Glowtique by Chathurika Lakshani

Glowtique by Chathurika Lakshani

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Glowtique by Chathurika Lakshani, Beauty Salon, Colombo.

01/04/2026

Transform your nails, transform your mood 💖

GLOWTIQUE ✨
By Chathurika Lakshani
Hair | Beauty | Nails
Glow different. Slay always 💄
DM for appointments 💌

Photos from Glowtique by Chathurika Lakshani's post 01/04/2026

Polish perfection 💅🏻✨

GLOWTIQUE ✨
By Chathurika Lakshani
Hair | Beauty | Nails
Glow different. Slay always 💄
DM for appointments 💌

17/03/2026

Transform your nails, transform your mood 💖
Gel layover with gel color for natural nails❤️

GLOWTIQUE ✨
By Chathurika Lakshani
Hair | Beauty | Nails
Glow different. Slay always 💄
DM for appointments 💌

12/02/2026

From simple to stunning in one session 💇‍♀️🔥
Book your color transformation today!

GLOWTIQUE ✨
By Chathurika Lakshani
Hair | Beauty | Nails
Glow different. Slay always 💄
DM for appointments 💌

03/02/2026

Doors are open! Let the glam begin 💇‍♀️
30.01.26🥂
GLOWTIQUE ✨
By Chathurika Lakshani
Hair | Beauty | Nails
Glow different. Slay always 💄
DM for appointments
0763430916

Photos from The Beauty House's post 27/11/2021
Photos from The Beauty House's post 02/11/2021

Sale sale ❌❌❌

Hurry up grab your favourite colour now ❤😍

02/10/2021

හිසකෙස් ගැටලු වලින් ඔබත් පීඩාවිදිනවාද ?😥😥😥

*හිසකෙස් ගැලවී යාම.
*හිසකෙස් අග පැලීම.
*හිසකෙස් දුර්වර්ණ වීම.
*හිසකෙස් වර්ධනය නොවීම.
*හිසකෙස් කැඩීම.
*හිසකෙස් වියලි ස්වභාවයක් ගැනීම.
*හිසකෙස් ගැට ගැවීම.

මෙම ගැටලු වලින් මිදී , ඔබත් කැමතිද සුන්දර කෙස් කළඹක හිමිකාරියක් වෙන්න...😍😍😍

මෙන්න විසදුම 😍😍😍😍

Love Nature Hair mask

ඔබට නිවසේදීම භාවිතා කල හැකිය... saloon වලට යන කාලය හා වියදම ඔබට ඉතිරිකරගත හැකිය.සිලිකන් රහිත අතර හිසට හා කෙස් කළඹ⁣ට යෝග්‍ය ph අගයක් සහිතයි. චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇති බැවින් විශ්වාසයෙන් භාවිතා කරන්න.ඔබගේ හිසකෙස් වලට ගැලපෙන ලෙස තෝරාගත හැකිය...

Love Nature Hair Smoothie
🥑Nourishing Avocado🥑
Hair Mask for All Hair Types

ස්වාභාවික අලි⁣ගැට පේර සාරයෙන් පොහොසත් මෙමඟින් ඔබට පෝෂණීය, මෘදු, පිරිපුන් හා දිදුලන කෙස් කළඹක් හිමිකර දේ.
ඕනෑම හිසකෙස් කාණ්ඩයක් සඳහා යෝග්‍ය වේ.

Love Nature Hair Smoothie
🍌 Replenishing Banana 🍌
Hair Mask for Dry Hair

ස්වභාවික කෙසෙල් සාරයෙන් පොහොසත් මෙමගින් ඔබගේ වියළි හා දුර්වල හිස කෙස් ⁣වලට තෙතමනය ලබා දී ප්‍රාණවත් කරයි. වියළි බව දුරලා දිදුළන නිරෝගී කෙස් කළඹක් හිමිකර දේ.

Love Nature Hair Smoothie
🥭Revitalising Mango🥭
Hair Mask for Coloured Hair

වර්ණ ගන්වා ඇති ඔබගේ කෙස් කළඹේ විචිත්‍රත්වය පුනර්ජීවනය කිරීමට හා පවත්වා ගැනීමට උපකාරී වේ. ⁣

👉භාවිතා කරන ආකාරය 👈
මෙය ආකාර දෙකකින් භාවිතා කල හැක. ඔබට වඩාත් පහසු හා යෝග්‍ය ක්‍රමය තෝරා ගන්න.

🌸1වන ක්‍රමය
ස්නානයේදී හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා විනාඩි 10 කින් සෝදා හරින්න.

🌸2 වන ක්‍රමය
රාත්‍රියේ තෙත හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා shower cap එකකින් ආවරණය කර රැයක් තබන්න.

මිල රු.399/-
දිවයින පූරා බෙදාහැරීම සිදුකල හැකිය.. අදම ඇණවුම් කර වෙන්කරවා ගන්න.. ඇණවුම් කිරීම සදහා comment එකක් හෝ whatsapp හරහා සම්බන්ධ වෙන්න...

Photos from The Beauty House's post 08/09/2021

අපි හැමෝටම තියෙන ප්‍රශ්නයකට විසදුමක් අරගෙන මන් අද ආවේ....
හිසකෙස් වල ප්‍රශ්න අපි හැමොටම තියෙනවා...😢😢😢😢

*හිසකෙස් ගැලවී යාම.
*හිසකෙස් අග පැලීම.
*හිසකෙස් දුර්වර්ණ වීම.
*හිසකෙස් වර්ධනය නොවීම.
*හිසකෙස් කැඩීම.
*හිසකෙස් වියලි ස්වභාවයක් ගැනීම.
*හිසකෙස් ගැට ගැවීම.

ඉතින් මේවාගේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා.මේ හැම එකටම විසදුමක් මන් අරගෙන ආවා...

Love nature hari oil 👍👍👍❤️❤️❤

ගොඩක් හොද නිෂ්පාදනයක් .... මේ hari oil එක ගැන තවත් විස්තර දැනගන්න ඕනිනම් අප හා සම්බන්ධ වෙන්න...

විශේෂ මිල අඩු කිරිම් ඇත..❤️❤️❤️❤️

Photos from The Beauty House's post 07/09/2021

ඔමේගා 3 (Fish oil)

❤️ගොඩාක් අය දන්නවා මෝර තෙල් නැත්නම් fish oil ගැන.
❤️ගොඩාක් අය අද වෙන්කොට මේ omega 3 capsuale use කරන්නවා.
❤️විශේයෙන්ම අපේ වැඩිහිටියන් මෙ omega 3 නැත්නම් මෙ මෝර තෙල් use කරනවා.

❤️Doctors ල පවා නිර්දේශ කරන product එකක් තමයි මෝර තෙල් හෙවත් fish oil කියලා අපි කියන්නේ.

👉සම, මොළය, හෘදය ආරක්ෂා කරයි
👉ශරීරයේ ඇට මිදුලු ශක්තිමත් කරයි
👉කොලොස්ටරෝල් මට්ටම පාලනය කරයි
👉තරුන බව රැක ගැනීමට උපකාරී වේ
👉පියයුරු පිළිකා මරදනය කරයි
👉හෘදයාබාධ වැළදීමේ අවදානම අවම කරයි
👉සම වියලීම කොරල ඇති වීම වලකයි
👉මානසික සහනය ඇති කරයි
👉දියවැඩියාම ඇති වීම පාලනය කරයි

☝වයස අ.වු.15 ට වැඩි ඕනම කෙනෙක්ට මේ TABLET එක පාවිච්චි කරන්න පුළුවන්.
❤️Oriflame ආයතනය විසින් හදුන්වා දෙන Omega 3 capsule එකේ විශේෂය තමයි Omega 3 fish oil එකේ cover එක හදන්නේ fish oil එකෙන්මයි...

❤️Market එකේ ගොඩාක් තියෙන්නේ plastic cover එක සහිත fish oil..
❤️ඔයලා කඩෙන් ගන්න සමහර OMEGA 3 TABLET එකක් වතුරට දාල බලන්න.. Tablet එක දිය වෙන්නෙ නෑ... ඒත් oriflame වෙතින් හදුන්වා දෙන Fish oil එක එහෙම නෑ.. ඉක්මනින් දිය වෙනව.ඒ නිසාමයි wellness omega 3 fish oil ගොඩක් අය use කරන්නේ...
60 capsules in bottle .

All island delivery available ✉
Free delivery ❤

Grab your order now !!

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
15