Aura beauty LK
Beauty tools නම් – Aura Beauty LK විතරමයි 💖
02/09/2026
මේ අපි ඉපැයූ වත්කමයි 🥰
Many happy customer feedbacks 🥰💫
Beauty tools නම් - Aura Beauty Lk විතරමයි 🔥
රු. 1490/- ට Jade Roller and Guasha + Ice Roller Combo Pack එකක්😍
💆♀️ Oily skin, pimples, dark circles, puffiness?
Glow එක නැතුව face එක dull ද? 😞
🔹 Pimples, Puffiness, Dark Circles වලට තිත ❌🧊
🔹 Blood Circulation boost කරලා Glow එක යලි ලබා ගන්න 🌟
🔹 Skin tighten & relax කරන්න – spa effect එකක්ම ගෙදරදීම! 🧖♀️
🔹 Oily Skin & Dullness වලට perfect home remedy එකක් 💚
🍃 Jade Roller – Refresh & relax your face
🍃 Guasha Tool – Facial sculpt & circulation boost
🍃 Ice Roller – Puffiness & acne වලට cooling care
💰 අපේ විශේෂ මිල – Rs. 1490/=
🚚DELIVERY – Rs. 200/= : ලංකාවේ ඕනෑම තැනකට ගෙදරටම ගෙනත් දෙනවා!
🎁 Gift එකකට, self-care එකකට perfect combo එකක්!
📦 තොග සීමිතයි – ඉක්මනින් ඇණවුම් කරන්න!
👉 මිලදී ගැනීමට,
👇 පහළ WhatsApp Button එක click කරලා මේ විස්තර අපට දැන්ම එවන්න :
💆♀️ නම
🏠 ලිපිනය
📍 නගරය
📞 දුරකථන අංක 2ක්
📩 WhatsApp message එකක් එවන්න.
🔥 ඕනම Item 2ක් ගත්තොත් Delivery FREE! 🚚💨
🔥 ඕනම item 3ක් ගත්තොත් FREE Delivery සමග වටිනා FREE Gift එකක්! 🎁✨
ඔබේ සමට සහ රුවට උපරිම සත්කාරයක් ලබාදෙන Ice Rollers, Derma Rollers, Jade Rollers සහ Hair Straighteners ඇතුළු ඉහළම ප්‍රමිතියේ Beauty Tools දැන් ඉතාම සාධාරණ මුදලකට Aura Beauty LK අපෙන්! 💖✨
වෙන කොහේවත් නැති අලුත්ම මාදිලි රැසක් දැන් අපේ තොගයට එකතු වෙලා තියෙනවා. ඔබේ රුව තවත් ලස්සන කරගන්න අවශ්‍ය හොඳම දේවල් දැන් එකම තැනකින්. 🌸
ඇයි ඔබ අපිවම තෝරාගත යුත්තේ?
✅ ඉහළම ප්‍රමිතිය: සමට හිතකර, 100% ක් විශ්වාසදායී සහ කල්පවතින නිමාව. 💯
✅ පහසු ගෙවීම්: Cash on Delivery (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව). 🚚💵
✅ ඉක්මන් සේවාව: දිවයින පුරා දින 2-3ක් ඇතුළත ආරක්ෂිතව ගෙදරටම ගෙනවිත් දෙනවා. 📦🛵
සීමිත තොගයක් පමණක් ඇති බැවින්, මේ අගනා අවස්ථාව මඟහැරගන්න එපා! පරක්කු වෙන්නෙ නැතුව දැන්ම ඔබේ order එක වෙන්කරවා ගන්න. 🛍️✨
🛒 ඇණවුම් කිරීමට:
👇 පහළ WhatsApp Button එක click කරලා මේ විස්තර අපට දැන්ම එවන්න :
💆♀️ නම
🏠 ලිපිනය
📍 නගරය
📞 දුරකථන අංක 2ක්
📩 WhatsApp message එකක් එවන්න
Free delivery එක්ක රු:1290/= කට Hair Oil Applicator Bottle සහ Scalp Massager Combo Pack එකක්🥰
💆♀️ කොණ්ඩේ වවාගන්න ආස වුණත්, අතේ නාගෙන තෙල් ගාන්න සිද්ධ වෙන එක හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් නේද? ඒ වගේම ඇඟිලි වලින් විතරක් හිස්කබලට හරියටම මසාජ් එකක් කරගන්නත් හරිම අමාරුයි.
✨ මෙන්න ඒ හැමදේටම නියම විසඳුම! Hair Oil Applicator Bottle සහ Scalp Massager Combo Pack එක දැන් Aura Beauty LK වෙතින්!
🌟 මේ සුපිරි Combo පැක් එකෙන් ඔබට ලැබෙන වාසි:
✅ අතේ තෙල් ගාගන්නේ නැතුව කෙලින්ම කෙස් ගහේ මුලටම, අවශ්‍ය ප්‍රමාණයට විතරක් තෙල් දාගන්න පුළුවන් (No more messy hands!).
✅ Scalp Massager එකෙන් හිස්කබලට නියම මසාජ් එකක් ලැබෙන නිසා ලේ ගමනාගමනය වැඩි වෙලා, කොණ්ඩේ ඉක්මනින් වැවෙන්න උදව් වෙනවා.
💵 විශේෂ සීමිත කාලීන දීමනාව:
රුපියල් 2,500ක් පමණ වටිනා මේ Combo Pack එක දැන් ඔබට රුපියල් 1,290ක් වැනි සිනාසෙන මිලකට මිලදී ගන්න පුළුවන්!
🎁 ඔබට ලැබෙන ලොකුම වාසි:
🚚 FREE Delivery! (දිවයින පුරා ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නොමිලේ)
💳 Cash on Delivery! (භාණ්ඩය අතට ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම)
🚨 ඉතා සීමිත තොගයක් (Limited Stock) පමණක් ඇති බැවින්, දීමනාව අවසන් වීමට පෙර දැන්ම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න.
👇 ඇණවුම් කිරීම සඳහා:
පහත තියෙන WhatsApp Button එක ක්ලික් කර, ඔබේ:
නම:
ලිපිනය:
දුරකථන අංක 2ක්:
අප වෙත එවන්න. ඉක්මන් කරන්න, මේ සුපිරි Offer එක තොග අවසන් වන තුරු පමණයි!🛍️
රු. 1490/- ට Free Delivery එක්ක Jade Roller and Guasha + Ice Roller Combo Pack එකක්!
💆♀️ Oily skin, pimples, dark circles, puffiness?
Glow එක නැතුව face එක dull ද? 😞
🔹 Pimples, Puffiness, Dark Circles වලට තිත ❌🧊
🔹 Blood Circulation boost කරලා Glow එක යලි ලබා ගන්න 🌟
🔹 Skin tighten & relax කරන්න – spa effect එකක්ම ගෙදරදීම! 🧖♀️
🔹 Oily Skin & Dullness වලට perfect home remedy එකක් 💚
🍃 Jade Roller – Refresh & relax your face
🍃 Guasha Tool – Facial sculpt & circulation boost
🍃 Ice Roller – Puffiness & acne වලට cooling care
💰 අපේ විශේෂ මිල – Rs. 1490/=
🚚 FREE DELIVERY: ලංකාවේ ඕනෑම තැනකට නොමිලේම ගෙදරටම ගෙනත් දෙනවා! (කිසිදු අමතර ගාස්තුවක් නැත)
🎁 Gift එකකට, self-care එකකට perfect combo එකක්!
📦 තොග සීමිතයි – ඉක්මනින් ඇණවුම් කරන්න!
👉 මිලදී ගැනීමට,
👇 පහළ WhatsApp Button එක click කරලා මේ විස්තර අපට දැන්ම එවන්න :
💆♀️ නම
🏠 ලිපිනය
📍 නගරය
📞 දුරකථන අංක 2ක්
📩 WhatsApp message එකක් එවන්න
3D Metal Roller එක use කරන හරි විදිහ දන්නවද? 🤔
වැරදි විදිහට use කරනව නම් results ලැබෙන්නේ නෑ ❌
මේ simple tips follow කරලා natural V-shape look එකක් සහ healthy glow එකක් ලබාගන්න ✨
තවත් practical beauty tips බලන්න Aura Beauty LK page එක follow කරන්න 💖
14/04/2026
*නැවුම් සිහින,*
*නැවුම් බලාපොරොත්තු ඉටුවන*
*සෞභාග්‍යය සපිරි*
*සුබ නව වසරක් වේවා!*
Aura Beauty LK🥰
රු. 2,350/- ට Free Delivery එක්ක Nova 2 in 1 Hair
Straightener + Hair Dryer Combo pack එකක්!
පැය ගණන් කණ්ණාඩිය ඉස්සරහා රස්තියාදු වුණ කාලය ඉවරයි!
හැමදාම උදේට සැලෝන් ගියා වගේ ලස්සනට ඉන්න කැමති ඔබට, Aura Beauty වෙතින් විශේෂ තිළිණයක්! 💖
දැන් නිවසේදීම ඉතා අඩු වෙලාවකින්, වෘත්තීය මට්ටමේ (Professional) පෙනුමක් ලබාගන්න. කොණ්ඩය ඩැමේජ් වෙයි කියලා බය වෙන්න දෙයක් නැහැ. අපේ Nova 2 in 1 Combo එක ඔබේ කොණ්ඩයේ දීප්තිය සහ නිරෝගී බව රැක දෙනවා. ✨
🌟 ඔබට ලැබෙන වාසි:
• Nova Hair Straightener + Hair Dryer Combo එකක්ම එකවර.
• විනාඩි කිහිපයකින් නිවැරදි නිමාවක්.
• උසස් තත්ත්වයේ (High-Quality Finish) ආරක්ෂිත නිමාව.
• බාල නිෂ්පාදන වලට වඩා දස ගුණයක් විශ්වාසදායී Aura Beauty Standard සහතිකය.
💰 සුවිශේෂී මිල අඩු කිරීම!
• පැරණි මිල: ~~රු. 3,200/-~~
• අද විශේෂ මිල: රු. 2,350/- පමණයි! *
🚚 FREE DELIVERY: ලංකාවේ ඕනෑම තැනකට නොමිලේම ගෙදරටම ගෙනත් දෙනවා! (කිසිදු අමතර ගාස්තුවක් නැත)
⚠️ විශේෂ නිවේදනයයි: මෙම නොමිලේ ප්‍රවාහන (Free Delivery) පහසුකම හිමිවන්නේ මුල්ම ඇණවුම් කිහිපයට පමණි. ප්‍රමාණය සීමිතයි!
________________________________________
🛍️ ඇණවුම් කරන්නේ කොහොමද?
දැන්ම පහත WhatsApp Button එක Click කර ඔබේ:
1. නම
2. ලිපිනය
3. දුරකථන අංක 2ක් අපිට එවන්න.
💵 Cash on Delivery: භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න!
ඔයාගේ Acne Scars (කුරුළෑ කැළැල්) මකාගෙන Glass Skin එකක් ලබාගන්න Derma Roller එකක් පාවිච්චි කරනවද? 😍 හැබැයි මේ කරන පොඩි වැරදි නිසා ඔයාගේ හමට හානි වෙන්න පුළුවන්! 🚫
Derma Roller එකක් හරියටම පාවිච්චි කරලා ඉක්මන් ප්‍රතිඵල ලබාගන්න හැටි මේ වීඩියෝ එකෙන් බලන්න. Aura Beauty LK අපිව Follow කරන්න අමතක කරන්න එපා! ✨🧴
ඔයා කොච්චර නිදාගත්තත් ඇස් යට කළු වෙලා, මහන්සි පාටක් පේනවා නේද? 😴🐼 ඒකට හේතුව නිදි වැරීම විතරක්ම නෙවෙයි!
✨ රහස තියෙන්නේ නිවැරදි Technique එකේ! 🤫
වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. 💬👇
Click here to claim your Sponsored Listing.