Salon Madara
Beauty & Health - Bridal Dressing, Hair dressing, Skin care, Cosmetics, Jewellery
23/08/2024
23/08/2024
COMMING SOON 🤩
Lip Tint Microblading Ink 8ml
ස්ථිර ලෙස තොල් වර්ණ ගැන්වීම සදහා වන ඉන්ක්ස් (Lip Tattoo Ink)
සිත් ඇදගන්නා සුලු වර්ණ රැසක් 🤩
ඇණවුම් සදහා Whatsap මගින් පමණක් සම්බන්ධ වන්ත 0779947771
23/08/2024
COMMING SOON 🤩
Eyelash cleansing mousse
Eyelash Extension කිරීමේදී ඇස්පිහාටු අවට පිරිසිදු කරන Foam.
මෙමගින් Eye makeup හා ඇස අවට ඇති තෙල් කුණු දුහුවිලි හොදින් පිරිසිදු කරනු ලබයි.
Eyelash Extension වල (Durability) වැඩි කාලයක් නොගැලවී සුරක්ෂිතව තබා ගැනීමට මෙය ඉතා වැදගත් වේ.
Sensitive Skin ඇති අයටද සුදුසුවේ
භාවිතා කරන ආකාරය - පිරිසිදු පුළුන් කැබැල්ලක් මත Mousse තවරා සුමුදු ලෙස ඇස අවට පිස දමන්න.
සැ.යු. භාවිතයට පෙර පරීක්ෂා කිරීම වැදගත්වේ (Alergy))
මෙම ආයතනයේ හිමිකාරිනිය වන මා විදේශගතව සිටින නිසා ඇණවුම් සදහා දුරකථන ඇමතුම් whatsap මගින් ලබා ගැනීමට කාරුණික වන්න
25/09/2023
New arrival 🤩
Beautiful Hair wig 24"
ස්වභාවික හිස්කෙස් වලට 100% සමාණයි.
හිසකෙස් අඩු හෝ විලාසිතා කැමති ඔබ සදහාමයි. දීර්ඝකාලීන භාවිතය සදහා.
Rs.15,500/=
ඇණවුම් කිරීම සදහා ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය inbox එවන්න
Contact 0779947771, 0776464808
30/07/2023
UV Nail Lamp (Fast cures)
ගෙල් නේල් සහ කලර්ස් ඉතා ඉක්මනින් වේල ගත හැකි උසස් ප්‍රමිතියෙන් යුතු UV Light
15,990/=
ඇණවුම් කිරීම සදහා ඔබගේ නම ලිපිනය හා දුරකථන අංකය inbox එවන්න
More informations 0779947771/0776464808
30/07/2023
Nail Dipping powder set
10 colours Just Rs. 22,000/=
වර්ණ 10ම රු. 22,000/=
ඩිපින් පව්ඩර්
15/06/2023
5 Colour lipstick in one 😍
Thank you dr Oshani Dinesha ❤️
28/05/2023
Lash Extensions sets Available
Lash extensions box
Lash extension glue
Twizer
Handle
Extensions removing glue
Eye bads
Complete set Rs. 10,900/=
More details 0779947771, 0776464808
03/05/2023
Foot Spa Bath Massager(Original)
Suitable for Pedicure
Rs. 13,990/=
More details 0779947771/ 0776464808
03/05/2023
Hair extensions
To order please inbox your name address and contact number
More details 0779947771/0776464808
Click here to claim your Sponsored Listing.