Onlinemart.lk

Onlinemart.lk

Share

ඔබට අවැසි සියලුම දේ....අපෙන්.

Photos from Onlinemart.lk's post 25/03/2024

``❤️❤️ මේවා ගෙනාවේ මගේ මල් කෙල්ලන්ටම තමයි ඉතිං❤️❤️

❤️❤️ 2000 ක් විතරයි ළමයි

ස්.. ස්..☝️☝️📌 එකම` දේ හැමදාම කියනවා...
❤️❤️ මට ඕනිමයි කියලා මලක් කඩන්න යනගමන් වගේ
price අහන්න එන්න එපා ළමයි..

❤️❤️ ඔයාගේ කාලෙත් ඉතුරු කරගෙන, මගේ කාලෙත් ඉතුරු කරගෙන කරන්න තියන හොඳම දේ
තමයි
👉👉 මේ මහන්සි වෙලා type කරන එක හොඳින් කියවලා බලන එක👈👈

❤️❤️❤️ ඒකෙ හැමදේම සඳහන් කරලා තියනවා මැණිකේ🤭🤭🤭🤭😁😁😁

short frock
🦋🦋🦋🦋🦋🦋
Material - Maza

❤️Only this colour❤️
White
Pink
Blue

💃🏻 modal size. "M"

🌸sale price 2000/-
🛵Delivery 400/=

🎈Deliver withing♥️♥️ 3-5♥️♥️ day's
Cash on deliver available.```
*2000/=

Photos from Onlinemart.lk's post 25/03/2024

ඔබගේ නිවසට අවශ්‍ය රෙදි පාපිසි අඩුම මිළට❤❤
අලංකාරවත් වර්ණ රැසකින්😍😍
උසස් නිමාව සහ දිගු කල් පැවැත්ම💪💪
Onlinemart.lk වෙතින්😊😊
ඔබගේ සිතැගි පරිදි තෝරා ගන්න විවිධ ප්‍රමාණ රැසක් 😘😘

තොග ඇණවුම් සදහා විමසන්න 0781020777
ඩිලිවරි පහසුකම් ලබා දිය හැක.

18" × 12" = රු.100.00 (තොග) , රු.120.00 (එකක්)
ෆිනිශින් රෙදි යොදා මසා ඇත👌👌🤗🤗

11/01/2024

ඉවරවෙච්ච CR පොත් ගෙනත් දෙන්න...

සෑම වසරකම අන්ධ සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනය පසුබෑමකට ලක්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ට අවැසි කඩදාසි ප්‍රමාණවත් තරම් නොමැතිකමයි. වසරක් තුල දෘෂ්‍යතාවය ඇති ලාංකීකයන් විසින් CR පොත් මිලියන ගණනක් භාවිතයෙන් පසු ඉවත දමනවා. මෙලෙස ලියා අවසන් කර ඉවත දමන CR පොත බ්‍රෙල් වලින් අකුරු කරන අන්ධ සිසුන්ට අලු‍ත්ම පොතක් ලෙස භාවිතා කල හැකිය. වසරකට ඉවත දමන CR පොත්වලින් 1ක් හෝ පරිත්‍යාග කල හැකි නම්, ලංකාවේ සෑම අන්ධ සිසුවෙකුගේම කඩදාසි අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලන්නට ප්‍රමාණවත්. ඇස් නොපෙනෙන දරුවන්ගේ දෑස් පාදන්න, ඔබ ලියා නිම කළ පරණ CR පොත් පහත සඳහන් ProMate අලෙවිසැල් වෙත ඔබත් ගෙනවිත් බාර දෙන්න. ❤️

එමෙන්ම ,
පාව්විවි කරපු ඒත් තව කෙනෙක්ට ආපහු භාවිතා කරන්න පුලුවන් ඇදුම් සහ භාවිතා කරපු CR පොත්(ඇස් නොපෙනෙන අපේම අයට ඉගෙන ගන්න)ලගම සිටින Volunteer sri lanka සමාජිකයෙක්ට ලබා දෙන්න ඔයලාට පුලුවන්
රෙදි සහ පොත් බාර දීමේදී පහත සදහන් අය සම්බන්ධ කර ගත හැක..

Pramila( 0717811711)-kalutara,Nugegoda

Danidu(0779290042)-panadura,katunayke

Rumesh (0771036230)- Moratuwa

Fathima (0702822722)
Kurunegala, kuliyapaitiya, hettipola, bingiriya ,panduwasnuwara

Anura (07166 99 500)-
Gampaha,yakkala ,nittambuwa

Roshan(077 262 4277)-Polonnaruwa,Chilaw, Madampe

Denuwan(076 304 9683)- ganemulla

Mohan(076 823 2315) -Ragama

Yasith( 071 223 8338)-colombo

Buddhika(077 907 8103)-kaluthra,wadduwa

Sandun(077 260 4309)-piliyandala

Mayuri(071 044 0567)-werahara

Darshika(071 862 2722)-Borella,Battaramulla

Hasini-071 182 4680(Galle face)

Praveena (0767009033)-
Wattala, mabola, kandana, ja ela, mattakuliya, grandpass, dematagoda, Hunupitiya,

Dilan- 071 444 4030(Matara)

Sachini-76 804 7764(Galle)

Thevinu- 071 529 4000(kandy)

Tharinda- 071 636 4997(Polonnaruwa)

Chathura-077 126 1626(Mirigama)

Other locations-
Pramila - 0717811711

Copied...

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo