ස්වේත චන්දන
සිද්ධමුල්ල හෙළ ඔසු අපගේ බලාපොරොත්තුව ඔබ වෙත ගුණාත්මක දේ බෙදා හැරීමයි....
🌿 #ස්වේතචන්දන වෙතින් පාරම්පරික හන්දි තෛලය ඉතා පිරිසිදුව සහ ගුණාත්මක බවින් ඉහල මෙම තෙතලය ඔබ වෙන ලබා දීමට අප සූදානම් වන අයුරු.....
🌿ඔබට දැන් online හරහා මිලදී ගත හැක..
🌿ආතරයිටීස් , සියලු වාත වේදනා , මස්පිඬු වේදනා , කැක්කුම් , තැලීම් , සන්ධි වේදනා , සන්ධි ඉදිමුම , දණහිස් ඉදිමුම , ඇගිලි පුරුක් ඇද වීම , කොන්දෙ කැක්කුම ඇතුළු සියලු වේදනා සඳහා බාහිර ආලේපයක් ලෙස ආලේප කල හැකි මෙම තෛලය
ඔබට සුවය සහනය සලසාලයි...
🌿ඇනවුම් කිරීම සඳහා 0777033175 whatsapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න...
06/05/2026
🌿 #ස්වේතචන්දන වෙතින් පාරම්පරික හන්දි තෛලය ඔබට දැන් online හරහා මිලදී ගත හැක..
🌿ආතරයිටීස් , සියලු වාත වේදනා , මස්පිඬු වේදනා , කැක්කුම් , තැලීම් , සන්ධි වේදනා , සන්ධි ඉදිමුම , දණහිස් ඉදිමුම , ඇගිලි පුරුක් ඇද වීම , කොන්දෙ කැක්කුම ඇතුළු සියලු වේදනා සඳහා බාහිර ආලේපයක් ලෙස ආලේප කල හැකි මෙම තෛලය
ඔබට සුවය සහනය සලසාලයි...
ඇනවුම් කිරීම සඳහා 077 703 3175 Whatsapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න...
18/04/2026
🌿ආතරයිටීස් , සියලුම වාත වේදනා , මස්පිඬු වේදනා , කැක්කුම් , තැලීම් , සන්ධි වේදනා , සන්ධි ඉදිමුම , දණහිස් ඉදිමුම , ඇගිලි පුරුක් ඇදවීම , කොන්දේ කැක්කුම ඇතුළු සියලු රෝගයන්ගෙන් ඉක්මන් සුවය ලබා ගැනීම සඳහා..
🌿පාරම්පරික වට්ටෝරුවක් අනුව
අංකෙන්ද , මදටිය , කොටදිඹුල ආදී ස්වභාවික ඖෂධ 7 ක සංයෝගයෙන් සාදන ලද මෙම මහාර්ඝ තෛලය උදේ / සවස ආලේප කරන්න
🌿ඉක්මන් සුවය සඳහා
එරඬු කොළ , එරඬු මුල් , කොට්ටපොල් , අමුකහ කැබැල්ලක් දමා කොටා පොට්ටනි බැද වණ්ඩුවේ තම්බා තරමක තද රස්නයෙන් දිනකට පැයක්
උදේ / සවස තවන්න..
🌿දින දෙක තුනක කාලයකදී සහනයක් ලැබුණත් සම්පුර්ණ සුවය ලබා ගැනීමට දින 7 කට වඩා වැඩි කාලයක් ප්‍රතිකාර සිදු කරන්න..
🌿ඔබට වාත/ පිත/ සෙම අධිකව කෝපවී ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා අතරතුර මෙම තෙල් ආලේප කර තැවීම සිදු කරන්න..
🌿ඉහත රෝග සඳහා වාතය කෝප වන බැවින් බැබිල , කොල්ලු සමග සුදුලූනු තම්බා දින 7 ක් උදේ සවස පානය කරන්න..
🌿මලබද්ධය පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න..
🌿විශේෂයෙන්ම
ප්‍රතිකාර සිදුකරන කාලය තුල කතුරුමුරුංග කොළ , මුරුංග කොළ , වියළි හාල්මැස්සන් , ඉස්සන් , දැල්ලන් , කකුළුවන් , බල මාළු වැනි ආහාර සහ කෙසෙල් ගෙඩි , ගස්ලබු , අඹ , අන්නාසි වැනි පලතුරු ආහාරයට ගැනීමෙන් වළකින්න..
දැන් ඔබට අපෙන් online මිලදී ගත හැක..
📲0755 480 220
20/12/2022
නිවසේ සිටින ඔබට අමතර ආදායමක් ලබා ගැනීමට මාර්ගයක් ...
රැකියාවක් කරන ඔබටත් මෙය කදිම අවස්ථාවක් ...
දැන ගැනීමට කැමති අය inbox පණිවිඩයක් තබන්න ...
17/12/2022
🎛️සොබා කේශකී තෛලය
🎛️හිස කෙස් ගැටලු සඳහා හොඳම විසදුම..
🎛️පාරම්පරික වෛද්‍යවරයකු විසින්ම සාදා ශ්‍රී ලක්ෂ්මි වෙතින් ඔබ වෙත ගෙන එන මෙම තෛලය භාවිතා කිරීම මගින් සහන රැසක් හිමි වේ..
🎛️හිස කෙස් ගැලවී යාම වලකාලයි..
🎛️අකලට කෙස් සුදු වීම නවතාලයි..
🎛️කෙස් අග පැලීම
🎛️දුර්වර්ණ වීම
🎛️කෙස් වියළීම සහ හිසරදය වලක්වා නිරෝගී කෙස් කලඹක් පවත්වා ගැනීම සඳහා භාවිතා කර වෙනස අත් විදින්න ...
🎛️කාන්තා පුරුෂ ලොකු කුඩා ඕනෑම කෙනෙකුට භාවිතා කල හැක...
🎛️Whatsapp හරහා ඔබගේ ඇනවුම වෙන් කරවා ගත හැක...
ඕනෑම ප්‍රදේශයක් සඳහා ඩිලිවර් පහසුකම් ඇත...
📲Contact no 0777 033 175
10/12/2022
ශ්‍රී ලක්ෂ්මී වෙතින් පාරම්පරික වෛද්‍යවරයකු විසින් අර්ශස් රෝගයෙන් පීඬා විදින ඔබ වෙනුවෙන්ම සාදා ඇති අර්ශස් හරනී තෛලය.....
ශල්‍යකර්මයකින් තොරව අර්ශස් රෝගය සුව කර ගැනීමට එක් බෝතලයක් සති දෙකකට සෑහේ......
සති හතරක් මෙම තෛලය පාවිච්චි කරන ඔබට නිට්ටාවටම සුවය ලැබේ...
මොනම තත්ත්වයක අර්ශස් රෝගයෙන් පීඬා වින්දත් මෙම තෛලය මගින් සම්පූර්ණ සුව කර ගත හැක..
අර්ශස් ගෙඩි හෝ ලේ පිටවීමකින් කලක සිට පීඬා විදින ඔබට භාවිතා කර සුවය අත් විදින්න ..
පාවිච්චි කරන පිළිවෙළ බෝතයේ සදහන් කර ඇත... ඔබට බියකින් අපහසුවකින් තොරව භාවිතා කර සදහටම සුවය ලබා ගනීමට අර්ශස් හරනී පාවිච්චි කර වෙනස වටහා ගන්න
සැ. යු. මෙම තෙල භාවිතා කරන කාලය තුල මත්පැන් හෝ සැර ආහාර වර්ග පාවිච්චි කිරීම නුසුදුසුය....
📲0777033175 අමතා whatsapp හරහා සම්බන්ධ වන්න...
29/11/2022
ශ්‍රී ලක්ෂ්මි වෙතින් ඉදිරියේදී බෙදා හැරීමට සූදානම් වන තවත් නිශ්පාදනයක් වන සොබා කේශකී තෛලය ගැනයි මේ සටහන❤
නිරෝගී දිගු වරසකට කැමති ඔබ වෙනුවෙන්ම මෙම නිශ්පාදනය හදුන්වා දෙන්න කැමතියි ...
හිසකෙස් වියලීම , කෙස් අග පැලීම , දුර්වර්ණ වීම , කෙස් කැඩී යාම යනාදී තත්වයන්ට සරල විසඳුමක් වන මෙම තෛලය භාවිතා කර වෙනස අත් විදින්න....
.
මෙහි ඇති විශේෂත්වය වන්නේ පාරම්පරික වෛද්‍යවරයකු විසින්ම සාදා නිම කර ඇති හෙයිනි...
ඖෂධීය ගුණයකින් යුත් මෙම කේශකී තෛලය හිස කෙස් නිරෝගීව පෝශනය කරයි...
මෙම නිශ්පාදනය ඉතා ඉක්මනින් ඔබ වෙත ගෙන ඒමට අප සුදානම් වන බව සතුටින් දන්වා සිටී....
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 08:00 - 20:00 |
| Tuesday | 08:00 - 20:00 |
| Wednesday | 08:00 - 20:00 |
| Thursday | 08:00 - 20:00 |
| Friday | 08:00 - 20:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |