Nagula Fashion Avenue

Nagula Fashion Avenue

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nagula Fashion Avenue, Colombo.

30/05/2026

සැම සිත් පහන් වෙන කරුණාබර සිතිවිලි පිරුණු පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! 🌸🙏

07/05/2026

නොසැලෙන පෞරුෂයකට, අභිමානවත් පෙනුමක්! 😎🔥

​ඔබේ Style එක දැන්ම Up කරන්න, Nagula Fashion Avenue වෙතින් පිරිමි පාර්ශවය වෙනුවෙන්ම විශේෂයෙන් මසා නිමකළ උසස් තත්ත්වයේ Polo T-shirts දැන් අපෙන් ලබාගත හැකියි. 👔✨

​සෑම අවස්ථාවකටම ගැළපෙන පරිදි ආකර්ෂණීය වර්ණ රැසකින් දැන්ම තෝරාගන්න. 🌈

​💰 මිල: රු. 1,690/- ක් පමණි.

​✅ උසස් නිමාව
✅ ඇඟට පහසු වන PK crocodile 220gsm material එකෙන් නිමවා ඇත
✅ සෝදන විට සායම් නොයයි.

​අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න. වැඩි විස්තර සඳහා අපට Inbox or Whatsapp - 0719710768 ට පණිවිඩයක් ලබාදෙන්න. 🤝

​

07/05/2026

Nagula Fashion Avenue - Girls' Special T-shirt Collection 💖👗
​අඩු මිලට ලස්සන වෙන්න හැමෝම කැමතියි නේද? 💁‍♀️✨

​ඔන්න එහෙනම් මේ පාර Nagula Fashion Avenue එකෙන් අරන් ආවේ කෙල්ලොන්ගේ හිත හොරකම් කරන ලස්සනම Designs ටිකක්. සෙල්ලක්කාර Snoopy ගේ ඉඳන් කවුරුත් ආදරේ කරන Labubu වෙනකම් හැම එකක්ම දැන් අපේ එකතුවේ තියෙනවා. 🧸👕

​💰 මිල: රු. 700/- පමණි!

​පිටතට යන්න, යාළුවෝ එක්ක Shopping යන්න එහෙමත් නැත්නම් Class යන්න වුණත් මේ T-shirts නියමෙටම ගැලපෙනවා😍.
Quality එක ගැන නම් බය වෙන්න දෙයක් නැහැ. 😉💯

​🚛 Delivery & Payment:
• ​Cash on Delivery (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම)
• දිවයින පුරා බෙදා හැරීම. 📦🤝

ඔබේ ප්‍රියතම Design එක දැන්ම Inbox හෝ whats app කර අපෙන් වෙන් කරවා ගන්න. සීමිත තොගයක් පවතින බැවින් ඉක්මන් කරන්න!" 🛍️🏃‍♂️

​📞 WhatsApp: 0719710768


​

Photos from Nagula Fashion Avenue's post 24/04/2026

අලුතින් හැඩවෙන්න කැමති ඔයාලට අපෙන්😍

Professional & casul moods දෙකටම set වෙන්න දැන් ලස්සනට අදින්න කැමති ඔයාලටමයි😍තෑගි දෙන්නත් මරු

👕👕👕Crocadile Material👕👕👕

මේ Quality එකට අඩුම මිල අපෙන් පමණයි

🤩🤩Collar T shirts Rs. 1690/=🤩🤩පමනයි

මෙන්න තවත් වාසියක්😍🔊
T shirts 3ක් ගත්තොත් ඔයාට වෙන්නේ Rs. 4650/= ක් විතරමයි.... 🤝🤩

M,L,XL & 2XL sizes වලින්🤵

Wholesale and retail available
තොග හා සිල්ලර ඇත.

🚛 Island wide cash on delivery available 🚚


💢💢Delivery charges available

💢💢💢Drop a WhatsApp massage to place your oder



😍 Contact / WhatsApp 0719710768😍

Photos from Nagula Fashion Avenue's post 21/04/2026

✨️hiii කෝ බලන්න අපේ ලස්සන ගෑනු ලමයි ටික😍 ඔන්න මේ අලුත් අවුරුද්දට අලුතින් හැඩවෙන ඔයාලට ලස්සනම ලස්සන තෑගී අපෙන්💕

මේ T Shirt 𝐂𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧 එකනන් 𝐌𝐢𝐬𝐬 කරගන්න එපා ❤️

මේ වගේ 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐅𝐚𝐛𝐫𝐢𝐜 එකකින් මේ වගේ ලස්සනම ලස්සන T shirt එකක් මේ වගේ 𝐏𝐫𝐢𝐜𝐞 එකකට??? 🫣

💯මේ ලස්සන stiker print එකත් එක්ක මේ T shirt එකේඑ මිල වෙන්නෙ 700/= විතරමයි

😍😍තොග ගැනුම්කරුවන්ටත් ගන්න පුලුවන් 😍😍

✅ 𝐒𝐢𝐳𝐞 S M L XL 2XL
💯 𝐏𝐫𝐞𝐦𝐢𝐮𝐦 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 | 𝐒𝐮𝐩𝐞𝐫 𝐂𝐨𝐦𝐟𝐨𝐫𝐭𝐚𝐛𝐥𝐞

🚚 𝐈𝐬𝐥𝐚𝐧𝐝𝐰𝐢𝐝𝐞 𝐂𝐚𝐬𝐡 𝐨𝐧 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞

🔥 මේවගෙන් 𝐋𝐢𝐦𝐢𝐭𝐞𝐝 𝐒𝐭𝐨𝐜𝐤 එකක් තමා තියෙන්නේ 😫ඒ නිසා පරක්කු වෙන්න එපා ❤

𝐎??𝐝??𝐫 එකක් දානවනම් ඔයාගේ,
📌නම
??ලිපිනය
📌දුරකථන අංකය, 0719710768 ට 𝐖????𝐭𝐬??𝐩?? 𝐌????𝐬????𝐞 එකකින් දාන්න 🤍

Telephone

Website

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Nagula Fashion Avenue posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.