Secret beauty

Secret beauty

Share

Beauty, health

30/01/2021

රෝස පැහැති සුන්දර දෙතොලක් කියන්නෙ පෙනුම වැඩි කරන දෙයක්.තොල් අදුරු පැහැ වෙන්න ව්ව්ද හේතු බලපානවා.ගෙදරදීම එවට ප්‍රතිකාර කරන්නත් පුලුවන්.

1) දෙහි ,
දෙහි කියන්නෙ මුහුන සුදු විමට,ලප කැලැල් නැති කිරිමට යොදා ගන්නා දෙයක්.
රාත්‍රි නින්දට යාමට පෙර දෙහි බ්ංදු කිහිපයක් ගෙන තොල් වල ආලෙප කරන්න.මාස දෙකක් පමන මේ විදියට කලොත් අදුරු පැහැය නැති කරගන්න පුලුවන් වෙනවා.😍

2) රෝස
රෝස කියන්නෙ සමට සිනිදු බවක්,සීතලක්,මොයිස්චරයිසින් එකක් ලබා දෙන ඉතාම හොද ඖශදයක්.
රෝස වතුර හා මි පැනි එකතු කර හොදින් මිශ්‍ර කර ඔබෙ තොල් මත ආලෙප කිරිමයි.දිනකට 2,3 පාරක් මෙසෙ කිරිමෙන් ඉක්මන් ප්‍රතිපල ලබා ගන්න පුලුවන්😍

3) සීනි ,
සීනි සමෙ මැරැනු සෛල ඉවත් කිරිමට යොදා ගන්න පුලුවන්.
සීනි මේස හැදි 3 ක් හා බටර් යොදා මිශ්‍රනයක් සාදා මෘදු ලෙස ස්ක්‍රබ් කරන්න.සතියට 2ක් කිරිමෙන් හොද ප්‍රතිපලයක් ලබා ගන්න පුඑවන්.

4) බිට් රූට්
තොල් ලස්සන කරගන්න පහසුම දෙයක්.බීට් රූට් යුශ ස්වල්පයක් ගෙන රාත්‍රි නින්දට පෙර ඔබෙ තොල් වල ආලේප කර උදැසන සෝදා හරින්න

මේ ක්‍රම වලින් ඔබට පහසු ක්‍රම තොරා හෙන හරියට කලොත් ඔඅබටත් අනිවාර්‍යෙන් රෝස පැහැති තොල් දෙකක හිමිකාරියක් වෙන්න පුලුවන්.💋💋😍👍

ඔයාලගෙ අදහස් කියාගෙන යමු😍😍😍

Photos from Secret beauty's post 30/12/2020

බ්ලිචින් cream බාවිතා කරල ලස්සනට තිබුන පැහැපත් බව නැති වෙලා ද?රන්වන් පැහැයකට ඔබත් කැමතිද?කොයිතරම් cream ගැවත් ප්‍රතිපල නැද්ද?දින 3,4 ප්‍රතිපල බලාපොරොත්තු නොවන ඕනිම කෙනෙකුට බාවිතා කල හැක.මැජික් cream නැහැ.ස්වබාවිකව පැහැපත් කාරක සහිත නිශ්පාදනයක්😍
💄face whitening cream
💄body whitening lotion
💄safron jel
💄acne cream
ඔබට මිලදි ගත හැක😍😍🙏

29/12/2020

Saffron jel
ස්වබාවික පැහැපත් කාරකයක් වන සැෆ්‍රන් හා විටමින් E අඩංගු මෙම jel එක ඔබට දිවා කාලයේ බාවිතා කල හැක
💄හිරු රශ්මියෙන් පිලිස්සුනු සමට
💄කුරුලැ සහිත සමට
💄පැජැපත් වෙන්න කැමති කෙනෙකුට බාවිතා කරන්න පුලුවන්

You can use the jel in the day time which contains safron and vitamin E with in a natural glowing container.
💄for the skin that burns due to the not sun💄for the skin whith acne
💄bleachin cream for the infected
💄can use anyone who want to shine

29/12/2020

කුරුලෑ ,බ්ලිචින් ආසාදනයෙන් ඔබත් දුක් විදින පීඩා ව්දින කෙනෙකුද? මුහුන අවපැහැ වෙලාද?ඔබගේ මුහුන පැහැපත් කරගන්න කැමති ද?බ්ලිචින් වගෙ මැජික් ප්‍රතිපල බලාපොරොත්තු නොවන හැමොම glow beauty whiting cream අදම ඇනවුම් කරන්න😍😍
කාන්තා පිරිමි දෙපාර්ශයටම සුදුසුයි😍😍😍

Photos from Secret beauty's post 28/12/2020

❤️❤️Costermas feedback ❤️❤️

28/12/2020

❤️❤️ saffron day jel❤️❤️

28/12/2020

❤️❤️bridel whitening night cream ❤️❤️

28/12/2020

❤️❤️Injection type whitening lotion❤️❤️

28/12/2020
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo