BeautyHeal

BeautyHeal

Share

We guarantee your beauty

11/12/2022

🔴❤️OPTIMALS AGE REVIVE SET ❤️🔴

❤️ OPTIMALS AGE REVIVE SYRUM ❤️

🔺වයස්ගත වීම වැළකයි.,

🔺සියුම් රේඛා සහ රැලි අඩු කිරීමට උපකාර කිරීම වේ.😌😌වයස්ගත වීමේ ලක්ෂණ ඉලක්ක කර සමේ පෝෂණය සදහා විශේෂඥයින් විසින් පරික්ෂණ සිදු කර සකස් කර ඇත.

🔴බ්ලැක්බෙරි
🔴හයුලූරොනික් අම්ලය වැනි සෞඛ්‍ය සම්පන්න සම පෝෂ්‍ය කරන පදාර්ථවල නිවැරදි සමතුලිතතාවය නිසා දවස පුරා තෙතමනය සපයන අතරම සමෙහි වයනය ක්ෂණිකව නැවත ස්ථුල හා සිනිඳු කිරීමට උපකාරී වේ.

🔺ඊට අමතරව, එය සිදුරු වල පෙනුම අවම කිරීමට උපකාරී වේ.

🔺එය ස්පර්ශයෙන් සිසිල් වන සැහැල්ලු ආවරණයකින් සමන්විත වන අතර සමට මෘදු සහ දීප්තිමත් පෙනුමක් ලබා දෙයි.

🔺සම මත, සම පෝෂණය කර

🔺සිල්වර් බර්ච් කොළ වලින් සහා ඛනිජ, සීනි, සහ ඇමයිනෝ අම්ල/Blackberry/Hyaluronic Acid වලින් හා විටමින් C අන්තර්ගත වන අතර .

🔺රැලි වැටීම් සහ සියුම් රේඛා අඩු කිරීමට ක්‍රියා කිරීම මගින් සෞඛ්‍ය සම්පන්න සමේ පෝෂක සහ ස්වභාවික සම්භවය Multi Renewal8 තාක්ෂණය සමඟින් වයස්ගත වීමේ සංඥා ඉලක්ක කර සමේ මතුපිට සුමට කරන අතරතුර. ඊට අමතරව.

🔺හයුලූරොනික් අම්ලය මගින් ක්ෂණිකව නැවත ස්ථුල කර සම තෙතමනය කරයි.

🔺30 ml ♥️♥️

11/12/2022

⭕ OPTIMALS BODY FIRMING LOTION - BOTANICAL PEPTIDE

👉 අද ගොඩක් අම්මලාට තියෙන ප්‍රශ්නයක් තමයි බබා හම්බවෙන්න ඉන්නකොට උදරයේ ඇතිවුන ඇදීම් සලකුණු එහෙමත් නැත්තන් ස්ට්‍රෙච් මාර්ක්ස්..

👉 මේ අවලස්සන ස්ට්‍රෙච් මාර්ක්ස් නිසා ඔබ උදරය පේන්න ලස්සනට සාරියක්වත් අදින්න බෑ නේද..

👉 ඒ වගේම ඉක්මනින් මහත් වෙන අයගේ නිකට ප්‍රදේශයේ , බෙල්ලේ , අත්වල , උදරයේ , කලවා වල මේ වගේ ස්ට්‍රෙච් මාර්ක්ස් ඇතිවෙන්න පුළුවන්..

👉 එසේ සිදුවන්නේ ඉතා වේගයෙන් හා ඉක්මනින් සිදුවන සමේ ඇදීමක් නිසයි..

👉 මෙය සිදුවන්නේ සමට යටින් ඇති පටක සීඝ්‍ර වර්ධනයකට ලක්විමේදීය.

👉 මෙහිදී සමට උවමනා පරිදි වර්ධනය වීමට කාලයක් නොලැබෙන අතර සම ඉතා අධික වශයෙන් පීඩනයකට ලක්වේ.

👉 මෙහිදී සමේ මැද තට්ටුව ඉරෙන අතර එයට යටින් ඇති රුධිරවාහිනී සහ මේදය දර්ශනය වීමට පටන් ගනී..

👉OPTIMALS BODY FIRMING LOTION - BOTANICAL PEPTIDE එක මගින් ඔබේ සමේ හටගෙන ඇති අවලස්සන ස්ට්‍රෙච් මාර්ක්ස් වලට සාර්ථක විසදුම් ලබා දෙනවා ඇති..

👉 සති හතරකින් පමන සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක..

👉 ස්වාභාවික අන්තර්ගතයන් පමණක් අඩංගු නිසා කිසිම අතුරැ ආබාධයක් නොමැත..

Photos from BeautyHeal's post 11/12/2022

🤷 කොච්චර තෙල් වර්ග භවිතා කලත් කොන්ඩය යන එක නවත්වන්න බැරි වුනාද?

🤷 නාද්දි, කොන්ඩේ පීරද්දි කොන්ඩේ අහුරු පිටින් යනවාද?

🤷 කොන්ඩේ වර්ධනය මදිද?

මේ ගැටලු තියෙන ඔබටයි මේ හඳුන්වා දිම
🌴🥥"Coconut Hair Oil"🥥

මෙයින් ඔබට 😍
🌼 ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
🌼 හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
🌼 හිසකෙස් ශක්තිමත් කරයි..
🌼 තබ පැහැය නැති කරයි.
🌼 දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
🌼 හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි..
🥰😍

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Dehiwala
Colombo