MANO with herb line
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MANO with herb line, Health/Beauty, 513/A, PREETHIKA MAWATHA, PITIPANA, HOMAGAMA, Colombo.
25/11/2022
100% ප්‍රතිපල තියෙන Gluta Saffron Day & Night Cream ,Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක් දැන් ඔබේ අතට,
රන්වන් පැහැපත් සමක් උරුමකම කර ගැනීම තව දුරටත් සිහිනයක් නෙවෙයි.🥰🥰
🌸සැෆ්‍රන්
🌸විටමින් B3 හා C
🌸ආබියුටීන්
🌸කෝජික්
අන්තර් ගත කර මෙම නිශ්පාදන පෙල සකසා ඇත.
👉දිවා කලයේදී ඔබේ සමට හානි කරන අහිතකර හිරු කිරණ වලින් ඔබව ආරක්ෂා කරයි.
👉රාත්‍රී කාලයේදී විඩාබර වූ ඔබේ සම පෝෂණය කරයි.
👉 ඔබේ සම හොදින් පිරිසිදු කර සම පැහැපත් කරයි.
👉ඔබේ සිරුරේ සමට ඒකාකාරී පැහැපත් බවක් ලබා දෙයි.
ඉහත සදහන් කල ගුණාංග වලට අමතරව මෙම නිශ්පාදනය සියල්ල තුලින් මෙම ප්‍රතිපල ද ඔබට නිසැකවම හිමි කරගත හැක .
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දෙයි
🥰ඕනෑම සමකට ගැලපේ.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න. Inbox msg හරහා ඇනවුම් ලබා දෙන්න.
Cash On Delivery Available 🚚🛍
12/11/2022
🌿 FAT BURNER GREEN TEA 250g Rs.1680/=🍃🍃🍃
♧ Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් .....
• වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවේ . මේවායේ විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත් ය ....
• පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයක් ....
• ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින , ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබා දී ඔබේ තරුණ කම රැක දෙයි ....
■ Green tea බර අඩු කරගන්නා උදවිය අතර ජනප්‍රිය පානයකි 🤩
-------------------------------------
❗ Green tea පානය කළ යුතු නිවැරදි ආකාරය .....
👉 උදෑසන හිස්බඩ Green Tea පානය කරන්න එපා ..
• උදෑසන හිස්බඩ Green Tea පානය කිරිම ඔබේ අක්මාවට නරක ප්‍රතිඵල ගෙන එනවා .
• Catechins සංඝටකය Green tea වල අඩංගු වෙනවා . ඒ නිසා අධික පානය කිරීමෙන් අක්මාවට හානි සිදු විය හැකිය.
• Green Tea බොන්න සුදුසුම වෙලාවන් තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් යාමය .
👉 ආහාර වෙලාවල් අතර Green tea පානය කරන්න ..
• ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් Green tea එකක් පැය දෙකකට පෙර හෝ පසු ලබා ගත යුතුය .
• ඔබ රක්ත හීනතාවයකින් පෙලෙන කෙනෙක් නම් ආහාර සමඟ Green tea පානය කිරීමෙන් වළකින්න.
👉 ව්‍යායාම කිරිමට පෙර Green tea පානය කරන්න ..
• සිරුරේ මේදය සීඝ්‍රයෙන් දහනය කිරිමේ හැකියාව Green tea වල අඩංගු caffeine වල තිබේ .
• ශක්තිය වැඩි කිරීම මඟින් වැඩි වේලාවක් ව්‍යායාම් කළ හැක .
👉 නින්දට පැය දෙකකට පමණ පෙර පානය කරන්න .
• මෙහි ඇති caffeine ඔබේ නින්දට බාධා කළ හැක . ඒ නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නොවේ .
• නින්දට පැය දෙකකට පෙර පානය කිරීමෙන් මන්දගාමී ප්‍රතිවුර්තීයේ ක්‍රියා වේගවත් කරන්න Green tea වලට හැකි වේ.
------------------------------------
ඔබේ අදම ඇණවුම් කර නිරෝගීමත් සිහින් සිරුරකට හිමිකම් කියන්න ...
දැන්ම ,
• නම , ලිපිනය සහ දුරකථන අංකය ඉන්බෝක්ස් කරන්න
🍃 Cash on delivery ඇත 🍃
20/10/2022
Offer offer offer...
ඉක්මන් කරන්න ඔක්තෝම්බර් 31 දක්වා පමණයි.
ලංකාවේ විශිෂ්ටම මිල අඩුම නිශ්පාදන පෙළක්
අවශ්‍ය අය inbox msg එකක් දාන්න
19/10/2022
🔴හර්බ්ලයින් ආයුෂ් සබන්
සුදු හඳුන්, කස්තුරි කහ, වෙනිවැල්, සැවැන්දරා, සුවඳකොට්ටන්, වැල්මී, ලොත්සුඹුල් සහ කොහොඹ අන්තර්ගත කරමින් නිෂ්පාදිත හර්බ්ලයින් ආයුෂ් සබන් සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි. සත්ත්ව තෙල් අඩංගු නැත.
🔴කේෂවර්ධනි තෙල්
ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසඳුම.
මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නෙ නෑ.
මගෙ කොණ්ඩෙ අහුරු පිටින් යන්නෙ
බොරුවට රැවටිලා තිබ්බ සල්ලි නාස්ති කරගත්තා විතරයි....
හැමෝම බොරු කියනවා sales වැඩි කරගන්න.......කියලා කියන අය තමයි අපිට ඕනි කරන්නෙ.
මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයෙ කවදාවත් ඔහොම කියන්නෙ නෑ කියලා...
මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි herbline ආයතනය මේක හදන්නෙ...
ඕනම කොණ්ඩයක් මාසයක් - මාස 3 අතර පැහැදිලි වෙනසක් එන විදියට වවලා පෙන්නනවා .....
100% ක් ස්වාභාවිකයි
ඔයාලා විශ්වාසයෙන් මිලදීගෙන බලන්න.
මෙන්න ඒ සඳහා නොවරදින විසඳුම
100% ක් ප්‍රතිඵල සහිතයි..
🌱තල තෙල්,එඬරු තෙල් විටමින් E සමඟ ගොටුකොළ,කරපිංචා,මුකුණුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herbline කේශාවර්ධනී තෛලය මඟින් ඔබගේ හිසකෙස්
🌱ගැලවීයාම වළක්වයි.
🌱ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබාදෙයි.
🌱හිස කැක්කුම නවතාලයි.
🌱හිස්සොරි ඇතිවීම පාලනය කරයි.
🌱කොණ්ඩය අග පැලීම නවතාලයි.
✅සතියට 3 වරක් හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්බාහනය කරන්න..
ඇනවුම් කිරීම සඳහා ඔබගේ
නම
ලිපිනය
ආසන්නතම නගරය
දුරකතන අංක 2
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැකිය.
🔶 whatapp no එක inbox දාන්න
18/10/2022
❤️ Special Offer ❤️
ඕනෑම ඇණවුමක් මිලදී ගන්නා ඔබට සුවිශේෂී වාසියක්. Venivel & Wild Turmeric Body Lotion එකක් රු.540/- ට
-----------=== තොග සීමිතයි ===-----------
ඔක්තෝබර් 31 දක්වා පමණි.
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහළ ගුණාත්මක බවින් යුක්ත සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති ආයුර්වේද නිෂ්පාදනයක් වන HERB LINE නිෂ්පාදන පෙළෙහි, වෙනිවැල් හා කස්තුරි කහ සාරයන් අන්තර්ගත කරමින් නිපදවා ඇති නිෂ්පාදනයන් දැන් ඔබට භාවිතා කිරීමට හැකියාව උදා වේ.
🏵️🏵️🏵️🏵️🏵️🌿🏵️🏵️🏵️🏵️🏵️
🌻 Venivel & Wild Turmeric Body Lotion
වෙනිවැල් හා කුංකුම අන්තර්ගත කර ඇති මෙම නිෂ්පාදනය මඟින් සම අවපැහැ වෙන මෙලනින් පාලනය කර අහිතකර හිරු කිරණයන්ගෙන් සම ආරක්ෂා කර නිකැළැල් සුසිනිදු පැහැපත් සමක් ලබා දෙයි.
මෙම නිෂ්පාදන තුළින් ඔබේ සම,
✔️ පිරිසිදු කර සම පැහැපත් කරයි.
✔️ සමෙහි ඇති අඳුරුපැහැ ලප කැළැල් ඉවත් කරයි.
✔️ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️ සම පෝෂණය කරයි.
✔️ සමෙහි රැලි ස්වාභාවය නැති කරයි.
✔️ සමට ඒකාකාරී පැහැපත් බවක් ලබා දේ.
එමෙන් ම ඕනෑම සමකට සරිලන ආකාරයෙන් නිපදවා ඇති මෙම නිෂ්පාදනයන් කාන්තා / පිරිමි භේදයකින් තොරව භාවිතා කිරීමට සුදුසු ය.
🌿ඔබේ ඇනවුම අදම වෙන්කරවා ගන්න. ❤
👉ඇණවුම් කිරීමට,
නම:
ලිපිනය:
ආසන්නතම නගරය:
දුරකථන අංකය:
නිෂ්පාදනයේ නම හා ප්‍රමාණය:
Cash on delivery
කොළඹ: Rs. 200/=
අනෙකුත් ප්‍රදේශ: Rs. 300/= පමණි.
Inbox msg karanna
ගෙදරට වෙලා කරන්න ජොබ් එකක් නැතුව නිකම් ඉන්න කෙනෙක්ද...එහෙනම් මේ ඔයා වෙනුවෙන් 👉👉👉👉👇👇👇👇👇
🛑දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.උදව් කරන්නම් හදවතින්ම.❤️
👉👉👉👉ගෙදර ඉදන් Dropshipping කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්.මාරම ලේසියි.
🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥😍😍
👉හොඳින් කියවන්න.👈👇👇👇👇👇👇👇👇
මුලින්ම කියන්න අවශ්‍යයි Herbline ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online Dropshipping කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.
🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥
මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.
සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)
ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.
සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.Dropshipping තමයි.අමාරු නෑ කියල දෙන්නම්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.
තමන්ගෙම උස්සහයෙන් දියුනුවෙන්න ආසාවක් තියන හීනයක් තියන කෙනෙක් නම්
මේකට පණිවිඩයක් යොමුකරන්න.
වැඩි විස්තර
13/10/2022
හිස්සොරි නිසා ඔබ තවමත් දුක් විදිනවද?🤷🙎🙍
එහෙනම් අපගේ 🌿herbline🌿 නිෂ්පාදන පෙල භාවිතා කර බලන්න...සාර්ථක ප්‍රතිඵල ඔබට ලැබෙනවාමයි.💪
අන්තර්ගතයන් 👇
🌿කෙරටීන්
🌿ගොඩපර
🌿පොල්තෙල්
🌿ප්‍රරෝ විටමින් B5
මෙම නිෂ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන්නේ මොනවද ? 👩🔬
👉හිස්සොරි නැතිවී යයි.
👉නැවත හිස්සොරි ඇතිවීම වලක්වයි.
👉හිස්සොරි නිසා ඇතිවන කැසීම්,තුවාලවීම් නවතාලයි.
👉හිස්සොරි නිසා හිස කෙස් ගැලවී යාම නවතාලයි .
🧑👩 ගැහැණු පිරිමි දෙපාර්ශවයටම විශ්වාසයෙන් භාවිතා කල හැකිය.
Shampoo
Conditioner
Cash on delivery 🚚🚛
11/10/2022
ඔයාලා තම මේ ඉගිනි කිරි එක බිව්වේ නැද්ද .....
1හැන්දයි කිරි කෝප්පයයි ❤️❤️❤️❤️
🌼කිරි පිටි වෙනුවට පෝෂණීය ඉගිනි කිරි පානය *
⭕කිරි පිටි බිල ලෙඩ වෙලා අහුරු ගණන් බෙහෙත් බෝන ඔබට
ඔබ බොන කිරි විදුරු පෝෂණය ගැන ඔබට ෂුවර් ද?🤔
*ශක්තිය වැඩි කරන * *රුධිරය පිරිසිදු කරන Inginee Milk *
*හාරි පහසුයි *
*තේ හැන්දෙන් එකක් වතුරට දල දිය කරන්නයි තියෙන්නේ *
සාමාන්‍ය කිරි වගේ හැදි 3ක්4ක් දන්නේ නෑ.
🌹100% ස්වභාවික ඉගිනි ඇට ආශ්‍රයෙන් මෙය නිපදවා ඇත ...
🌹 ඉඟිනි ඇට හෙලයන් ජලය පිරිසිදු කිරීමට භාවිතා කල අතර මෙයින් ශරිරය පිරිසුදු වේ. .වර්තමානයේ ආයුර්වේදයෙද ප්‍රචලිතයි...
🌹ලෙඩ රෝග වලින් ආරක්ෂා වේ...
🌹සෙම් රෝග වලින් සහා ගැස්රයිටිස් වැනි රෝග වලින් ආරක්ෂා වේ..
🌼 දිවයින පුරා බෙදා හැරීම. ඇනවුම් ලැබුණු පසු ගෙවීම් cash on delivery🌼
in box msg karanna
Name
Address
Phone number 2
03/10/2022
වැවෙන්නෙ නෑ කියලා කියන ඕනිම කොන්ඩයක් අපි සති 4න් වවලා පෙන්නනවා
💚💚💜️100% ස්වාභාවිකයි..
👉🌺මිල රු.699/= විතරයි
cash on delivery (delivery karnwa onima thenakata ❤️)
ඔයිල් එක ඕන අය මට inbox එකට හරි මැසේජ් එකක් දාන්න
💯 අඩංගු ද්‍රව්‍ය
🔴 තල තෙල්
🔴 එඬරු තෙල්
🔴 විටමින් E
🔴 ගොටුකොල
🔴 කරපිංචා
🔴 මුකුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සකසා ඇත. 🤗
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo