SR Healthy Foods

SR Healthy Foods

Share

Healthy Foods Sri Lanka
The channel show you, Healthy Foods qulities, how it's important for your Healthiness and How to make healthy food recipes.

03/01/2026

රස ම රස ක්‍රීම් චීස් ගෙදරම හදමුද ?❤️❤️❤️

Visit My Channel
https://www.youtube.com/

゚viralシfypシ゚viralシalシ

Photos from SR Healthy Foods's post 01/01/2026

ලැබුවා වූ නව වසර ඔබ සැමට නිදුක් නීරෝගීමත් සාමය සතුට පිරුන හිතට සැනසීම උදාවෙන සුන්දර වසරක් වේවා. ❤️❤️❤️

රවීනා වික්‍රමාරච්චි
SR Healthy Foods

28/12/2025

මගේ ගැලපුමට කමුද රසම රස බත් කටක් 😍❤


සමබර ආහාර වේලකට මඟ 💐
Healthy Food Guide - Menu 08

☘️ බාස්මතී හාලේ බත්
☘️ මිරිසට මස් කරිය
☘ කැරට් කිරට
☘️ ලීක්ස් තෙල් දාල
☘️පපඩම්🤤
SR Healthy Foods

25/12/2025

පොඩ්ඩන්ට නත්තලට.😍😍 Christmas Wreath

Visit My Channel
https://www.youtube.com/

゚viralシfypシ゚viralシalシ

24/12/2025
24/12/2025

දන්නවද රෙඩ් වෙල්වට් කේක් එකේ රස 🥰 නත්තලට මගෙන් ඔයාලට..Red Velvet Cake Recipe

Visit My Channel
https://www.youtube.com/

゚viralシfypシ゚viralシalシ

Send a message to learn more

19/12/2025

ආහාර රුචිය වඩන තක්කාලි රසම් |Tomato Rasam Recipe

Visit My Youtube - https://youtube.com/

​ #රසම්​ ​ #තැම්බුම්හොද්ද​ #මිරිස්හොද්ද​ #කායම්හොදි​ #තක්කාලිරසම්

16/12/2025

මගේ ගැලපුමට කමුද රසම රස බත් කටක් 😍❤


සමබර ආහාර වේලකට මඟ 💐
Healthy Food Guide - Menu 07

☘️ බාස්මතී හාලේ බත්
☘️ කිරට මිරිසට මාළු කරිය
☘ මෑ කරල් කිරට
☘️ ගෝවා තෙල් දාල
☘️පපඩම්🤤
SR Healthy Foods

15/12/2025

මගේ ගැලපුමට කමුද රසම රස බත් කටක් 😍❤


සමබර ආහාර වේලකට මඟ 💐
Healthy Food Guide - Menu 06

☘️ බාස්මතී හාලේ බත්
☘️ මාළු ඇඹුල් තියල්
☘ මුං ඇට කිරට
☘️ කං කුං තෙල්දාලා
☘️බිත්තර 🤤
SR Healthy Foods

14/12/2025

තිත්ත කරවිල ගුණ ම ගුණයි.❤☘️

14/12/2025

මගේ ගැලපුමට කමුද රසම රස බත් කටක් 😍❤
උදෑසනට

සමබර ආහාර වේලකට මඟ 💐
Healthy Food Guide - Menu 05

☘️ රතු බත්
☘️ මාළු මිරිසට
☘ කඩල පරිප්පු කිරට
☘️ ගා ගත්ත පොල් ටිකක් 🤤
SR Healthy Foods

12/12/2025

මගේ ගැලපුමට කමුද රසම රස බත් කටක් 😍❤

සමබර ආහාර වේලකට මඟ 💐
Healthy Food Guide - Menu 04

☘️ රතු බත්
☘️ මාළු මිරිසට
☘ අල කිරට
☘️ කරවිල සමග බිත්තර තෙම්පරාදුව
SR Healthy Foods

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

Colombo