NT Beauti Cosmetic

NT Beauti Cosmetic

Share

Beauti cosmetic

09/10/2021

මෙම අවස්ථාව මග හැර ගන්න එපා යාලුවනේ ....

October මාසය සදහා විශේෂ මිල අඩු කිරීම් යටතේ මිලදී ගත හැකිය.
තොග සීමිතයි.

අවශ්‍ය අය ඉන්නවානම් 0714292118 mesg එකක් දමන්න.

Photos from NT Beauti Cosmetic's post 07/10/2021

ඔබත් සුන්දර මුහුණකට උරුමකම් කියන යුවතියක් ද????

ඔබේ ඒ සුන්දරත්වය වටිනා කමක් එක් කර ගැනීමට ඔබත් කැමති ද??

එහෙනම් මෙන්න එයට කදිම අවස්ථාවක් ORIFLAME වෙතින් ගෙන එන "LEGACY OF BEAUTY FACE OF THE YEAR" තරගාවලිය සදහා අදම අයදුම් කරන්න.

✳️ Rs.300,00/- ට වඩා වැඩි මුදල් ත්‍යාග හිමි කරගන්න ඔබටත් හැක.

තරගාවලිය සම්බන්ධ සියලු තොරතුරු ලබා ගැනීම සදහා ඔබගේ,

- නම
- දුරකථන අංකය

Inbox mesg එකක් දමන්න.
අප ඔබට අවශ්‍ය දැනුම හා තරගාවලිය හා සම්බන්ධ වීමට අදාළ තොරතුරු සපයන්නෙමු.

ප්‍රමාද නොවන්න.....👈🤩

07/10/2021

විවිධ වර්ගයේ විශබීජ නාශක භාවිතා කරල දෑත් ගොරොසු වෙලාද???

එසේ නම් මෙන්න විසදුම SoftCaress Protecting Hand Cleanse Gel ඔබේ දෑත් වලට වන හානිය වලක්වා ගනිමින් ඔබේ දෑත් වල ඇති විශබීජ ද විනාශ කරයි.

අදම ඇණවුම් කරන්න.

05/10/2021

මෙම නිෂ්පාදනය භාවිතයෙන් ඔබට පැහැපත් සමක් ලබා ගත හැක.

100% ස්වභාවික නිෂ්පාදනයකි.

ස්වාභාවිකව වැවෙන මයික්‍රෝ ඇල්ගී වලින් ලබාගන්නා ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරය එකට මුසු කොට නිපදවා ඇත.

මෙය භාවිතයෙන් ඔබට අත් වන ප්‍රතිලාභ

✅ සම වයසට යාම වලක්වයි..
✅ සමට එල්ලවන බාහිර බලපෑම් වලින් සමට සිදුවන හානි වලක්වයි.
✅ සම නීරෝගී කර පැහැපත් පෙනුමක් ලබාදෙයි.
✅ හෘද රෝග වැලදීමේ ප්‍රවණතාවය අඩු කරයි.
✅ සම වයසට යාම වලක්වා තරුණ පෙනුම රැකදෙයි
✅ රැධිර පීඩනය අවම කරයි.
✅ සම පැහැපත් කරයි..
✅ සමේ අදුරු ලප ඉවත් කරයි.
✅ හිරු එලියෙන් සමට සිදුවන බාධාවන්ට එරෙහිව කටයුතු කරයි.
✅ සමෙහි වියපත් පෙනුම ඉවත් කෙරේ.
✅ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✅ කුරුලෑ කැලැල් ඉවත් කරයි..

🔶 Capsule 60 in one pack.

ඇණවුම් කිරීම සදහා message කරන්න

02/10/2021

Wellness by ORIFLAME Omega 3 යනු
වයස අවුරුදු 20 ට වඩා වැඩි කාන්තා ඔබ අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතු ආහාරමය පෝෂණ අතිරේකයකි.

මෙය භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ

✅ කොණ්ඩය කැඩීයාම වැලැක්වීම.
✅ සමෙහි කොරල වැනි තත්ත්වයන් ද පාලනය කරයි.
✅ සම දීප්තතිමත් කර කුරුලෑ දුරු කරයි. ✅ නිය පෙල ශක්තිමත් කිරීම.
✅ සමෙහි තෙතමනය හා ඇදෙන සුලු බව පවත්වා ගැනීමට උපකාරී වේ.
✅ වියලි සම නැති කරයි.
✅ සමෙහි පැහැපත් බව ලබා දෙයි
✅ හදවත් රෝග උවදුරු අවම කරයි.
✅ අස්ථි සම්බන්ධ ගැටු වලට omega 3 භාවිතයෙන් ඉක්මන් සහනයක් ලගා කරගත හැක.
✅මොලයේ සාමාන්‍ය ක්‍රියාවලිය පවත්වාගෙන යාමට උපකාරී වේ.
✅ ඇස් පෙනීම දියුණු කරයි
✅ ශරීරයේ බර අඩු නිසියාකාරව පාලනය කරයි
✅ පිළිකා මර්දන හැකියාව ඇති කරයි.
ගැනීම.
✅ මාංශපේශී හා සන්ධි ශක්තිමත් කිරීම. ✅දේහ කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කරයි.

⚡wellness by oriflame omega 3 තුල මිනිස් සිරුරට අවශයය omega 3 ප්‍රමාණයෙන් 30% ක් පූර්ණ වශයෙන් ලබා දෙයි.
(EPA 18% & DHA 12%)

අඩංගු ද්‍රව්‍යය

✳️ මත්සය තෙල්
✳️ මත්සය ජෙලටින්
✳️ ග්ලිසරෝල් (එක් කැප්සියුලයක් 693 mg
වලින් සමන්විතයි)

⚡ 100% ක් ස්භාවික නිෂ්පාදනයක් බැවින් ලොකු කුඩා සැමට නිර්දේශ කොට ඇත.⚡

🔶 Capsule 60 in one pack.

ඇණවුම් කිරීම සදහා message කරන්න

14/09/2021

මෙම විශේෂ අවස්ථාව මග හැර ගන්න එපා

Photos from NT Beauti Cosmetic's post 14/09/2021

ඔබේ සුන්දරත්වය තවත් වැඩි කරන THE ONE නිෂ්පාදන දැන් අපගෙන් ලබා ගත හැක.

Catalogue price වලට වඩා අඩුවෙන් මිලදී ගත හැක.

Photos from NT Beauti Cosmetic's post 14/09/2021

මේ කදිම අවස්ථාව මග හැරෙන්නට දෙන්න එපා යාලුවනේ........

Photos from NT Beauti Cosmetic's post 14/09/2021

යටිපතුල් වල ඇති වෙන ගැටලු හේතුවෙන් ඔබත් පීඩාවට පත් වූ අයෙක් නම් මෙන්න FEET UP වෙතින් කදිම විසදුම් පෙලක්

Catalogue price වලට වඩා අඩු මිල ගනන් යටතේ ලබා ගත හැක.

Delivery සේවාව ඇත.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo
Colombo