BLISS SPA WITH Kaushi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BLISS SPA WITH Kaushi, Health/Beauty, Colombo.
15/11/2022
15/11/2022
🌸Bliss Spa whitening Bridal Bodylotion = 4500/= ( Fast Whitening )
🌸Bliss Spa normal whitening Face cream 2500/= 25g
🌸Bliss Spa Fast whitening face cream =2800/=
🌸Gluta Saffron Fast whitening body lotion = 3800/=
🌸whitening Soap - 700/=
🌸Face serum - 700/=
🌸Body Serum - 900/=
🌸Bliss Spa full body serum - 1500/=
කෙනෙක් ට මානසික වදයක් වගේ තියන මේ වගේ ප්‍රශ්න වලට පැහැදිලි විසදුමක් අපෙන් තියනවා... ඒවගේම අතුරු අබාධ නැතුව සුදු වෙන්න කැමති අයටත් බොරුවක් නැති එකම නිශ්පාදනය BLISS SPA WHITENING 🌸🌸🌸🌸
හැමෝටම තියන ප්‍රශ්න වලට මෙහෙම පිළිතුරු ටිකක් දෙන්නම්..
01. මේකේ බ්ලීචින් තියනවද?
🌸 නැ.. මේකේ බ්ලීචීන් නැ... ප්‍රධාන අමුද්‍රව්‍ය
Glutathoion ,saffron ,vitamin e,vitamin c..
02. අතුරු ආබාද තියනවද?
🌸දැනට කිසිම කෙනෙක් ට අතුරු අබාද ඇතී වී නැ..
03. මේකෙන් මොන වගේ සුදක් ද එන්නේ?
🌸 තම්බලා වගේ කැත සුදු වීමක් මේම නිශ්පාදනයෙන් ලැබෙන්නේ නැ.ගොඩක් ලස්සන පැහැදිලි දිලිසෙන සුදක් තම එන්නේ..
මුලින්ම ම කහ වර්ණයකින් පටන් අරන් රෝස පාටට හුරු සුද දක්වා යා හැකීයි..
ඔබට ඇති කියලා සිතුන තැන නැවත්වීමට හැකීයි..
04. නැවැත්තුවා පස්සේ ආපහු තිබ්බ පාටම එනවද?
🌸 මම කිසිම කෙනෙක් ට බොරු කියලා මේවා දෙන්නේ නැ.. උපතින් හැමෝටම උරුම වුන පාටක් තියන්වා..පාට අඩු වැඩී වෙන්නේ තමන්ගේ ඇගේ නිපදවෙන මෙලනීන් ප්‍රතිශතය අඩු වැඩි වීමක් නීසා..එ වගේම අපේ සම නිරන්තරයෙන්ම අලුත් වනවා..මැරුන සම ඉවත් වෙලා අලුත් සමක් වර්දනය වෙනවා..
ඉතින් ඔබට උරුම සමෙ වර්නය කාලයකදී නැවතත් ඔබට ලැබෙනවා..
Injection එකකින් capsule එකකින් හෝ cream එකකින් සදහටම සුදු වනවා කිව්වොත් එය මිත්‍යාවක්.. එය ඔබගේ සාමන්‍යෙ දැනීම..
05. එ කියනේ අපි මේක දිගටම ගාන්න ඔනේද?
🌸 නැ..ඔබට ඔබ කැමති වර්නය ලැබුන පසු නවත්වා මාස තුනක කාලයකට maintain කරන් යන්න අප විසින්ම උපදෙස් ලබා දෙනවා...
05. මොකක්ද මේ Bridal Bodylotion එක ?
🌸 ඉක්මනින්ම පැහයක් ගන්න කැමති අයට තමා මේක... wedding එක තියන අයට වගේම ලස්සනම පාටකට ඉක්මනින් ආස අයට තමා මේක හොද..😃❤
06. ප්‍රතිපල එන්න කොච්චර කාලයක් යනවද?
🌸 face cream එක දින තුනේ සිට දින හත දක්වා කාලය තුල ඔබට පැහැදිලි වෙනසක් ලබා දේවී..
🌸body lotion එක ඔබට සතියක සිට සති තුනක කාලයක් ඇතුලත ප්‍රතිපල ලබා දෙවී..
07. ඇයි Fast body lotion එකේ ප්‍රතිපල ප්‍රමාද?
🌸අපේ ඇගේ සමට මුහුණට තරම් සත්කාර කෙරෙනවා අඩුයි..සමහරු නොකරපු තරම්..එවගේම අව්වට නිරාවරයය වෙලා මැරුන සම ගල් වෙලා ගැටලු ගොඩක් තිබෙන්නට පුලුවන් ... ලොකු සුදක් ලබා ගැනීමට අවම මාස දෙකාමරක කාලයක් body lotion එක පාවිච්චි කරන්න වෙනවා..
එ වගේම මම lotion එකේ ප්‍රමානය මාසයකට සරිලන්නයි තිබෙන්නේ...
එ කියන්නේ මාසයක් ඇතුලත ගාලා ඉවරකරන්න ඔනේ..මාස දෙක තුන ඉතුරු කරන් පොඩ්ඩ පොඩ්ඩ ගැවා කියලා මෙකෙන් කිසිම ප්‍රතිපලයක් ලැබෙන්නේ නැ...
මොනම නිශ්පාදනයක් වුනත් bodylotion එකකින් එකපාර සුදුවෙන්නේ නැ...
08. මේකෙන් සුදු වෙනවා විතරද?
🌸 නැ.. මෙක ඔයගේ සමේ ප්‍රශ්න ගොඩකට විසදුමක්..එක පාවිච්චි කරපු අය දන්නවා. Pimples ,acne,blackheads, whitehead, pigmentation and etc.
09. මෙකෙන් glass glow skin එකක් ලැබෙනවාද?
🌸🤩 ඔව් අනීවාර්‍යෙන්ම ලැබේනවා..
10. මොනද එතකොට මේ fast එකයි normal එකයි කියන්නේ?
🌸 දෙකම එකම cream එක..නමුත් fast cream එක සහ lotion එක boost කරලා හදලා තිය්න්නේ..ප්‍රතිපල වේගවට්ග්..එ වගේම එහි quality එක වැඩී..
Pimples ,acne ,blackheads හා ගොඩක් අදුරු වර්නයක් තියන අයට fast දේවල් තෝරා ගැනීමට යෝජනා කරනවා..
11. එතකොට මොනාද මේ serum වර්ග හා සබන් කැල්ල..
🌸 ඉස්සල්ලම මේ නිශ්පාදන පාවිච්චි කරන අයට face cream එකට face serum එකද, body lotion එකට body serum එකද පාවිච්චි කීරීම අනිවාර්යයි..මොකද එයින් මෙම නිශ්පාදනය සමට හොදින් අවශෝෂණය කරගන්නවා..
සබන් pimples තිබෙනා අයට හා ඉක්මනින් වර්ණය ලබා ගැනීමට කැමති අය සදහා උචිතයි..
12. Full Body Serum එක මොකක්ද ?
🌸මුහුනට සහ ඇගට දෙකටම පාවිච්චි කල හැකී whitening serum එකක්..
13. Cashon Deliver සේවාව තිබෙනවාද?
🌸 ඔව්..දිවයින පුරා COD පහසුකම් දැන් අප සතුයි..
14. Delivery ගාස්තු ඔබ විසින් ගෙවා පාර්සල් ලබා ගත යුතු වනවා එය අප විසින් ලබා ගන්නේ නැ.. Rs 400/=.
මිලදී ගැනීමට කැමති අය Massenger හරහා ඇනවුම් කරන්න.
අවශ්‍ය දෙවල් තෝරාගෙන එම මුදල bank deposit කර slip එක අපට එවන්න..
Click here to claim your Sponsored Listing.