Mini City තේ.
Call/Whatsapp 0767247419
[email protected]
⭕️ මේ දුරකථන අංක ටික වැදගත් වෙනවා මේ වෙලාවේ ⭕️
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා ඔබට පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.
👉 බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:
කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887
👉 දකුණු පළාත (Southern Province)
ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895
👉 සබරගමුව පළාත (Sabaragamuwa Province)
නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:
රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891
👉 වයඹ පළාත (North Western Province)
කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896
👉 මධ්‍යම පළාත (Central Province)
මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886
👉 උතුරු මැද පළාත (North Central Province)
අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884
👉 ඌව පළාත (Uva Province)
බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893
Good Morning Hamoma ..!!!
Mini City තේ Ekak bona gaman me wage thenaka tikak wela inna kemathi kawuda ...❤❤
දවසේ ප්‍රථම රාජකාරිය Follow කල අයට Follow Back එක දෙන එක...💐
මගේ page එකේ follow කරන හැමෝවම list එක බලලා follow back කරනවා 💝💝
ඒ නිසා ඔක්කොම එකතු වෙලා Follow කරගෙන යමු..❤❤❤
06/11/2025
ලිස්ට් එකෙන් Follow Back කරන්නේ මං..ඒ නිසා බය නැතුව Follow කරලා තියාගන්න...
15/07/2025
Mini City තේ ....☕☕☕
සීතල කදුකරයේ වැවෙන නැවුම් තේ දල්ලෙන් නෙලාගත් සාරවත් Mini City තේ කුඩු ඔයගේ අතට එන්නේ මේ වගේ ලස්සන තේ වතු වලින්....☕☕☕
31/10/2024
Happy Diwali!❤😍💐😍❤
31/08/2024
අද එන්න එන්නම වියදම් වැඩි වෙනවා .ඒත් ඒ වියදම් දරාගන්න තම තමන්ට ලැබෙන ආදායම ඉතා ම මදි.ඉතින් අපි ආදායම් වලට සරිලන වියදම් හදාගන්න ඕනි ......☕☕☕
ඉතින් දැන් මේ වියදම් වැඩි වුනාට අපි කාලා බීලා ඉන්න ඕනි නේද ..
ඒ නිසා මං ගෙනාවා හොදම තත්වයේ තේ කුඩු එකක්...
සීතල කොත්මලේ කදුකරයේ වැවෙන නැවුම් තේ දල්ලෙන් නෙලාගත් රසයෙන් ගුණයෙන් හා ආශ්වාදජනක බවින් සාරවත් Mini City තේ කුඩු වලට දැනට ඉහළ ප්‍රතිචාරයක් තියෙනවා ..
ඔයාලට පුලුවන් පොඩි වියදමක් දරලා මේ රස තේ එක රස විදින්න.ඉතා සහනදායි මිලකට දෙන්නෙ .මිල පහතින් දාලා තියෙනවා ..බලන්න ....
මේ වෙනකම් මගෙ වචන කියවපු ඔයාලට ගොඩාක් Thank You ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
විකුණුම් මිල
50g Rs 95.00
100g Rs 175.00
200g Rs 350.00
500g Rs 875.00
800g Rs1400.00
01kg Rs1750.00
ඇනවුම් කිරීමට කෙටි පනිවිඩයක් දෙන්න ...අමතන්න ....
Whatsapp 0767247419
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Colombo
10116