Lavish Hub
Hair & skin
ඇස් වටේ small wrinkles හා dryness සඳහා
Soy Milk :
ආලේපනයෙන් පසු ඇස් වටේ සමට තෙත් බව ලබා දෙයි, elasticity වැඩි කරයි.
ගැඹුරු තෙතමනයක් දෙන අතර, සුළු wrinkle / fine line අඩු කර ගැනීමට සහ skin cell regeneration වලට උපකාරී වේ.
සුවඳ, වර්ණ ද්‍රව්‍ය, mineral oil වගේ irritating දේවල් නැති නිසා
සංවේදී skin types සඳහාත් හොඳයි.
පොදුවේදී මෙම cream එක දවස්පතා හෝ රාත්‍රීයේ භාවිතා කරන්න පුළුවන්.
1. මුහුණ පිරිසිදු කළාට පසු, අවශ්‍ය තරමක් ගන්න.
2. ඇස් වටේ සමට gently tap කරන්න, තෙත් වීමට ඉඩ දෙන්න.
3. දවසේ සහ රාත්‍රීයේ දෙවරක් භාවිතා කළ හැකිය.
08/01/2026
A little brighter each day with kojic acid soap.. Gently daily step to clearer smoother, fairer skin
Skin whitening soap
Click here to claim your Sponsored Listing.