Rashi beauty
oriflame We are give quality product and service
31/08/2021
🌹Rs 750/-
🌹Material 100% cotton
🌹massage for orders
🌹Cash on delivery
🌹Bank diposit
28/08/2021
❤️Rs.800/-
🌹Cash on delivery
🌹Bank diposit
Massage for orders
24/08/2021
❤️Gens t shirts
🌸Cash on delivery
🌸Cash diposit
24/08/2021
🌸New stylish frocks 😍
🌸Order now
🌸Cash on delivery
🌸Cash diposit
08/08/2021
Oriflame (ලියාපදිංචිය නොමිලේ)
🎁 ලියාපදිංචි වන ඔබට වටිනා Jewelry Pack එකක් සහ Oriflame Gift Pack එකක් නොමිලේ.
⭕️ ඔබත් රැකියාවක් කරන කෙනෙක්ද?
⭕️ ගෙදරට වෙලා ඉන්න කාන්තාවක්ද?
⭕️ දරුවන් සමග සිටින අයෙක්ද ?
⭕️ අධ්‍යාපනය හදාරන කෙනෙක්ද?
⭕️ ඔරිෆ්ලේම් නිෂ්පාදන පාවිච්චි කරන අයෙක්ද?
⭕️ රැකියාවක් කරන්න අකමැතිද?
⭕️ කාටවත් බරක් නොවී ජිවත් වෙමුද?
* කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව
* 8-5 වැඩ කරන්නේ නැතුව
* Office එකේ රස්තියාදු වෙන්නේ නැතුව
* කාටවත් යටත් වෙන්නෙ නැතුව
* කිසිම මහන්සියක් නැතුව
* දවසෙ කුඩා කාලයක් වැය කරල
* නිවසේම සිටින ගමන්
* ජීවිත කාලෙටම ඉතා හොද Income එකක්
ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්. වියදම අඩු කරගන්නව වෙනුවට ආදායම වැඩිකරගමු
ගැහැනු පිරිමි ඕනම අයෙකුට ✅
එන්න ඔබේ ජීවිතය වෙනස් කර ගන්න.
සියලුම දේ අපි කියා දෙන්නෙමු.
🟡 මොකක්ද මේ Oriflame කියන්නෙ?
Oriflame කියන්නේ අවුරුදු 50ක පමන දීර්ග ඉතිහාසයක් තියන ලොව පුරා රටවල් 150කට අදික සංඛ්‍යාවක ප්‍රධාන Cosmetics Company 5 අතර ඉදිරියෙන්ම තිබෙන Branded Cosmetics Company එකක්.
🟡 ඇයි Oriflame Business එකක් පටන් ගන්නෙ?
අනුන්ගෙ හීන වෙනුවෙන් වැඩ නොකර තමනගෙ හීන වෙනුවෙන් වැඩ කරමු මේක job එකක් නෙමේ මේක business එකක් ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයා මැරුනත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.
🟡 Oriflame එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?
✔️ රු 12,500 ත් 100,000 ත් අතර මාසික ආදායමක්
✔ 23% 40% ලාභයක් ඇතිව Products ලබා ගැනීමට හැකි වීම
✔ එහෙම අරන් ඔයාට ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන්. ( මාසික ආදායමට අමතරව )
✔ ඔයාගෙ විකිනුම් මත වෙනම Company
Commission එකක් ලැබෙනව
✔️ මුදල් ත්‍යාග
✔️ මාස අවසානයේ වෙනම ඔබේ විකුනුම්
ප්‍රමානය මත Commission එකක්
✔ පිලිගත් සහතික පත්
✔ මාස අවසානයේ Gift
✔️ Oriflame Product Gift
✔ විදේශ සංචාර
✔ විකිනුම් Level එක ඉහල යන්න යන්න
ඔබේ. ආදායම ඉහල යයි
✔️ Oriflame ආයතනයේ Manager/.
Director Titles
✔️ උසස් තත්වයේ රූපලාවණ්ය.
නිෂ්පාදන
⭕️ මීට අමතරව -
✔️ නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළු
✔️ නොමිලේ ව්‍යාපාරික වැඩමුලු
✔️ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ ඒ සදහා අවස්තාව
✔️ අන්තර්ජාලය තුල ඔබේ ව්‍යාපාරය දියුනු කරගැනීමට සහය
☑️ ඔබ ව්‍යාපාර කිරීමට අකමැති දැනටමත් oriflame නිශ්පාදන භාවිතා කරන අයෙක්නම් හෝ භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින අයෙක්නම් ඔබට අවශ්‍ය Oriflame නිෂ්පාදන 23% / 40% ක වට්ටමක් යටතේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවද ඇත.
🟡 කොහොමද මුදල් උපයන්න පුලුවන්?
Consultant කෙනෙකු වශයෙන් ඔබට ගෙවන මාසික ආදායමට අමතරව ඔබට Oriflame Product විකිනීම මගින්ද ඔබේ ආදායම ඉහල නංවාගත හැක.
🟡 කොහොමද Product විකුනන්නේ?
🛍 ඔයාලා දන්න අයට මේ තියන Product හදුන්වා දීලා ඒවා විකුනන්න පුලුවන්
🛍 ඔයාල යම්කිසි ආයතනයක වැඩ කරනවනම් ඒ ආයතනයේ අයට විකුනන්න පුලුවන්
🛍 යාලුවෝ කීපදෙනෙක් එක්ක එකතු වෙලා එයාලටත් පොඩි Commission එකක් දීල එයාල දන්න අයට විකුනන්න පුලුවන්
🛍 ඔයාට shop එකක් salon එකක් තියනවනම් හරි අදුරන කෙනෙක්ට තියනවන්ම් ඒකට එන අයට recommend කරන්න පුලුවන්
🛍 ලේසිම දේ තමා ඕනම කෙනෙක් අද Social Medea භාවිතා කරනව Facebook/Whatsapp/Instagram/Viber/imo මේවගෙ ඔයාලට කොච්චර Friends ල ඉන්නවද කොච්චර Followers ල ඉන්නවද කොච්චර Contact තියනවද ඔයාලට මේ දේවල් හරහා ඉතාම ලේසියෙන් ඔනම කෙනෙක්ට නිවසේ ඉදන්ම විකුනන්න පුලුවන්
📌 මේ විතරක් නෙමේ page හරහා ලේසියෙන්ම ඇනවුම් ලබාගන්නා ආකාරය ඔබේ නිශ්පාදන ශ්‍රී ලංකාව තුල ඕනෑම ස්ථානයකට Deliver කරන ආකාරය අපි කියල දෙනව.
⭕️ ප්‍රධානම දේ තමා මේ දේවල් එකපාරක් අරන් නවත්වන දේවල් නෙමේ ඉතින් ඔයාට හැම මාසෙකදිම විකිනුම් තියනව ඔයා හොද Customer Base එකක් හදාගතම එයාල Product ඉවර වෙන්න වෙන්න ඔයා ලගටම එනව
✅ මෙම මස ලියාපදිංචි වන සෑම කෙනෙක්ටම වටිනා තෑගි සහ ඊට අමතරව වටිනා Jewelry Pack එකක් සහ Oriflame Gift Pack එකක් නොමිලේ...
08/08/2021
ගෙදර තියන වැඩ ටිකත් කර ගන්න ගමන් social meadia වල නිකරුනේ ගත කරන කාලයෙන් අමතර ආදායමක් හොයන්න කැමතිද එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න ඔයා අතින් කිසිදු මුදලක් වියදම් කරන්න ඕන නෑ මූලික දැනුමක් අවශ්‍ය නොවේ හැම දේම මුල ඉදලම අපි කියලා දෙනවා මේ මාසයේ ලියාපදිංචි වීම නොමිලේ උත්සාහය කැප වීම තියෙනවා නම් හොද commission එකක් ගන්න පුලුවන් එහෙම ගත්ත අය ඉන්නවා අපිත් එක්ක එකතු වෙන්න කමති නම් 0757634843 whatsap පණිවිඩයක් හෝ inbox msg එකක් දාන්න
02/08/2021
ගෙදර වැඩත් කරන ගමන් අමතර ආදායමක් හොයන්න කැමතිද social meadia වල නිකරුනේ ගත කරන කාලයෙන් ආදායමක් හොයන්න අපිත් එක්ක එකතු වෙන්න ඔයාලා කිසිම මුදලක් වියදම් කරන්න ඕන නෑ මූලික දැනුමක් අවශ්‍ය වන්නේ නෑ ඔයාගෙ උත්සාහය කැප වීම අනුව හොද Commission එකක් ගන්න පුලුවන් හැමදේම අපි කියල දෙනවා අපිත් එක්ක එකතු වෙන්න කැමති නම් 0757634843 number එකට whatsap msg එකක් දාන්න නැතිනම් inbox msg එකක් දාන්න
30/07/2021
Orders
23/07/2021
Black heads වදයට 2 in 1 විසඳුමක්!
PURE SKIN
Dual Action Face Mask
ඔබේ සම මත ඇති සියුම් black heads,ලප කැළැල් ඉවත් කරමින් නැවුම් පැහැපත් බවක් ලබා ගැනීමට මෙම ද්විත්ව ක්‍රියාකාරී face mask සත්කාරය ඔබේ මුහුණට ලබාදෙන්න
සැලිසිලික් අම්ලය සමඟ ඩිටෙක්ට් ටෙක්නොලොජි භාවිතයෙන් නිපදවා ඇති අතර
පිරිසිදු කිරීමේ හැකියාවෙන් පොහොසත් කෙයොලින් මැටි සහ නොනි සුපර්ෆෘට් වැනි අමුද්‍රව්‍ය සමඟ විශේෂයෙන් සකස් කර ඇත
Steam mask-(උණුසුම් mask එක)
සමෙහි රුධිර සංසරණය වැඩි කරමින් සියුම් සිදුරු විවෘත කිරීමට ඔබේ සම උණුසුම් කරයි.
Cooling mask -(සිසිල් mask එක)
සමෙහි ඇති අපද්‍රව්‍ය අවශෝෂණය කර, නැවත සිදුරු(pores) තද කර, ඔබේ සම සිසිල් කරයි
චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත.
පළමු පියවර:
◾සම cleanser කිරීමෙන් පසු මුහුණේ ඇස් වටා හැර ඝනකම් තට්ටුවක් ආලේප කර කාවාකාරව මිනිත්තු 2 ක් සම්බාහනය කරන්න.
◾Mask එක මිනිත්තු 5 ක් තබන්න
උණුසුම් ජලයෙන් mask එක සෝදා හරින්න ◾පිරිසිදු තුවායක් භාවිතයෙන් සම වියළා ගන්න.
දෙවන පියවර:
◾ cool mask එක ඇස් වටා හැර මුහුණේ ආලේප කර මිනිත්තු 10 ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න
◾ඉන් පසු ටෝනර් කර සහ මොයිස්චරයිසර් ආලේප කරන්න
◾සතියකට 1-3 වතාවක් මෙය අනුගමනය කළ හැකියි.
◾මුළු මුහුණටම හෝ ඔබේ ටී කලාපයට පමණක් යෙදිය හැකිය.
23/07/2021
ඇස් වටේ තොල් අදුරු වෙලාද ?දණහිස් වැලමිට කලු වෙලාද?එහෙනන් මෙන්න විසදුම භාවිතා කර වෙනස වටහා ගන්න 100% ප්‍රතිඵල සහිතයි ❤️
23/07/2021
සුලු මුදලකින් ගෙදරදීම hair mask එකක සත්කාරය අත්විඳිමුද?
දැන් ඔබේ අවශ්‍යතාව අනුව වර්ග තුනකින් තෝරා ගැනීමේ හැකියාව ඇත.
සිලිකන් රහිත අතර හිසට හා කෙස් කළඹට යෝග්‍ය ph අගයක් සහිතයි. චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇති බැවින් විශ්වාසයෙන් භාවිතා කරන්න.
හඳුන්වාදෙන නව මිල 🌸රු.319/=🌸 පමණි.
Love Nature
Hair Smoothie
🥑Nourishing Avocado🥑
Hair Mask for All Hair Types
ස්වාභාවික අලිගැට පේර සාරයෙන් පොහොසත් මෙමඟින් ඔබට පෝෂණීය, මෘදු, පිරිපුන් හා දිදුලන කෙස් කළඹක් හිමිකර දේ.
ඕනෑම හිසකෙස් කාණ්ඩයක් සඳහා යෝග්‍ය වේ.
Love Nature
Hair Smoothie
🍌 Replenishing Banana 🍌
Hair Mask for Dry Hair
ස්වභාවික කෙසෙල් සාරයෙන් පොහොසත් මෙමගින් ඔබගේ වියළි හා දුර්වල හිස කෙස් වලට තෙතමනය ලබා දී ප්‍රාණවත් කරයි. වියළි බව දුරලා දිදුළන නිරෝගී කෙස් කළඹක් හිමිකර දේ.
Love Nature
Hair Smoothie
🥭Revitalising Mango🥭
Hair Mask for Coloured Hair
වර්ණ ගන්වා ඇති ඔබගේ කෙස් කළඹේ විචිත්‍රත්වය පුනර්ජීවනය කිරීමට හා පවත්වා ගැනීමට උපකාරී වේ.
👉භාවිතා කරන ආකාරය 👈
මෙය ආකාර දෙකකින් භාවිතා කල හැක. ඔබට වඩාත් පහසු හා යෝග්‍ය ක්‍රමය තෝරා ගන්න.
🌸1වන ක්‍රමය
ස්නානයේදී හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා විනාඩි 10 කින් සෝදා හරින්න.
🌸2 වන ක්‍රමය
රාත්‍රියේ තෙත හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා shower cap එකකින් ආවරණය කර රැයක් තබන්න.
ඇණවුම් කිරීමට inbox හෝ comment කරන්න .
13/07/2021
නිය ආලේපන ඔබට කැමති වර්ණයකින් ලබා ගැනීමට දැන්ම inbox කරන්න මිල RS.500 පමණයි නිව්සටම තැපැල් කල හැක
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo