Ama Wijayasinghe

Ama Wijayasinghe

Share

170+TikTok Family ❤️ Follow on TikTok/Facebook/Instagram for Beauty • Fashion • Lifestyle 💋

18/05/2026

මාත් එක්ක grocery shopping යන් ! අඩුවට quality products තියන තැනකට 😊

14/05/2026

🤍✨

13/05/2026

අපිව හොදයි , ලස්සනයි කිව්ව අයම දවසක අපේ වැරදි අඩුපාඩු ත් කියනවා කියලා දැනගෙන ජිවත් වෙන්න 🤍✨ Things life taught me series - ep 03

12/05/2026

අව්වට පිච්චුන හමට Try කරලා බලන්න 😍

09/05/2026

ඔනිම වෙලා තිබ්බ Kojic acid body lotion එකයි lataffa perfume එකයි original එකම ගන්න පුළුවන් වුනා 😊 Mmabeautybar25 එකෙන් ගත්තේ 🤍

08/05/2026

හමොටම හොඳ එක ඇයි මන් ගත්තේ නැත්තේ 😊

07/05/2026

හරි ගියේ නැති දෙකයි මේ set එකේ තිබ්බේ 🙂🩷

06/05/2026

මන් ගෙදරදීම කරන Clean up එක ✨

01/05/2026

විසදුම අත්හැරීම බව දනිමි ...
නමුත් කෙලෙස
අත්හරින්නද ? ..නොදනිමි ! 🙂

29/04/2026

Professional glam makeup look එකක් කරමු ✨💜

27/04/2026

අත් යට අඳුරු ගතිය නැති කරගමු 🩷

මේ ලින්ක් එකෙන් ගන්න පුළුවන් 🩷 https://janet.lk/products/white-rose-dry-serum-deodorant-50ml?utm_source=ama&utm_campaign=deoserum

Want your business to be the top-listed Beauty Salon in Ratnapura?
Click here to claim your Sponsored Listing.

Website

Address

Ratnapura