TrulyShiny

TrulyShiny

Share

For everyday fashion with timeless elegance.

Photos from TrulyShiny's post 01/03/2026

✨ SHINE WITHOUT LIMITS ✨

සාමාන්‍ය T-shirt එකකට වඩා එහා ගිය වෙනසක් සොයන ඔබටම වෙන්වූ Elegant Pearl Design T-Shirts! 💎

මෙම සුවිශේෂී T-shirt එකක විශේෂත්වයන්:
✅ Premium Quality Fabric – ඇඟට පහසු, උසස් තත්ත්වයේ රෙදිපිළි.
✅ Shiny Pearl Work – අලංකාර මුතු හැඩතල සහිත නිමාව.
✅ Perfect Fit – ඕනෑම අවස්ථාවකට ගැළපෙන ආකර්ෂණීය පෙනුම.

💰 Price: Just 1,950/=

🚚 දිවයින පුරා බෙදාහැරීම (Delivery) සිදු කෙරේ.
💵 Cash on Delivery: භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.

⚠️ සීමිත තොගයක් පමණක් ඇති බැවින් අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!

ඇණවුම් කිරීමට පහත විස්තර අපට Inbox කරන්න:

නම
ලිපිනය
දුරකතන අංකය
අවශ්‍ය ප්‍රමාණය (Size) සහ Design එක

Photos from TrulyShiny's post 09/02/2026

Who likes this pearly work with quality print...?

Photos from HerbLine Beauty Products's post 11/04/2023

ආයතනයෙන් මෙන්න අවුරැදු වාසි ගොඩයි 😃😃
ඔබත් දැන්ම ඇනවුම්‍ කරන්න

Photos from HerbLine Beauty Products's post 04/03/2023

කියන්නෙ online business එකක්
😍😍 අපේ company එකෙන් sale කරන්නේ ආයුර්වේද රූපලාවණ්‍ය නිශ්පාදන
❤️Bleaching නොමැති රජයේ සහ අයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතනයක් තමයි අපේ ආයතනය.
😍😍ඒ වගේම තමයි අපේ item වල price එක ගොඩක් අඩුයි ඒ වගේම අනිවාර්යයෙන් ප්‍රතිඵල සහිතයි .
😀මේකෙ sale කරන්නම කියල නැහැ.
😀අපිට free register වෙන්න පුළුවන් .
😀 මාසයක් ඇතුලත අපි අඩුම 1000/= ඕර්ඩර් එකක් දාන්න ඕනෙ.
😀ඒක අපි අපේ සල්ලි වලින්ම දාන්න ඕනෙ කියල නැහැ.
😀 ඔයාලට පුළුවන් යාලුවන්ට, නෑදෑයන්ට, ලගම තියෙන saloon වල, ඔයාට use කරන්න ඕනෙ item එහෙම ගන්න.
😀 අපිට මේ company එකෙන් භාණ්ඩ ගන්නකොට හැම item එකකටම 20% ලාබයක් හම්බ වෙන්වා.
❤️❤️අපි company එකෙන් අපේ අතින් මුදල් වියදමි කරගෙන item අපේ ලගට ගෙන්නගෙන sale කරන්න ඕනෙ නැහැ.
🤩 company එකෙන් අපි ලබාදෙන ඕඩර් customer වෙත යවනු ලබනවා
😍ඒ වගේම තමයි අපේ company එකෙන් Customerta බඩු යවන්නේ cash on delivery🚛🚛🚛 ලෙස.(Delivery charges 300/=යි.3500/=ට වැඩි orders වලට Delivery charges free)
❤️❤️හරියටම බැලුවොත් අපිට තියෙන්නේ මේ item වලට ඕඩර් අරගෙන දෙන්න විතරයි.
🍀Company එකෙන් අපේ profit එක මසේ අවසානයේ bank කරනවා.
🌾මේකෙදි අපට විවිධ ප්‍රතිලාභ ලැබෙනවා
❤️best saller
😀අපි හොඳට මේ bisness එක කරනවනම් මේ වගේ ගොඩක් දේවල් අපිට company එකෙන් හම්බවෙනවා.
😀ඔයා.best saller කෙනෙක් උනොත් ඔබ උපයන මුදලට අමතරව මුදලක් ඔබට ලබා ගැනීමට පුළුවන්.
😀 අපි හිතමුකෝ ඔයා මේකට ඔයාගෙ link එකෙන් තව කට්ටිය register කලා කියල. ඒ අය sell කරන හැම item එකකින්ම ඔයාට 15%ක commission ලැබෙනවා.එයාලා තව අය එයාලගෙ link එකෙන් Join කරගත්තම එයාලගෙ selling වලිනුත් ඔයාට 5% ,2.5% යනකන් 06 දෙනෙක් දක්වා commission ලැබෙනවා.ඔයාට හොදට selling කරන්න බැරිනම් ඔයාට පුලුවන් හොදට selling කරන අයව ඔයාගෙ link එකෙන් register කරලා add කරගන්න.එතකොට එයාලා selling කරද්දී ඔයාට නිකන්ම commission එක ලැබෙනවා.
😀අපි active එකේ ඉන්නවා වගෙම අපේ team එකත් අපි active එකේ තියාගන්න දැනගන්න ඕනෙ.
😀ඒකෙන් අපි හැමෝටම ලාබයක් ලැබෙනවා.
😀අපිට කට්ටියව join කරගෙන ඉස්සරහට යන ගමන් sales කරන්නත් පුළුවන්.
😀 ඒකෙනුත් අපිට ලොකු ලාබයක් ලැබෙනවා.
😍😍😍
😆 මේක ඇතුලේ තනියම sales කරන අයත් ඉන්නවා...ඒ නිසා network හදන්න ඕනෙම කියලා නැහැ..තමන්ට පුලුවන් sales කරලත් income එකකට යන්න
👍👍👍👍ඔයා මේක කියවලා බලලා අපිත් එක්ක එකතු වෙන්න. 🙏🙏🙏🙏
ලොකු commission එකකට යන්න කැමති හැමෝටම මේක හොද chance එකක්...කැමතිනම් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරලා බලන්න😍😍
තවදෙයක් කියන්න ඕනේ....ඔයා කැමතිනම් join වෙන්න..
ඔයා ආසනම් ඔයා කරන්න...මොකද ඔයා අතට ගානක් හොයාගන්න එක බලන් ඉන්න බැරි අය ඔයාට විවිද දේවල් කියයි.. ඒ නිසා ඔයාගේ ගමන ඔයා හදාගන්න.
😇
Try කරලා බලන්න..මේක ඔයාගේ ජිවිතේට ලැබුනු හොදම අවස්තාව වෙන්න පුලුවන් 😍😍
කැමතිනම් අදම Join වෙන්න.
පලමුව පහල link එකෙන් ගිහින් ඔයාගෙ විස්තර ඇතුලත් කරන්න.

https://herbline.lk/Loginregister/Registerwithcode/HER025465

Register වීමේදී ,
Ref HER0264904 ඇත්දැයි බලන්න.
ඉන්පසුව ඔබේ දුරකතන අංකයට ලැබෙන කෙටි පණිවියේ ඇති අංකය දිස්වන තිරයේ නිවැරැදිව ඇතුලත්කරන්න. ඉන්පසුව ඔබගේ ගිනුම Activate කරන්න.
දැන් login details නිවැරැදිව ඇතුලත් කරන්න.
NIC Number or Email :
Password :
දැන් ඔබගේ account එක වෙත ඔබව ගෙනයයි.දැන් bank details ඇතුලත් කිරීමට ඔබ පහත පියවර අනුගමනය කරන්න.
🌿දිස්වන තිරයේ පහලටම යන්න
🌿My account වල account මත click කරන්න.
🌿පසුව ලැබෙන තිරයේ account details මත click කරන්න.
🌿පහලට scroll කර update profile click කරන්න.
🌿ලැබෙන තිරයේ ඔබේ bank details නිවැරැදිව ඇතුලත් කර update profile click කරන්න.
දැන් ඔබෙ ගිනුම සම්පූර්ණයි.ඔබට නිෂ්පාදන ඇනවුම් කිරීමට , අලුත් සාමාජිකයන් එකතු කර ගැනීම දැන් හැකියාව ලැබේ.
නිෂ්පාදන ඇනවුම් කිරීමේ ක්‍රියාපටිපාටිය පහත වීඩියෝවෙන් විස්තර කෙරේ🌿🍀🌾
https://youtu.be/lQ9vkaViPtw
මේ සම්බන්ධ කිසියම් ගැටලුවක් ඇත්නම් අපව සම්බන්ධ කරගත හැක
සුබ දවසක් 🙏🙏🙏

Photos from HerbLine Beauty Products's post 15/01/2023

[̲̅H][̲̅e][̲̅r][̲̅b] [̲̅L][̲̅i][̲̅n][̲̅e]

කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිනම් මෙන්න ඒ සදහා නොවරදින විසදුම වෙතින්. කේශ වර්ධණී තෛලය, ෂැම්පු හා කන්ඩිශනර් 100%ක් ප්‍රතිපල සහිතයි.

👉 තල තෙල්, එඩරු තෙල්, විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,
🎯 ගැලවීයාම වලකයි
🎯 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🎯 හිස කැක්කුම නවතාලයි.
🎯 හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🎯 කොන්ඩය අග පැලීම නවතාලයි.

ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න.

✅ මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
✅ කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
✅ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
✅සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර පැය 2, 3 කින් සෝදා හරින්න
✅ භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.
✅ දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. 🚚🚚🚚
✅ මෙම නිෂ්පාදන මිලදී ගැනීමට (ඔබගේ නම, ලිපිනය, දුරකතන අංක 2ක් සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන ප්‍රමාණය) ඉන්බොක්ස් පණිවිඩයක් යොමු කරන්න...

Visit us for more details - https://www.facebook.com/herblinebeautyprods

🇱🇰 💯

Photos from HerbLine Beauty Products's post 08/01/2023

ඔබට සිතැගි පරිදි තෝරා ගන්න, නිවසින් ඔබ වෙත herbline bodylotion වර්ග කිහිපයක්ම...

මෙම නිෂ්පාදනය තුළින් ඔබේ සම,
👉 පිරිසිදු කරයි
👉 සම පැහැපත් කරයි
👉 සමෙහි තද පැල්ලම් මකා දමයි
👉 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
👉 සම පෝෂණය කරයි
👉 සමෙහි රැලි ගතිය නැති කරයි
👉 සමට ඒකාකාරී පැහැයක් ලබා දේ

✅ මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
✅ ඕනෑම සමකට සුදුසුයි.
✅ කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
✅ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
✅ භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.
✅ දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. 🚚🚚🚚
✅ මෙම නිෂ්පාදන මිලදී ගැනීමට (ඔබගේ නම, ලිපිනය, දුරකතන අංක 2 සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන සමග) ඉන්බොක්ස් පණිවිඩයක් යොමු කරන්න...

පාවිච්චි කරලම වෙනස වටහාගන්න...

🇱🇰 💯

Herb Line | Hair Oil #herbline 01/06/2022

[̲̅H][̲̅e][̲̅r][̲̅b] [̲̅L][̲̅i][̲̅n][̲̅e]

https://www.youtube.com/watch?v=f5kNYhlSxDo

🇱🇰 💯

Herb Line | Hair Oil #herbline Pure natural hair oil for Stronger and Shiny hair and Non Sticky and light formula.

Herb Line Face Wash 01/06/2022

[̲̅H][̲̅e][̲̅r][̲̅b] [̲̅L][̲̅i][̲̅n][̲̅e]

https://www.youtube.com/watch?v=x1s821q6gNc

🇱🇰 💯

Herb Line Face Wash What is the benefits of face wash?Keep your skin hydrated, soft, supple, and youthful-looking. Sweep away dry and dead skin cells, revealing a fresh layer of...

Photos from HerbLine Beauty Products's post 29/01/2022

සෞඛ්‍ය සම්පන්න දිවියකට මෙන්න වෙතින් ඔබටම විශේෂී වූ 100% ස්වාභාවික TEA වර්ග ගනනාවක් තෝරාගෙන ඇනවුම් කිරීමට අවශ්ථාවක්

✅ Fat Burn Slimming Herbal Green Tea (රණවරා සහ හරිත තේ) - 830/= 🌳🌳🌳
🌿 සිරුරේ ප්‍රතිශක්තිකරණ ඉහළ නංවයි.
🌿 රුධිරයේ සීනි පාලනය කරයි.
🌿 සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කරයි.

✅ Ginger Tea - 650/=
🌿 හෘද රෝග වලින් ආරක්ෂා වෙයි.
🌿 දන හිස් අමාරු, ආතරයිටීස් වේදනා සමනය කරයි.
🌿 රෝග රැසකට ඉඟුරු පානය බෙහෙවින් වැදගත් වේ.

✅ Karapincha Tea - 830/=
🌿 කොලොස්ටරෝල් අඩු කරයි.
🌿 දද, කුෂ්ඨ ආසාදනය දුරු කරයි.
🌿 ශරීර උෂ්ණත්වය අඩු කරයි.
🌿 සිරුරේ මේදය දහනය කරයි.
🌿 හිසකෙස් නීරෝගි කරයි.

✅ Blue Butterfly Pea Flower Tea - 830/=
🌿 සිරුරේ උෂ්ණත්වය පාලනය කරයි.
🌿 ආහාර ජීර්ණය පහසු කරයි.
🌿 සමේ රෝග සඳහා ඖෂධයකි.
🌿 තරුණ පෙනුම රැක දේ.
🌿 සම පැහැපත් කරයි.

✅ Moringa Leaf Drink - 830/=
🌿 අම්ලකරණය අඩු කරයි.
🌿 කොලොස්ට්‍රෝල් පාලනය කර තරබාරුව අඩු කරයි.
🌿 ශාරීරික ශෛල ආරක්ෂාව සහ ශරීරයේ සීනි පාලනය කරයි .
🌿 විටමින් ලවණ ද්‍රව්‍ය අඩංගු අමතර ආහාරයකි.

✅ Diabetea (මස් බැද්ද මින්ට් ඩයබිට්) - 895/=
🌿 සීනි පාලනය කරයි.
🌿 අග්නයාශයේ ඉන්සියුලින් නිපදවීම ක්‍රමවත් කරයි.
🌿 අක්මාවේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරයි.
🌿 බඩ වැල් වල සීනි අවශෝෂණය කරයි.
🌿 රුධිර කොලොස්ට්‍රෝල් ප්‍රමාණය සමබර කරයි.

🌿 සෞඛ්‍ය සම්පන්න නිරෝගී දිවියකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන්
පාවිච්චි කරලම වෙනස වටහාගන්න...

👉මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
👉කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
👉කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
👉භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.
👉දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. 🚚🚚🚚
👉මෙම නිෂ්පාදන මිලදී ගැනීමට (ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන සමග) ඉන්බොක්ස් පණිවිඩයක් යොමු කරන්න...

🇱🇰 💯

06/01/2022

රජයේ ලියාපදිංචි අයූර්වේදීය රූපලාවණ්‍යය නිශ්පාදන ආයතනයක් වන ආයතනය සමඟ එකතු වී මසකට 50000 කට වඩා අමතර ආදායමක් නිවසේ සිටම උපයා ගැනීමට කැමති අය inbox message එකක් දාන්න. 😍

Photos from HerbLine Beauty Products's post 30/12/2021

🌟😍👉🌿 ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම Gold Range Products 🌿🌿🌿🤩

කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😔

😬 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
😬 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😬 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😬 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😬 Pigmentation ගැටලු තියෙනවා නම්
😵 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😵 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😬 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😵 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😵 හිරු එලියට සම පිච්චිලා නම්
😲 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්

ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස අපගෙ නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.

❤️ ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි..
❤️ ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත්, interview face කරන්න උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.
❤️ කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin color එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් Gold Range

👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..

✅ Gold night cream 50 g - Rs. 2450/=
✅ Pigmentation cream 50 g - Rs. 1950/=
✅ Body lotion 300 ml - Rs. 2450/=

🌿 ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් 🌿

පාවිච්චි කරලම වෙනස වටහාගන්න...
✅ මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
✅ කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
✅ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
✅ භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.
✅ දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. 🚚🚚🚚
✅ මෙම නිෂ්පාදන මිලදී ගැනීමට (ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන සමග) ඉන්බොක්ස් පණිවිඩයක් යොමු කරන්න...
🇱🇰 💯

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo