Chathu Herbline
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chathu Herbline, Health/Beauty, chakindarma Road rathmalana, Colombo.
15/12/2021
ඔන්ලයින් business එකක් කරන්න ඔයාලත් කැමතිද...
අදම massage එකක් දාන්න...
සිහින සැබෑ කරගන්න කැමතිනම් අප සමග එකතුවෙන්න.........
Inbox පණිවිඩයක් යොමු කරන්න...
25/11/2021
🍃 සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
🍁අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🍁Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🍁ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.
🤩මිළත් සාධාරණයි.
🤩 body lotion, day cream, night cream, face wash මේ වෙනිවැල් නිශ්පාදන පෙලක්
🚛🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය. Cash on delivery
📩අවශ්‍ය නම් inbox කෙටි පනිවිඩයක්
තබන්න.
0773911352 whatapp
24/11/2021
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුණාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන 🍃 Herb Line 🍃 නිශ්පාදන පෙලෙහි 💁වෙනිවැල් හා කස්තුරි කහ සාරය💁 අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..
🌻ඕනෑම සමකට ගැලපේ.
🌻ගැහැනු /පිරිමි දෙපර්ශයටම සුදුසුයි.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇනවුම් කිරීම සදහා ඔබගේ ..,
💁නම
💁ලිපිනය
💁දුරකතන අංකය
අපවෙත whatsapp පණිවිඩයක් යොමු කරන්න.. 0773911352
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය කරනු ලබයි..
ප්‍රවාහන ගාස්තු සහිතයි.. 🚛🚛🚛
23/11/2021
20/11/2021
20/11/2021
ඔබට ඇති හිසකෙස් ආශ්‍රිත ගැටලු රැසකට ආයුර්වේද නිෂ්පාදනයක් මෙන්න,
__Herb Line Hair Care Treatment Products__
හිසකෙස්,
●ගැලවීයාම වලකයි.
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ මෙම නිෂ්පාදන පෙළ ඔබත් අදම ඇනවුම් කරන්නන.🍃
භාවිතා කර වෙනස වටහාගන්න.
ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සුදුසු නිෂ්පාදනයකි.
අවශය අය inbox massage එකක් දාන්න...
0773911352
20/11/2021
Mud pack එකකින් ප්‍රතිඵල රැසක්,
Venival & wild turmeric glow mud pack.
🌟 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
🌟 නිවසටම ගෙන්වා ගත හැක
ඇනවුම් කරන්න whatsapp or inbox massages එකක් දාන්න
20/11/2021
ඔබගෙ කෙස් කලබේ ඇති ගැටලුවලට විසදුමක්..
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදුකරයි.
(භාණ්ඩ ලැබුණු පසු මුදල්ගෙවන්න)
(100% විශ්වාසය හා ආරක්ෂාව)
ඔබ කල යුත්තේ inbox පණිවිඩයක් දැමිම පමනයි....
0773911352
20/11/2021
🌴🌿😍 සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද? එසේනම්
🌿🌴😍 හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි..
මෙහි අඩංගු : 👇👇👇👇
01) 🌴🌿 මෙහි ඇති කැෆේන් , හරිත තේ 🌿 උත්තේජකයක් ලෙස ක්‍රියාකරන නිසා මේද දහනයට වගේම විවිධ ව්‍යායාම් 🏋️🏋️ ක්‍රියාකාරකම් සදහා වඩාත් යෝග්‍ය වේ..
02) 🌿🌴 මෙහි අඩංගු කැටචින් ප්‍රතිඔක්සිකාරකය නිසා විශාල ප්‍රමාණයේ මේද දහනය කරන අතර තරබාරුකම අඩු කර සුන්දර සිරුරක් ලබා ගැනීමට උපකාරි වේ..😊😊
🌴🌿 ඉතාමත් හොද නිරෝගිමත් සෞඛ්‍ය පද්ධතියක් සදහා මෙම GREEN TEA 🌿 තේ පානය යෝග්‍ය වේ.
😍 අතුරු ප්‍රතිඵල නැති, ගුණාත්මකභාවයෙන් යුතු අපේම දෙයකි.
හරිත තේ එකක් පිළියෙල කරගන්නේ කෙසේද ?
මෙය ශීත හෝ උණුසුම් ආකාරයට පිළියෙල කළ හැකියි. අයිස්කැට කීපයක් වීදුරුවකට දමා ඒ මතට දියරමය හරිත තේ මිලිීටර් 3 ක් පමණ එක් කරගන්න. දැන් එයට ශීත ජලය මිලි ලීටර් 150 – 200 පමණ එකතුකර ගතහැකියි.
මෙය උණුසුම්ව භාවිත කරනවානම් නටන ජලයට හරිත තේ එකතුකිරීමෙන් එහි ගුණයට හානි විය හැකියි. එම නිසා උතුරවා මඳක් නිවුණු ජලය අඬු කෝප්ප එකකට දියරමය හරිත තේ එකතු කළ හැකියි.
ලෙමන්, ඇඹුල් දොඩම්, කොළ ඇපල්, නෙල්ලි, දෙළුම් ආදී පලතුරු යුෂ වීදුරුවකට දියරමය හරිත තේ එකතුකර පලතුරු පානයක් ලෙස භාවිතයෙන් එහි ප්‍රතිඔක්සිකරණ ගුණය වැඩිවන අතර අවශෝෂණය හා ක්‍රියාකාරිත්වය වැඩිවේ. දිය කිරීමෙන් හෝ පෙරීමෙන් මණ්ඩි ඉතිරිවීමක් නොවන නිසා දියරමය හරිත තේ භාවිතය ඉතා පහසුය.
හරිත තේ භාවිත කළයුත්තේ දවසේ කුමන අවස්ථාවලදීද ?
හරිත තේ භාවිත කරන්නාගේ අරමුණ අනුව භාවිත කළයුතු වෙලාව වෙනස් වේ. තරබාරු හෝ රුධිරගත කොලෙස්ටරෝල් පවතින අයෙක් භාවිත කළයුතු වන්නේ ප්‍රධාන ආහාර වේල්වලට විනාඩි 15 කට පෙර හෝ පසුවයි.
නින්දට පෙර ග්‍රීන් ටී කෝප්පයක් බීමෙන් නින්දේදි ද මේදය නැසීම සිදුවේ. රූපය, නිරෝගී භාවය උදෙසා හරිත තේ පානය කරයි නම් ආහාර වේල් අතර උදරය හිස්වන වෙලාවට ගැනීමෙන් ප්‍රතිඔක්සිකාරක ගුණය උපරිමයෙන් ලබාගත හැකිය. දිනකට තේ කෝප්ප 03 – 05 ක් අතර ප්‍රමාණයක් ලබාගැනීම උචිත වෙයි.
මිල - 1450/=
ප්‍රමාණය - 250g
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදුකරයි.
(භාණ්ඩ ලැබුණු පසු මුදල්ගෙවන්න)
(100% විශ්වාසය හා ආරක්ෂාව)
ඔබ කල යුත්තේ inbox පණිවිඩයක් දැමිම පමනයි....
0773911352
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo