Herbal Magic Ayurvedic Hair Oil

Herbal Magic Ayurvedic Hair Oil

Share

නීරෝගිව කොණ්ඩේ වවාගන්න එකතු වෙන්න.. රපුන්සල් හෙයා ඔයිල් එක Herbal Magic 🌷

Photos from Herbal Magic Ayurvedic Hair Oil's post 15/10/2025

කොණ්ඩේ වවාගන්න කැමති අයට.. කොණ්ඩේ ගොඩාක් යන අයට.. කොණ්ඩේ මොනවා ගැවත් වැවුනේ නැති අයට..හරියනම නිශ්පාදන පෙළ Herbal Magic Ayurvedic Hair Oil වෙතින්..🍃💯

✴️ https://wa.me/94743087604 වට්සැප් මැසේජ් එකක් දාන්න ඕන අය..😊💟

08/10/2025

අද පිටත්ව යන එයාලා..😍💟 Thank You ඒ විශ්වාසයට.. 💓💯

074 308 7604 වට්සැප් හරහා ඇණවුම් ලබා දෙන්න..💟

05/10/2025

වැවේන්නේ නැ කියන කො⁣ණ්ඩේ මාසෙන් වවමුද..??

👉️කොන්ඩේ ගොඩක් යනවද..?
👉අගිස් පැලෙනවද..?
👉කොණ්ඩය වියළිද.??
👉උණුසුම් උපකරණ භාවිතයෙන් හිසකෙස් හානි වී ඇත්ද..??

🔴 දහස් ගණන් මුදල් නාස්ති කර විවිධ වර්ගයේ නිෂ්පාදන වලට ඔබ රැවටුන කාලය ඉවර කරමු..💚

පෝෂණීය දිදුලන කෙස් කළඹක් ලබා ගැනීම සඳහා 100% වගකීමෙන් ඔබට ලබා දීමට අප සුදානම්....✨️

💚Herble Magic Hair Oil තුළ හෝ වටිනා වටිනා අමුද්‍රව්‍ය 25කට අධික වටිනා බෙහෙත් ඖෂධයන් උපයෝගී කර මෙය නිෂ්පාදනය කර ඇත..🤗

💚ප්‍රතිඵල 100% විශ්වාසයි..
💚කොන්ඩය වවා ගැනීමට..
💚කොණ්ඩෙ යන එක නතර කර ගැනීමට..
💚හිස්සොරි සහ උකුණන් බෝ නොවේ..
💚රීබොන්ඩින්,අයන්, ස්ට්‍රේට් කර හානි වුන කොන්ඩය මහතට නිරෝගීව නැවත වවා ගැනිමට..
💚හිසරදය සහ සෙම් අවහිරතා මගහරවයි..
💚ඉරුවාරුදය සහ පීනසය අවම කරයි..
💚හිසකෙස් අග පැලීම නතර කර ගැනීමට..
💚ඔයිල් ට්‍රීට්මන්ට් සඳහා..
💚පොඩි ළමයෙක්ට උනත් බය නැතුව පාවිච්චි කිරීමේ හැකියාව..
💚කිසිදු රාසායනික ද්‍රව්‍ය අඩංගු කර නැත..
💚කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අන්තර්ගත කර නැත..
💚ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් යොදා ගෙන සකක් කරන බැවින් අතුරු ආබාධ කිසවක් නැත..

👉වර්ථමානයේ ඉතාමත් සාධාරණ මිලකට ඔබට ලබා දීමට අප සූදානම්..😊
👉භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත..


🔴 දිවයින පුරා බෙදා හැරේ..

Follow this link to view our catalog on WhatsApp: https://wa.me/c/94743087604

03/10/2025

ඔක්තෝබර් මාස⁣යේ points වැඩිපුරම ගන්න Top fan වෙන්න කව්ද කැමති..😋🤗

03/10/2025

🎉 Just completed level 3 and am so excited to continue growing as a creator on Facebook!

03/10/2025

Hair Oil Feedbacks 😊💯💓

ස්තූතියි ඔයාලට..💓

074 308 7604 Whatsapp මැසේජ් එකක් දාන්න ඕන අය..😋🍃

Photos from Herbal Magic Ayurvedic Hair Oil's post 03/10/2025

කොණ්ඩේ වවාගන්න කැමති අයට Herbal Magic Hair Oil එක..😋🍃💯

ප්‍රතිඵල 100% සත්‍ය පාරිභෝගික ප්‍රතිඵල..💯 නිසා බය වෙන්න දෙයක් නැ.. එක පාරක් ගත්තොත් ඔයා දිගටම ගන්නවා..😊💯

074 308 7604 ඕන අය වට්සැප් මැසේජ් එකක් දාන්න ලමායි..

03/10/2025

Hair Growth Starter Kit 〽️😴

03/10/2025

දැනට Herbal Magic Hair Oil එක..එක පාරක් හරි පාවිච්චි කරලා ප්‍රතිඵල ලැබුන අය කමෙන්ට් එකක් දාන් යමුද අනිත් අයටත් බලන්න..😊😍

074 308 7604 💓

01/10/2025

කොණ්ඩේ අහුරු පිටින් යන අය මේ Routine එකට Hair Care කරන්න අදම පටන් ගන්න..

Daily :
1 - වතුර දිනකට 2-3 L පානය කරන්න..
2 - යකඩ, බයොටින්, විටමින් ,ෆෝලික් අඩංගු එළවළු පලතුරු, පළා වර්ග වැඩියෙන් ආහාරයට ගන්න..
3 - මානසික ආතතියෙන් මිදෙන වැඩසටහන් වල (යෝගා, ඒක්ස්ර්සයිස් හෝ සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්) යෙදෙන්න..
4 - තද කොණ්ඩ කටු , බූල් යොදන්න එපා..
5 - දිනපතා රාත්‍රී නින්දට පෙර ඇඳ මත හාන්සි වී ඇ⁣ඳෙන් පහලට බෙල්ල , හිසකෙස් වැටෙන පරිදි විනාඩි 5-10ක් සිටින්න..

Weekly :
1 - සතියකට වරක් කරාබු නැටි ස්ප්‍රේ ( කරාබුනැටි නටන වතුරින් තම්බා ගත් ) මුළු කොණ්ඩේටම ස්ප්‍රේ කරන්න.. විනාඩි 30ක් විතර ඉදලා ස්නානය කරන්න..

2 - සතියට 2 -3 පාරක් හිස සෝදන්න.. (දවසක් ඇර දවසක් හේදුවත් ප්‍රශ්නයක් නැ..) කොණ්ඩේට සැර නැති sulfate free Shampoo conditionersතෝරා ගන්න..

3 - ස්වාභාවික සත්කාර නෙකරන අය ඔයා ගාන තෙල් වර්ගය ගාලා නාන්න.. ඒ අය තෙල් ගාලා overnight තියන් ඉන්න එපා..

4- හිස්කබල තද කරමින් හිස සම්බාහනය කරන්න එපා..

Monthly :
හිසකෙස් අග හානි වු පැලුනු හිසකෙස් අගිස් කපා ඉවත් කරන්න..

මේ ටික හරියටම කරනවා නම් ඔයාට පුළුවන් කොණ්ඩේ යන එක අඩු කරගන්න වගේම කොණ්ඩේ වවාගන්නත්.. 💓

01/10/2025
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo