Yuwen Real State

Yuwen Real State

Share

BUY • SELL | නිවාස ඉඩකඩම් මිලදී ගැනීමට සහ විකිණීමට

Selling with heart.... Buying with confidence....

Photos from Yuwen Real State's post 13/05/2026

Highly residencial area

Location: Pitakotte (Pitakotte – Thalawathugoda Road 500m)
Land Size: 18.5 Perches
Price: Rs. 3,200,000 per perch (Negotiable)

🔹 Separate entrance with gate
🔹 10 ft wide access road
🔹 Clear deed & peaceful residential area
🔹 Highly convenient location
🔹 close to main road

Ideal for residential purpose or investment

ඉහළ නේවාසික ප්‍රදේශය

ස්ථානය: පිටකෝට්ටේ (පිටකෝට්ටේ - තලවතුගොඩ පාර මීටර් 500)
ඉඩමේ ප්‍රමාණය: පර්චස් 18.5

මිල: පර්චසයක් රු. 3,200,000 (සාකච්ඡා කළ හැකිය)

🔹 ගේට්ටුවක් සහිත වෙනම පිවිසුම
🔹 අඩි 10 පළල ප්‍රවේශ මාර්ගය
🔹 නිරවුල් ඔප්පු සහ සාමකාමී නේවාසික ප්‍රදේශය
🔹 ඉතා පහසු ස්ථානය
🔹 ප්‍රධාන මාර්ගයට ආසන්නව

පදිංචි වීමට හෝ ආයෝජනයට වඩාත් සුදුසුය.

Call now: [0712755765

Yuwen Real State

13/05/2026

මිල අඩු කර ඇත

පෙර මිල ලක්ෂ 285

නව මිල ලක්ෂ 240
විදේශ ගත වීමක් බැවින් ඉක්මනින් විකිනීමට
0712755765

Yuwen Real State

13/05/2026
Photos from Yuwen Real State's post 12/05/2026

රාජගිරිය -මදින්නගොඩ පර්චස් 4ක නිවසක් විකිණීමට 🔴

මාදින්න්නගොඩ ප්‍රදේශයේ පිහිටි පර්චස් 4ක ඉඩමක නිවසක් වහාම විකිණීමට ඇත. ප්‍රධාන මාර්ගයට මුහුණලා තිබීම නිසා ව්‍යාපාරික කටයුතු සඳහා මෙන්ම පදිංචිය සඳහා ඉතා සුදුසුයි.

📍 සුවිශේෂී පිහිටීම
⭕ ප්‍රදේශය: රාජගිරිය මාදින්නනාගොඩ
⭕ නිස්කලංක වටපිටාව
⭕ ප්‍රවාහන පහසුකම්: ඉහළ මට්ටමක පවතී

📏 දේපළ විස්තර
⭕ ඉඩම් ප්‍රමාණය: පර්චස් 4

🏠 නිවසේ විස්තර
කාමර 2
නාන කාමර 2
කුඩා කාර් රථයක් නැවැත්වීමේ හැකියාව


💰 මිල ලක්ෂ 133

⭕ මිල ගණන් වෙනස් කරගත හැක
📞 සම්බන්ධ වීමට

0712755765

Yuwen Real State

Photos from Yuwen Real State's post 09/05/2026

ආයෝජනයට සහ පදිංචියට නිවසක් සොයනවද
මෙන්ම කොළඹ නගරයෙන්

📌රාජගිරිය පාරට මුහුණලා මහල් 3කින් සමන්විත නිවසක් විකීමට ඇත.🔻

⭕ ව්‍යාපාරික ස්ථානයක් සදහා විශේෂයෙන් සුදුසුයි
⭕ අඩි 30 පුලුල් මාර්ග
⭕ පර්චස් 2.5
⭕ පහළ කඩ කාමරයක් ඇත.
⭕ මහල් 3කින් සමන්විත වේ.
⭕ ඉහල අලුතින් සාදන ලද වහළය..

🚦 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව , රාජගිරිය බස් නැවතුම් , ජාතික ආයුර්වේද රෝහල, කාසල් රෝහල, කාගිල් ෆුඩ් සිටි, කීල්ස් සුපර්, බැංකු, ආපන ශාලා ආදි සියලු පහසුකම් විනාඩි පහකටත් අඩු දුරින්...

🛻 බස් නැවතුම මීටර් 450
🛻 කොළඹ කොටුව කි.මී. 6.4
🛻 බොරැල්ල කි.මී. 1.5
🛻 කොළොන්නාව පාර කි.මී. 1.2
🛻 ජාතික රෝහල කි.මී. 3.7

🏠නිවස
✔️සාලය
✔️කාමර
✔️මුලුතැන් ගෙය
✔️නාන කාමර
✔️වාහන නැවතුම

❤️මිල ගණන් සාකච්ඡා කර ගැනීම සදහා අමතන්න... 0712755765

Yuwen Real State

09/05/2026

කොලොන්නාව ගංවතුර අවදානම් නැති ප්‍රදේශයකින් ලක්ශ 200ට අඩු, පර්චස් 6ට අඩු ව්කිනීමට ති්බෙන නිවාස තිබේනම් කතා කරන්න..
3% අය කෙරේ...

අමතන්න - 0712755765

Yuwen Real State

ඉතා ඉක්මනින් අවශ්‍යයි

08/05/2026

🥰🥰🥰🥰 price reduced

275lk

Photos from Yuwen Real State's post 07/05/2026

Land Sale බෝපේ පර්චස් 38ක ඉඩමක් විකිනීමට ඇත

🚍🛣️ ඉංගිරිය කොළඹ ප්‍රධාන මාර්ගයට කිලෝ මීටර බාගයකට නුදුරින්
📌 පාදුක්ක නගරයට විනාඩි 10 න්
💧ජල /💡 විදුලි පහසුකම්
🛣️ පුළුල් මාර්ග
🌴🌳 කොස් සහ පොල්
🧾 නිරවුල් සින්නක්කර ඔප්පු
🏦 බැංකු ණය ලබා ගැනීමේ හැකියාව
🌊 ගං වතුර
🏞️ නාය යෑම් අවදානම නොමැත

ඉක්මනින්ම ගැනුම් කරුවන් අවශ්‍යයි මිල ගණන් සාකච්ඡා කර ගත හැක . පවතින මිලට වඩා ගොඩක් අඩු මුදලකට විකුණනු ලබයි

0712755765

Yuwen Real State

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo