Dsv lanka herbline

Dsv lanka herbline

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dsv lanka herbline, Health/Beauty, Sri lanka, Colombo.

06/10/2021

කුරුලෑ වදයට තිත. 🌿
🇱🇰 දේශීය රූපලාවණ්‍ය නිශ්පාදනයකි.🌱
👍කැමතිනම් ඔබ අපගේ දේශීය රූපලාවණ්‍ය නිශ්පාදන අත්හදා බලන්න.👉
👩‍⚕‍වෛද්‍ය උපදෙස් සමග video වක් whatsapp හරහා ලබා දෙනු ලැබේ.📲👇
whatsapp එන්න 0711138210 සම්පුර්ණ විස්තර දෙන්නම් .📱🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

Herbline with Siyatha Piyum vila -14 06 2021 05/10/2021

🌺සියත TV පියුම් විළ සමග ආයතනය කළ වැඩසටහන් 🌺

🍄Herbline with Siyatha Piyum vila -14 06 2021🍄
https://www.youtube.com/watch?v=yWhLrJO2JQM&t=183s

🍄Herbline with Siyatha Piyum vila -21 06 2021🍄
https://www.youtube.com/watch?v=DOTKq0sbJ_E&t=309s

🍄Herbline with Siyatha Piyum vila -28 06 2021🍄
https://www.youtube.com/watch?v=ImOSbbO0yqg&t=3s

Herbline with Siyatha Piyum vila -14 06 2021 100%දේශිය රූපලාවණ්‍ය නිශ්පාදන ආයතනයක් වන herbline ආයතනය සමග සම්බන්ධ වීමට 18000 ඉක්මවූ සාමජිකයන් අතරට ඔබත් එන්න..අපි හැමදාම ස...

03/10/2021

අද රාත්‍රී 8.00 ට , 18 වැඩි ඔබට 🇱🇰 ලංකාවේ පලමු පෙලේ සමාගමක
Sales member කෙනෙක් විදිහට.free zoom meeting එකක් තියනවා. සම්පුර්ණ විස්තර එහිදී කියලා දෙනවා. කෙමති අය දුරකථන අංකය inbox හෝ camment කරන්න.

02/10/2021

කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. #කේශ_වර්ධණී_තෛලය R.599=/

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

2. #කේශ_වර්ධණී+ෂැම්පූ R.499=/

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

3. #කේශ_වර්ධණී_කන්ඩිශනර් R. 499/=

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

whatsapp එන්න 0711138210 සම්පුර්ණ විස්තර දෙන්නම් .

Photos from Dsv lanka herbline's post 02/10/2021

කැමතිනම් ඔබ අපගේ දේශීය රූපලාවණ්‍ය නිශ්පාදන අත්හදා බලන්න.👉
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
වෛද්‍ය උපදෙස් සමග video වක් whatsapp හරහා ලබා දෙනු ලැබේ.👩‍⚕‍👩‍🔬
👉📲whatsapp එන්න 0711138210 සම්පුර්ණ විස්තර දෙන්නම් .👈📱

Photos from Dsv lanka herbline's post 02/10/2021

Category

Website

Address

Sri Lanka
Colombo

Alerts

Be the first to know and let us send you an email when Dsv lanka herbline posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.