි
💋 ප‍්‍රතිශක්තිය වඩවයි

කැප්සුල් 60 කි
Rs. 990/=

ලැබුන පසු මුදල් දෙන්න..
ගෙන්වා ගැනීමට ඔබගේ
නම ,ලිපිනය , දුරකතන අංකය,ළගම නගරය අප වෙත එවන්න..
🚐🚐🚐🚐🚐🚐
Delivery charger 300/=

0762528061 (whatsapp or call)

13/07/2023

ඔන්න ඉතින් හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන දේට ʜᴇʀʙʟɪɴᴇ අපි හොදම විසදුමක් ගෙනත් තියෙනවා..🥰🥰 ඉතින් තාමත් ඔබ නිසා ඔබේ සහකාරිය දුකෙන්ද ?😥😥
ඉතින් මෙන්න ඔබට හොදම විසදුමක්‌🥰🥰 ගොඩක් දෙනා බයයී මේවා පාවිච්චි කරන්න. අතුරු ප්‍රතිඵල කිසිවක් නැහැ. 🌿🌿🌿 100%ක් දේශීය ස්වාභාවික අමුද්‍රව්‍ය(නෙල්ලි, තිප්පිලි, අනුත්තරා, වදුරු මෑ, කංසා )පමනක් යොදාගෙන නිශ්පාදනය කරනු ලබන අති විශ්වාසනීය නිශ්පාදනක් ..ඉතින් ඔබට දැන් බිය වීමට කිසිදු හේතුවක් නොමැත...🙂🙂 වැඩි විස්තර ලබා දී අපි ඔබේ ප්‍රශ්නෙන් ඔබව මුදවා ගන්නම් ඉතින් ඔබත් අදම අපව අමතන්න අපි ඔබට කදිම විසදුමක් දෙන්නම්🤗🤗

❤❤❤ᴇᴠᴇʀ yᴏᴜᴛʜ ᴄᴀᴩꜱᴜᴀʟ❤❤❤

මෙම ඖෂධය එහි රසායනික ගුණාංග නිසා පිරිමි සහ ගැහැණු යන දෙඅංශයෙන්ම විශිෂ්ට ඖෂධ සංයෝගයකි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අපුරු ඖෂධීය සංයෝගයක්. එය පිරිමින්ගේ ශුක්‍රාණු වර්ධනයට සහ ශිෂේණය ඍජු වීමට, කාන්තාවන්ගේ සාරවත් බව වර්ධනයට, ආතතිය අඩුකිරීමට, ශරීරයේ oil control කිරීමට, ශරීරයේ හොදින් ඔක්‌ෂිජන් ක්‍රියාත්මක වීමට, hart එකේ නිරෝගී භාවයට, නිදන්ගත රෝග සමනයට, ප්‍රජනන සවුක්යට, මෙය යොදා ගනී. තවද එය කිසිදු අතුරු ආබාධයක් හෝ අහිතකර තත්ත්ව ඇති නොකරන අතර ඕනෑම වයසකදී සහ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව භාවිතා කළ හැක. නින්දට පෙර කෑමෙන් පසු උදෑසන සහ රාත්‍රියේ එක් කැප්සියුලයක් භාවිතා කරන්න. .නැවුම් එළකිරි සමග භාවිතා කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙනු ඇත.👉ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට ever youth capsual යනුවෙන් සදහන් what's app පණිවිඩයක් 0762528061 අංකයට යොමු කරන්න☎️
Price=1795/=
🚐🚐🚐🚐
Dilivery chargers 300/=

07/07/2023

🥰🥰කාලෙකින් දැක්කම ආයෙත් හැරිල බලන්න හිතෙන සිහින් හැඩකාර පිරිපුන් දිවියකට කැමති අයට මෙන්න එකම විසදුම🥰🥰
👉👉අදම ඇනවුම් කරන්න.green tea යනුවෙන් සදහන් what's app msg එකක් 0762528061 අංකයට යොමු කරන්න.👈👈
🚛🚛🚛🚛
Dilivery changers 300/=
(COD available )

07/07/2023

Natural Fairness Day Cream
රාත්‍රී කාලයට night cream මගින් සම පෝෂණය කරනවා වගේම දිවා කාලයේදීත් හොද පෝෂණයක් සමට අවශ්‍යයි.දිවා කාලයේදි සම බාහිර පරිසරය සමඟ ගැටීම වැඩි නිසා අනිවාර්යයෙන්ම හොඳ ආලේපනයක් මුහුණේ ගැල්විය යුතුයි.දිවා කාලයේදි වැටෙන හිරු එළියෙන් සම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය sun protection (spf 30+)මේ cream 1 අඩංගුයි.makeup භාවිතා කිරීමට පෙර ආලේප කල හැක.

The skin is nourished by the night cream and the skin needs good nutrition during the day as well. During the day, the skin is in contact with the external environment, so a good coating must be applied on the face. Sun protection (spf 30+) is necessary to protect the skin from the sunlight during the day. Cream contains 1. Can be applied before using makeup.

Natural Fairness Night Cream
සමෙහි ඇති වන දුර්වර්ණ වීම ලප කැලැල් දුරුකර සැබවින්ම සම පැහැපත් කරයි.කාන්තා සහ පිරිමි දෙපක්ෂයටම එකසෙ ප්‍රථිපල ලබා දෙයි.කෘත්‍රිමව සම සුදු නොකරන අතර ඉතා පැහැදිලිව පැහැපත් දිදුළන සමක් ලබා ගැනීමට හැකි වේ.රාත්‍රී කාලයෙ ආලෙපකර පසුදින උදේ මුහුණ පිරිසිදු කරන්න.දවසපුරාම ඔබගේ සම ප්‍රසන්නව දිදුලයි.

Removes skin discoloration and blemishes and truly brightens skin. Works equally well for both men and women. Does not artificially whiten skin and achieves a very clear glowing skin. Apply at night and cleanse face the next morning. shining.

👉order now what's app 0762528061

05/07/2023

💪💪Every Youth Capsule 💪💪

මෙම ඖෂධය එහි රසායනික ගුණාංග නිසා පිරිමි සහ ගැහැණු යන දෙඅංශයෙන්ම විශිෂ්ට ඖෂධ සංයෝගයකි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අපුරු ඖෂධීය සංයෝගයක්. එය පිරිමින්ගේ ශුක්‍රාණු වර්ධනයට සහ ශිෂේණය ඍජු වීමට මෙන්ම කාන්තාවන්ගේ සාරවත් බව වර්ධනයටද යොදා ගනී. තවද එය කිසිදු අතුරු ආබාධයක් හෝ අහිතකර තත්ත්ව ඇති නොකරන අතර ඕනෑම වයසකදී සහ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව භාවිතා කළ හැක. නින්දට පෙර උදෑසන සහ රාත්‍රියේ එක් කැප්සියුලයක් භාවිතා කරන්න. .නැවුම් කිරි සමග භාවිතා කිරීම විශිෂ්ට ප්රතිඵල ලබා දෙනු ඇත.

මෙම පුරාණ සූත්‍ර ආයුර්වේද සූත්‍රගත කිරීම පිරිමින්ගේ ශුක්‍රාණු වර්ධනයට සහ කාන්තාවන්ගේ සාරවත් බව වර්ධනයට සහාය වීම සඳහා ඖෂධ පැළෑටි මිශ්‍රණයකි.

60 Capsules
❤❤මිල - 1795/=❤❤
Delivery charg 300/=
👉 order කිරීමට ever youth capsual යනුවෙන් සදහන් what's app msg එකක් 0762528061 අංකයට යොමු කරන්න

05/07/2023

Herbline Ayush Soap - හර්බ්ලයින් ආයුෂ් සබන්

සුදු හඳුන්, කස්තුරි කහ, වෙනිවැල්, සැවැන්දරා, සුවඳකොට්ටන්, වැල්මී, ලොත්සුඹුල් සහ කොහොඹ අන්තර්ගත කරමින් නිෂ්පාදිත හර්බ්ලයින් ආයුෂ් සබන් සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි. සත්ත්ව තෙල් අඩංගු නැත.
වැදගත් - මතුපිට භාවිතයට පමණයි. ආසාත්මික තාවයන් ඇතිවුවහොත් සෝදාහැර භාවිතය නවත්වන්න.

Comes with natural Sandalwood, Wild turmeric, Calumba wood (venivel), Sevendara, Suwandakottan, Velmee, and Lothsumbulu and many other premium ayurvedic herbs. It removes dead skin cells and gifts you a glowing and healthy skin.
Also reduce the blackening of groin, arm pits, and around the neck and rewards a clear skin. Does not contain animal fat.

Rs.389/=
0762528061
Contact us soon if you are interested in buying this product.
HOW TO PLACE AN ORDER :
Name -
Mobile Number -
Address -
City -

05/07/2023

Nourishing Shampoo
විශේෂයෙන් සකස් කරන ලද කෙරටින් ෂැම්පූ එකක් වන අතර එමඟින් ඔබට ශක්තිමත් හිසකෙස් බාහිකයක් ලබා දෙන අතර එමඟින් සිනිඳු සහ රැලි වැටීමට ලක් වේ.

A specially formulated keratin shampoo that gives you a strong hair cortex that makes it smooth and frizz-free.

Nourishing Conditioner
ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොඳින් සෝදා හරින්න.

Strengthens and nourishes the roots of your hair, giving you a thick and manageable hair. Apply it on the shampooed hair from the beginning to the end and leave it for about five minutes and wash it thoroughly.

👉order now what's app 0762528061

04/07/2023

🥰🥰මං ගොඩක් online job හෙව්වා...මට ඕනි උනේ සතයක්වත් වියදම් නොකර ආදායමක් ගන්න...details pls details pls කිය කිය හැමදාම දාපු msg වලට ආව reply ⁣වලින් මං herbline තෝරගත්තා...👉👉නොමිලේම ලියාපදිංචි වෙලා,නොමිලේම දැනුම අරන් වැඩ කරගෙන යන්න පුළුවන් එකම online job එක මං හිතන්නෙ මෙික විතරයි...😊😊
මෙි දවස් වල හැමෝම online job හොයනවා...ඒ අතරේ ගොඩක් අය ආයෝජන කරලා රැවටිලා,එහෙම තත්වෙක අපේ herbline ආයතනයට සම්බන්ධ වීමෙි ඉදලා සියල්ල නොමිලේ දීලා තියෙනනවා..ඔයාලට ටිකක් මහන්සි වෙන්න විතරයි තියෙන්නෙ..

Registration එකට ගානක් අයකරන
Course එකට දෙන traning එකට ගානක් අය කරන package එක ගන්න ගානක් අයකරන රැකියා අතර herbline ආයතනයේ
🌺ලියාපදිංචිය නොමිලේ
🌺පුහුණුව නොමිලේ
ඉතිම් ඇයි බැරි ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න...අපේම රටෙි දෙයක් නිසා විශ්වාසයක් ඇතිව වැඩ කරන්න පුළුවන් ... එන්න...අපේ ටීමි එකට...😊
Online job කියලා what's app මැසේජ් එකක් දාන්න 0762528061👍👍

Photos from Herb line cosmetics - original's post 24/06/2023

😍Herbline Ayush Soap 100g (rs. 389/=)😍😍

🤚 අවුවට පිළිස්සුනු,
🤚 අවපැහැ ගැනුනූ,
🤚 උෂ්ණ බිබිලි ඇති,
🤚 අත් කකුල් රැලි වැටුනු,
🤚 අත් යට, බෙල්ල, රහස් ප්‍රදේශ කළු වෙලා අවපැහැ ගැන්වී ඇති අයට...
පාවිච්චි කරන්න පුළුවන් ආයුර්වේද සබන් කැටයක් තමා මේ...

🤔🤔 මොනවද මෙහි අඩංගු දේවල්..:
🔸සුදු හඳුන්
🔸කස්තුරි කහ
🔸වෙනිවැල්
🔸සැවැන්දරා
🔸සුවඳකොට්ටන්,
🔸වැල්මී,
🔸ලොත්සුඹුල්
🔸කොහොඹ අන්තර්ගත කරමින් හර්බ්ලයින් ආයුෂ් සබන් නිෂ්පාදනය කර ඇත..

😲😲 සත්ත්ව තෙල් අඩංගු නැත.

👉👉👉 සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි.

💛💛රන්වන් වත කමලකට හිමිකම් කියන්න දැන්ම ඇණවුම් කරන්න 💛💛

(වැදගත් - මතුපිට භාවිතයට පමණයි. ආසාත්මික තාවයන් ඇතිවුවහොත් සෝදාහැර භාවිතය නවත්වන්න.)

ඇණවුම් කිරීමට,

👉නම :
👉ලිපිනය :
👉ආසන්නම නගරය :
👉දුරකථන අංක 2ක් :
✨️Inbox හෝ 📞📞📞📞0762528061 whatsapp මගින් අප හා සම්බන්ධ වන්න.
🚚Cash on delivery

Photos from Herb line cosmetics - original's post 24/06/2023

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭

නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.

කෙටි කාලයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම

👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි

භාවිතා කරන ආකාරය:

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

kesha wardhani hair oil👉100ml👉 760/=

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

භාවිතා කරන ආකාරය:

තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

kesha wardhani shampo👉200ml👉750/=

😍K𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 ℭ𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢𝔯
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

භාවිතා කරන ආකාරය:
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

kesha wardhani conditioner👉200 ml👉750/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

Cash on delivery available
👉👉order now what's app 0762528061

23/06/2023

❤Turmeric Capsules - Curcuma Longa Linn

කහ (curcuma longa) වල ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන curcumin අඩංගු වන අතර විවිධ තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වසර 4000ක් තිස්සේ භාවිතා කර ඇත. කහ, ආසාදන හා සමහර පිළිකා වලට එරෙහිව සටන් කිරීමට, දැවිල්ල අඩු කිරීමට සහ ආහාර ජීර්ණ ගැටළු වලට ප්‍රතිකාර කිරීමට උපකාරී වේ. බහුලව භාවිතා වන මෙම කුළුබඩු මහා බඩවැලේ සෞඛ්‍යයට සහය දක්වයි, ස්නායු ආරක්ෂණ ක්‍රියාකාරීව ක්‍රියාත්මක කරයි සහ සෞඛ්‍ය සම්පන්න හෘද වාහිනී පද්ධතියක් පවත්වා ගැනීමට උපකාරී වේ. කහ (Curcuma longa linn) කහ (සිංහල), Manjal (දෙමළ)

Turmeric (curcuma longa) contains curcumin a potent antioxidant and has been used for 4000 years to treat a variety of conditions. Turmeric may help fight infections and some cancer, reduce inflammation, and treat digestive problems. This widely used spice supports colon health, exerts neuroprotective actively and helps maintain a healthy cardiovascular system. Turmeric (Curcuma longa linn) Kaha (Sinhala), Manjal (Tamil) As a food supplement Turmeric Provides the body with nutritional support to promote well-being and good health..

Each capsules contains 250mg of pure Turmeric Powder.
60 Capsules
Rs.990/=

👉👉0762528061 what's app👈👈
Contact us soon if you are interested in buying this product.
HOW TO PLACE AN ORDER :
Name -
Mobile Number -
Address -
City -

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Telephone

Address

Colombo