Easy way online shop
if you want anything you can buy it from easy way
�����
06/11/2022
Shampoo 599/=
Conditioner 599/=
Hair oil 699/=
24/02/2022
කියුලට් 190/=
හොට් ශෝර්ට් 300/=
ඇනවුම් සඳහා 0764305119 whatsapp
23/02/2022
❤️ කේශවර්ධනී oil=599
❤️කේශවර්ධනී shampoo=499
❤️කේශවර්ධනී conditioner =499
Pack ekama 1597.00 දැන්ම ඇනවුම් කරන්න 👇👇👇👇👇
ඔයත් අදම ඇනව්ම් කරන්න, inbox
මාසයක් තුලදී කොණ්ඩය අගල් 2-3ක් දක්වා දික්කරගෙන කොණ්ඩය යාම නවත්වාගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදිනම විසදුම ... කේශ වර්ධණී තෙලය හා ශැම්පු , කන්ඩ්ෂනර්
100%ක් ප්‍රතිඵල සහිතයි
1. කේශ වර්ධණී තෙලය
තල තෙල් , එඩරු තෙල් ,විටමින් E සමග ගොටුකොළ, මුකුණුනුවැන්න,කරපිංචා ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herbline කේශ වර්ධණී තෙලය මගින් ඔබගේ හිසකෙස්
🌿 ගැලවී යෑම වලකයි
🌿 ඝන පිරිපුන් දිගට වැවුනු කෙස් කලඹක් ලබා දෙයි
🌿 හිස කැක්කුම නවතාලයි
🌿 හිස්සොරි ඇති වීම පාලනය කරයි
🌿 කොණ්ඩය අග පැලීම නවතාලයි
සතියකට තුන් වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමෙන් සම්බාහනය කර අවම වශයෙන් පැය තුනක් පමන තබා සෝදා හරින්න. අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න
2. කේශ වර්ධණී ශැම්පු
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෙලයක් වන නීල්‍යාදී තෙලය අන්තර් ගත කර නිශ්පාදන කර ඇත . ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිසකෙස් නිරොගිමත් කරයි .
තෙන හිසකෙස් මත ගල්වා හොදින් සම්භාහනය කර සෝදා හරින්න
3. කේශ වර්ධණී කන්ඩ්ෂනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෙලයක් වන නීල්‍යාදී තෙලය අන්තර් ගත කර නිශ්පාදනය කර ඇත . ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි . පාලනය කිරිමට පහසු ඝන පිරිපුන් කෙස් කලඹක් ලබා දෙයි . ශැම්පු කල හිසකෙස් මත ගල්වා විනාඩි පහක් පමන තබා සෝදා හරින්න
පාවිච්චි කරලම වෙනස වටහාගන්න
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
ඔබගේ නම, ලිපිනය ,දුරකථන අංක 2ක්,පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
for more details inbox
Whatsapp 0764305119
12/02/2022
බුදු සරණයි පැටියට 🙏🙏
07/12/2021
මිනි බාබක්‍යු මැෂින්
රු. 2499 ක් පමණයි.
06/12/2021
හද දවන මෙවන් සිදිවීම් කිසි දිනක කිසි තැනක නොමවේවා..
සසර වසනා තුරා මෙවන් දසුන් නෙතට හමු නොමවේවා..
ඔබට සුබ ගමන්..🙏🙏
04/12/2021
නිර්වාණ සුවයෙන් නිවී සැනසේවා..🙏
30/11/2021
උදරය ඉදිරියට නෙරා ඒම...
අද කාලෙ තරුණ වියේඑ, මැදිවියේ බෙහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් උදරය ඉදිරියට නෙරා ඒම.
ඔන්න ඉතිං දැන් තවත් ඒ ගැන පසු තැවෙන්න ඕන නෑ.
Six Pack EMS Muscle Toning Stimulator
මේකෙන් පුලුවන් ඔයාලට ඒ ප්‍රශ්නේ විසද ගන්න. කාර්‍යබහුලත්වය නිසා ව්‍යායාම්ම කිරීම අද වෙද්දි ගොඩක් දෙනෙක්ගෙන් ඈතට ගිහිල්ලනේ.
ඉතිං,
මේක භාවිත කරන ඔයාල ඒ වෙනුවෙන් වෙනම කාලයක් වැය කරන්න ඕන නෑ. ගෙදර දොරේ සුළු වැඩක් කරන ගමන් උනත් ඔයාලට මේක දාගෙන ඉන්න පුලුවන්. ස්ටීකර් එකක් වගේ ඔබේ සමේ මේක අලවගන්න පුලුවන්..
මේකෙන් වෙන්නේ ඔබේ උදරයේ මස්පිඩු වලට සියුම් පීඩනයක් ලබා දීම. අපහසුවක් හෝ වේදනාවක් නෑ.
දිනකට මිනිත්තු 20 බැගින් දෙවරක් මේක පැළදීම මීටර් 2000ක් දිවයාම හෝ පැයක් පිහිනීමට සමානයි..
ඉතිං දැන් ඔබටත් පුලුවන් ඔබේ අකීකරු උදරය මට්ටු කරන්න.
තොග සීමිත බැවින් දැන්ම ඇනවුම් කරන්න.
රු. 1680.00ක් පමණයි.
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම හා නොමිලේ ප්‍රවාහනය.
0764305119 අංකය අමතා දැන්ම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න.
( whatsapp පමණි)
30/11/2021
Manual juice machine.. 🍇🍈🍉🍎🥑🍊🥝🍓🍒
තාමත් ජූස් හදන්නේ බ්ලෙන්ඩරෙන්ද.?
නැත්නම් අතින් මිරිකලද.?
වද නොවී, ලතනොවී ජූස් හදා ගන්න..
දැන්ම මිලදී ගෙන වෙනස අත් විදින්න..
අතින් ක්‍රියා කරන නිසා විදුලිය ඉතිරි කරයි.
ඕනෑම වර්ගයේ පළතුරු බීමක් පහසුවෙන් සහ ඉක්මනින් සකසා ගත හැකියි...
තොග සීමිත බැවින් දැන්ම ඇනවුම් කරන්න..
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව..
Rs. 2830.00
Delivery free
26/11/2021
Dr.Rashel Aloe Vera Soothing & Moisturizing Gel 300ml
Rs. 1450
ප්‍රමාණය : 300ml
- බ්ලීචින් ක්‍රීම් භාවිතා කර හානි වූ සම සුව කළ හැකි ලොව අංක එකේ ස්වභාවික නිශ්පාදනය මෙයයි.
- පිරිසිදු කෝමාරිකා ජෙල්වලින් සාදන ලද මෙය වෙහෙසට පත් සම ක්ෂණිකව සමනය කරන අතර වේගයෙන් සමට උරාගනී.
- කුරුලෑ වලට එරෙහිව සටන් කිරීමට හා ලප කැළැල් නැති කිරීමට මෙන්ම සම දීප්තිමත් කිරීමටද මෙමගින් හැකි වේ.
- කෝමාරිකා ඕනෑම සම වර්ගයකට ගැලපෙන ස්වභාවික ඖෂධයකි.
- වියළි සම නැති වී සම ප්‍රබෝධමත් කරයි.
- රාත්‍රී කාලයේදී හොදම මොයිස්වරසර් එකක් වේ.
භාවිතා කරන ආකාරය
- පිරිසුදු කරගත් මුහුනේ හා ශරීරයේ ආලේප කර කවාකාරව පිරිමදින්න.
- රාත්‍රී කාලයේදී ආලේප කිරීම වඩාත් සුදුසු වේ.
- ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ගැලපේ.
- ඔර්ජිනල් සැෆ්‍රන් සමග මිශ්‍ර කර භාවිතයට ගැනීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකි වේ.
භාවිතා කිරීමෙන්
- සමෙහි වියළි බව දුරු කර සමට පෝෂණයක් ලබා දේ.
- සම ප්‍රබෝධමත් වේ.
- අදුරු පැල්ලම් නැති වේ.
- හිරු එළියෙන් වූ අවපැහැය ඉවත් කරයි.
- කුරුලෑ ලප කැළැල් ඉවත් කර සම පැහැපත් කරයි.
- රැලිවැලීම් දුරු කර සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo