Herb line.com
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line.com, Colombo.
10/10/2021
❤️ Herb Line❤️
ඔබේ උත්සාහය ඔබේ දියුණුවයි .....
🌿මෙම ඔන්ලයින් ව්‍යාපාරය සදහා ඔබට අවශ්‍ය වන්නේ ස්මාර්ට් දුරකතනයක් පමනයි .
🌿ඔන්ලයින් පැය දෙකක් පමන මහන්සි උනොත් ඇති .
🌿සියලුම පුහුණුව නොමිලේ .
ඉතින් මේ වගේ ගෙවීම් කරන ආයතන නැති තරමටම අපේ ආයතනය සේවකයන්ට ඔවුන්ගේ ලාභය උපරිම ලෙස බෙදලා දෙනවා.තාමත් ඔයා අපිත් එක්ක එකතු වෙලා නැත්නම් මේ වටිනා අවස්ථාව මග හැර ගන්නැතුව අදම එකතු වෙන්න ...
❤️ගෘහනියන්ටත් ,
❤️A/L O/L කර නිවසට වී සිටින ඔබටත්,
❤️රැකියාවක් අතරතුර අමතර ආදායමක් සොයන ඔබටත්,
❤️අමතර ආදායමක් උපයගන්න කැමති ඔබටත්,
ආරාධනා🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏
ටිකක් මහන්සි වෙන්න.මේ ව්‍යාපාරය කරලා ගොඩක් ඉන්කම් ගත්ත අය ඉන්නවා.ඉතින් ආරාධනා කරනවා ඔයාටත් ඔයාගෙම කියලා මේ ව්‍යාපාරය ආරම්භ කරන්න.ඔයාට අවශ්‍ය සියලුම පුහුණුව නොමිලේ.
දේශීය ප්‍රමුඛතම ආයතනයක් වන herb line සමග ඔබත් අදම එකතු වෙන්න .ඔබත් සිතනවා නම් ඔබට දියුණු වෙන්න ඕනි කියලා ඔබට අමතර ආදායමක් උපයගන්න ඕනි කියලා එකතු වෙන්න අපත් සමග ...
☘️☘️☘️☘️☘️විමසන්න 0785396198 whatsapp ☘️☘️☘️☘️☘️☘️
07/09/2021
🌷Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් අප වෙත inbox කරන්න.
Cash on delivery පහසුකම් ඇත.
03/09/2021
👸👸හිස්සොරි ඔබට තවමත් වදයක්ද ?
🤷🤷මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්
හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම ,
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිසා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .
😍Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .
අන්තර්ගතයන්
🔸කෙරටින්
🔸ගොඩපර
🔸පොල් තෙල්
🔸ප්රරෝවිටමින් බි 5
Anti-Dandruff Shampoo 200ml - 699/=
Anti-Dandruff Conditioner 200ml - 799/=
👉 DM for orders 📲
👉 Cash on delivery available 🚚
02/09/2021
🟨ආර්යුරුවේදයේ රහස් එක්කොට සැදූ ඔබගේ අනවශ්‍ය මේදය දියකර හරින
ආයුරුවේදීය කෝපි පානය.
අන්තර්ගතයන් :
⚜️කොත්තමල්ලි,
⚜️ඉගිනි,
⚜️කෝපි,
⚜️ ඉගුරු,
⚜️උළුහාල්,
⚜️ගම්මිරිස්
☕😍🌿 නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿😍☕
🟨🌱 #කොත්තමල්ලි ☕🖤
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්ෂක ප්‍රතිඵල සහිතයි..
🟨🌱 #ඉගිනියා☕🖤
ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි
🟨🌱 #කෝපි☕🖤
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
🟨🌱 #ඉගුරු☕🖤
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
🟨🌱 #මහදුරු ☕🖤
සාක්ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.
🟨🌱 #කළු #ගම්මිරිස් ☕🖤
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
✨️ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න
30/08/2021
Cash On Delivery Available🚛
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
හානි වූ හිසකෙස් පෝෂණය කරන 100%ක් ප්‍රතිඵල ඇති Keratin Repair Shampoo , Conditioner , Treatment ❤️
හානි වූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි. නිරන්තර අවධානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා බරපතළ විය හැක.
ඔබ දන්නවාද?
අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical) ලෙස හඳුන්වනු ලබන මාලුවාගේ කොරපොතුවලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝෂණය නොකළහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කළ නොහැකි , විසිරුණු , අවුල් වුනු , අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යාණයෙන් එක් අංගයන් වනුයේ කේෂ කළ්‍යාණය වන අතර, වර්තමානය වනවිට හිසකෙස් මත ගල්වන විවිධ රසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පරිසර දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කළ්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසිලෙස ඔබගේ හිසකෙස් රැකබලා ගන්නේ නම් ඔබට නීරෝගී, පිරිපුන්, ආකර්ෂණීය කේෂ කළ්‍යාණයක් හිමි කරගත හැක.
☘️ Keratin Repair Shampoo 200ml - 699/=
කෙරටීන්, ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානි වූ හිසකෙස් තවදුරටත් වියළීමකට ලක් නොකර හොඳින් පිරිසිදු කරයි. ❤️
☘️ Keratin Repair Conditioner 200ml - 799/=
කෙරටීන්, ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානි වූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි. ❤️
👉ෂැම්පු කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3 -10ත් අතර කාලයක් තබා සෝදා හරින්න.👈
☘️ Keratin Repair Treatment 300gm - 2950/=
කෙරටීන්, ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහළ ප්‍රතිශතයක් අන්තර්ගත මෙම නිෂ්පාදනය කෙරටීන් ෂැම්පු දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20 - 30ත් අතර කාලයක් තබා සෝදා හරින්න. 🌺 අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.🌺
❤️හිස්කබල මත ආලේප නොකරන්නේ නම් Leave on treatment එකක් ලෙස භාවිතා කළ හැක.❤️
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිතා කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.❤️
27/08/2021
Herb Line ආයතනයේ ස්වාධීන අලෙවිකරුවෙන් ලෙස අප සමග එකතු වීමට ඔබට අවස්ථාව 😍
▪️උසස් පෙළ විභාග ලියලා ඔයත් මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න සිසුවෙක්ද/සිසුවියක්ද?
▪️ඔයා ගෘහනියක්ද?
▪️ඔයා රැකියාකව නිරත වෙලා ඉන්න කෙනෙක්ද?
▪️Part Time Job එකක් හොයනවද?
👉ඔබත් අදම අප සමග එකතු වන්න අමතර ආදායමක් ලබන්න.
▪️ඔයාගෙ Smart Phone එකෙන් වැඩ කරන්න තියෙන්නෙ.
▪️අපි ඔයාලට වැඩ කරන විදිහ කියලා දෙන්වා සම්පූර්ණයෙන්ම.
Whatsapp 078 5396198
Inbox plz
26/08/2021
Cash On Delivery Available🚛
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
හානි වූ හිසකෙස් පෝෂණය කරන 100%ක් ප්‍රතිඵල ඇති Keratin Repair Shampoo , Conditioner , Treatment ❤️
හානි වූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි. නිරන්තර අවධානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා බරපතළ විය හැක.
ඔබ දන්නවාද?
අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical) ලෙස හඳුන්වනු ලබන මාලුවාගේ කොරපොතුවලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝෂණය නොකළහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කළ නොහැකි , විසිරුණු , අවුල් වුනු , අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යාණයෙන් එක් අංගයන් වනුයේ කේෂ කළ්‍යාණය වන අතර, වර්තමානය වනවිට හිසකෙස් මත ගල්වන විවිධ රසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පරිසර දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කළ්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසිලෙස ඔබගේ හිසකෙස් රැකබලා ගන්නේ නම් ඔබට නීරෝගී, පිරිපුන්, ආකර්ෂණීය කේෂ කළ්‍යාණයක් හිමි කරගත හැක.
☘️ Keratin Repair Shampoo 200ml - 699/=
කෙරටීන්, ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානි වූ හිසකෙස් තවදුරටත් වියළීමකට ලක් නොකර හොඳින් පිරිසිදු කරයි. ❤️
☘️ Keratin Repair Conditioner 200ml - 799/=
කෙරටීන්, ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානි වූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි. ❤️
👉ෂැම්පු කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3 -10ත් අතර කාලයක් තබා සෝදා හරින්න.👈
☘️ Keratin Repair Treatment 300gm - 2950/=
කෙරටීන්, ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහළ ප්‍රතිශතයක් අන්තර්ගත මෙම නිෂ්පාදනය කෙරටීන් ෂැම්පු දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20 - 30ත් අතර කාලයක් තබා සෝදා හරින්න. 🌺 අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.🌺
❤️හිස්කබල මත ආලේප නොකරන්නේ නම් Leave on treatment එකක් ලෙස භාවිතා කළ හැක.❤️
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිතා කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.❤️
12/08/2021
12/08/2021
Coming up next 💗💗💗
Click here to claim your Sponsored Listing.