Natural Medimix

Natural Medimix

Share

� 100% Sri Lanka �

10/01/2024

‼️"ස්වාභාවික බ්ලීචීන්" සත්කාරයක් මගින් පලමු භාවිතයෙන්ම ඔබට පැහැදිලි වෙනසක්‼️ සති දෙකෙන් ප්‍රතිපල නැත්නම් මුදල් ආපසු ‼️

💚💚"ඉපැරනි දේශීය ශාකසාර වල ගුන" හා "බටහිර රූපලාවන්‍ය උපක්‍රම" මුසුකොට සකසා ඇති "Natural Medimix" නිශ්පාදන පෙල ඔස්සේ අතුරු ආබාද නැතිව සති දෙකෙන් දීප්තිමත් සුදු පැහැයක් ලබාගන්න.💚💚

🟨🟨🟨🟨🟨▪️මෙය▪️🟨🟨🟨🟨🟨🟨

▪️Clenser ▪️Scrub ▪️Toner ▪️Treatment යන 4 හිම ක්‍රියාකාරීත්වය ඇති තනි නිශ්පාදනයකි.

🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨

🛑මෙය භාවිතයේදී,

➡️Deep Clense වීම (රත් හදුන් හා වෙනිවැල් ඔස්සේ).
➡️Natural Toner(පපොල් සහ කෝමාරිකා මගින්) මගින් පිරිසිදු වී Toner වීම.
➡️ඉන් පසු pack එය අලේප කර සම්බාහනය කිරීමේදී Scrub වීමකින් පසුව (අමුකහ/සුදුහදුන් මගින්).
➡️සමට අවශ්‍ය Treatment සිදුකරන නිසා (මුල්තානි/කස්තුරි/කුංකුම/වැල්මී/කිරි සාරය).

🛑 එනිසා මෙය ඉක්මනින් එම පෝශක උරාගැනීමටත් සමෙහි තරුන බව රැකදෙමින්,ප්‍රතිපල වල සාර්ථකත්වයටත් හේතුවේ

🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨

📣 සමහරවිට ඔබ විශ්වාස නොකරයි. නමුත් "පිරිසිදු ආයුර්වේද සත් කාරයන්" කියන්නේ හාස්කමක්.

📣 මුලු සිරුරම පැහැපත් කැලැල් නැති රන්වන් පැහැයක් කර ගන්න ඔබත් කැමතිද?

📣 මුහුණට හා ඇඟට රන්වන් පැහැයක් පලමු වතාවේ භාවිතයෙන්ම ලබා දෙන දිවයිනේ එකම 100%ක් ස්වභාවික නිෂ්පාදනය දැන් ඔබත් "Natural Medimix" වෙතින්....

📣 මුහුණේ හා ශරීරයේ ඇති දුර්වර්ණ වීම්/ අව පැහැ ගැන්වීම් දුරුකර, සම තරුණ බවින් තියාගන්න Natural Medimix Herbal Bathing Powder සතියකට තෙවරක් භාවිතා කරන්න.

🟨🟨🟨🟨🟨▪️මෙමඟින්▪️🟨🟨🟨🟨🟨🟨

📣 සමෙහි ඇති මැරුණු සම හොඳින් ඉවත් වන නිසා දීප්තිමත් බවක් ඇති වේ.
📣සම පැහැපත් වී රන්වන් පැහැයක් ලැබෙයි
📣අත් යට කළු වීම,බෙල්ල කළු වීම, දණහිස් කළු වීම නැති කරයි.
📣 හිරු එළිය නිසා සමෙහි ඇතිවන අඳුරු පැහැය නැති කරයි.
📣 කුරුලෑ ඇතිවීම පාලනය කර ලප කැළැල් ඉවත් කරයි.
📣 සම රැලි වැටීම, අඳුරු පැහැ වීම සහ වියළි බව නැති කරයි.
📣 සමහි ඇතිවන ආසාදනයන්ගෙන් ආරක්ෂා කරයි.
📣 සම පැහැපත් කරමින් තාරුණ්‍ය රැකදෙයි.
📣 සමට පෝෂණය ලබා දෙමින් සෑම විටම නැවුම් බවකින් යුත් ප්‍රබෝධමත් බවක් ලබාදෙයි.
📣Black heads සහ white heads ඉවත් කරයි.

🛑Natural Medimix නිෂ්පාදනයන්හි සුවිශේෂීතාවය වන්නේ 100% ස්වභාවික ඖෂධීය ගුණයෙන් යුත් අමුද්‍රව්‍ය භාවිතා කර රසායනික ද්‍රව්‍ය ද්‍රව්‍යවලින් තොරව, සුන්දර රූ සපුවක් ලබාගැනීම සඳහා "විශේෂිත ඉපැරණි ආයුර්වේදීය රහස් වට්ටෝරුවකට" අනුව සකස් කර තිබීම ය.

🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨

🛑 මොනවද මේ Bathing Powder තුළ අඩංගු වෙන්නෙ සහ එමඟින් සමට ලැබෙන ප්‍රයෝජන මොනවාද

🟡කස්තුරි කහ සහ අමු කහ
සමේ වර්ණය ක්ෂණිකව වෙනස් කිරීමට කහ වල තියෙන අනර්ඝ හැකියාව පිලිබඳව කිව යුතු නොවේ. මෙමඟින් ඔබේ සමට රන්වන් කහ පැහැයක් ලබා දෙයි.

🟡වෙනිවැල්
ඔබගේ මුහුණේ හෝ සිරුරේ කුරුලෑ , බිබිලි තිබේ නම් ඒවා නැති කිරීමට වෙනිවැල් වල ගුණයට හැකිය.

🟡සුදු හඳුන්
සමේ ඇති අධික මේදය (Remove Extra Oil & Control oil level) ඉවත් කර හා පාලනය කරමින් සම පැහැපත් කිරීමට සුදුහඳුන් වලට හැකිය.

🟡රත් හඳුන්
කුරුලෑ කැලැල්, තුවාල කැලැල් සුව කිරිමට සිංහල වෛද්‍ය විද්‍යාවේදී පවා රත්හඳුන් භාවිතා වේ.

🟡කෝමාරිකා
සමේ තෙතමනය රඳවා ගන්නට උපකාරී වේ.

🟡කුංකුම
Saffron නොහොත් කුංකුම කියන්නේ ටිකක් මිල අධික ලස්සන වෙන්න ගඩක් තරුණියන් භාවිතා කරන දෙයකි.මෙමඟින් සමට ස්වභාවික දීප්තියක් (Natural Glow එකක් )ලැබේ.

🟡කිරි සාරය
සමට අවශ්‍ය ප්‍රෝටීන හා සමට හිතකර මේද අම්ල ලබා දෙමින් සම පැහැපත් කරයි.හිරු එලිය මඟින් පිලිස්සුනු සම ප්‍රතිසංස්කරණය කරයි. මුහුණේ සිදුරු වසා දමමින් Blackheads & Whiteheads ඉවත් කරයි.

🟡පැපොල්
සමට විටමින් C ලබා දෙමින් සමට පෝෂණයක් ලබා දෙයි.

🟡මුල්තානි මිට්ටි ආයුර්වේද මිශ්‍රණය
ඉන්දියානු තරුණියන් තම රූ සපුව පවත්වා ගැනීමට නිරන්තරයෙන් භාවිතා කරන මුල්තානි මිට්ටි මෙහි ඇතුලත් වේ.

🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨

📣මෙම රහසිගත ඉපැරණි වට්ටෝරුව රු 1290කට මිල කර ඇත.

📣මුහුණට පමණක් නොව මුලු සිරුරටම භාවිතා කල හැකි නිසා මුහුණ, අත්, පාද එක සමානව පැහැපත් කර ගැනීමට හැකි වේ.

📣මෙය Natural Medimix අප පමණක් අලෙවි කරන බවත් ව්‍යාජ අනුකරණයන්ට නොරැවටෙන බවත් ඉල්ලා සිටිම

05/01/2024

‼️"සමට හිතකර Natural බ්ලීචීන්" එක්ක සුදුවෙමුද ??.‼සති දෙකෙන් ප්‍රතිපල නැත්නම් මුදල් ආපසු ‼️

🚫🚫භාවිතා කරන මුල් වර සිටම පැහැදිලි වෙනසක් ලැබෙන බව අප වගකීමෙන් ප්‍රකාශ කර සිටින්නෙමු 🚫🚫

🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨🟨

📣මෙම රහසිගත ඉපැරණි වට්ටෝරුව රු 1290කට මිල කර ඇත.

Deliver ගාස්තු 300/=

📣මුහුණට පමණක් නොව මුලු සිරුරටම භාවිතා කල හැකි නිසා මුහුණ, අත්, පාද එක සමානව පැහැපත් කර ගැනීමට හැකි වේ.

📣මෙය Natural Medimix අප පමණක් අලෙවි කරන බවත් ව්‍යාජ අනුකරණයන්ට නොරැවටෙන බවත් ඉල්ලා සිටිමි

05/01/2024

Powered By Natural Medimix 💚

ඔයාගෙ SkinCare Routine එක ඔයාම හදාගන්න.
හැමදම ලස්සනට ඉන්න Natural Medimix අපි කියාදෙන්නම් ...💚💚

Beauty Tips With Natural Medimix අපේ Facebook පිටුව Follow කරල තියාගන්න. 💚

25/12/2023

Wishing All Our Amazing Customers A Merry Christmas Filled With joy, Love, And Radiant Moments! 𝐒𝐓𝐀𝐘_𝐓𝐔𝐍𝐄𝐃_𝐅𝐎𝐑_𝐍𝐀𝐓𝐔𝐑𝐀𝐋_𝐌𝐄𝐃𝐈𝐌𝐈𝐗_𝐗-𝐌𝐀𝐗_𝐆𝐈𝐅𝐓꧂
Thank You For Being A Part Of Our Natural Medimix Herbal Cosmetics Family. May Your Holidays Be As Beautiful As You Are!

Photos from Natural Medimix's post 05/10/2023

හැමදාම පාරම්පරික දේශීය ක්‍රම මගින් ලස්සන වෙන්න Beauty Tip එකක් දැන ගන්න

Beauty Tip No 16

හැමදාම ලස්සන වෙන්න ගෙදරදීම කරගන්න පුලුවන් Ayurvedic Beauty Tip එක ගානේ හැමදවසකම අපි ඔයාලට නොමිලේම කියල දෙනව.

ඉතින් ඔයාගෙ Skin Care Routine එක ඔයාම හදා ගන්න

පාරම්පරික දේශීය ක්‍රම මගින් ලස්සන රුවැත්තියක් වෙන්න නිවසේදීම කරගත හැකි ආයුර්වේද සත්කාරයක් හැමදාම නොමිලේම අපෙන් ඔබට දැන ගන්න පුලුවන්

අපගේ නිශ්පාදන බාවිත කරන හෝ නැති හැමෝම දන්නව තමන්ගේ Skin එකේ Photo එකක් එව්වොත් අපි ඒ හැමෝටම තමන්ගේ Skin එක යතා තත්වයට පත් කරගන්න , ලස්සන වෙන්න ගෙදරදිම කරගන්න පුලුවන් සත්කාර ගැන ගුරුමුශ්ටියක් නැතුවම කියල දෙනව කියල.

මේ සත්කාර ගැන හැමදාම ඔයාලට අපේ Natural Medinix page එක හරහා බලාගන්න පුලුවන්

ගෙදර ඉදන් ලස්සන වෙන්න අපිත් එක්ක එකතු වෙන්න . අපේ Face book page එක Follow කරල තියාගන්න

Skin වල මොකක් හරි ගැටලුවක් තියන ඕනම කෙනෙක් අපෙන් මොනවම හරි දැන ගන්න ඕනි නම් ඉස්සර වගේම Page එකට message එකක් දාන්න.අපි ඒ හැමෝටම ගෙදරදිම කරගන්න පුලුවන් සත්කාර ගැන කියල දෙනව.

21/09/2023

Happy Customer !!!
Natural Medimix Whitening Bathing Powder
පලමු භාවිතයේ සිටම ප්‍රතිඵල නැත්නම් මුදල් ආපසු...
සති දෙකෙන් සුදු වෙන්න Herbal විසදුම..

03/09/2023

Natural Medimix 100% ක් ස්වාභාවික නිශ්පාදන පෙල.💚💚💚

‼️ප්‍රතිඵල නැත්නම් මුදල් ආපසු‼️

1️⃣.සම පැහැපත් කර ගැනීමට

🟠 Natural Medimix Whitening Bathing Powder
(ශ්‍රී ලංකා ප්‍රමිත “𝟑𝟖𝟗:𝟐𝟎𝟏𝟒 (𝐒𝐋𝐒 𝟑𝟖𝟗:𝟐𝟎𝟏𝟒)” ට අනුකූලව “𝐈𝐧𝐝𝐮𝐬𝐭𝐫𝐢𝐚𝐥 𝐭𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲 𝐢𝐧𝐬𝐭𝐢𝐭𝐮𝐭𝐞(𝐈𝐓𝐈)”
විද්‍යාගාර තුල සිදුකරන ලද සායනික පරීක්ශන වලදී භාවිතයට ඉතාමත් යෝග්‍ය බව සනාත වී ඇති බව අප ඔබට දැනුම් දෙන්නේ ඉතාමත් සතුටිනි.)

2️⃣.සමේ කුරුලෑ ආසාදන සදහා

🔴 Tomato Kohomba Acne Pack

හිසකෙස් වල ගැටලු සදහා

3️⃣.Herbal Hair Mask 💚💚💚

අපගේ අනෙකුත් නිශ්පාදන ඉතාමත් ඉක්මනින් සායනික පරීක්ෂණ වෙත යොමු කර එහි වාර්තා ඔබට ඉදිරිපත් කිරීමට දැනටමත් කටයුතු සූදානම් කරමින් පවතී.සෑම විටම ගුනාත්මක නිශ්පාදනයක් ඔබ සතු කිරීමට අප බැදී සිටින්නෙමු. අප සමග රැදී සිටි ඔබ සැමට ස්තූතියි

Natural Medimix Team

Photos from Natural Medimix's post 03/09/2023

ශ්‍රී ලංකා ප්‍රමිත “𝟑𝟖𝟗:𝟐𝟎𝟏𝟒 (𝐒𝐋𝐒 𝟑𝟖𝟗:𝟐𝟎𝟏𝟒)” ට අනුකූලව “𝐈𝐧𝐝𝐮𝐬𝐭𝐫𝐢𝐚𝐥 𝐭𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲 𝐢𝐧𝐬𝐭𝐢𝐭𝐮𝐭𝐞(𝐈𝐓𝐈)”
විද්‍යාගාර තුල සිදුකරන ලද සායනික පරීක්ශන වලදී “𝐍𝐚𝐭𝐮𝐫𝐚𝐥 𝐌𝐞𝐝𝐢𝐦𝐢𝐱 𝐖𝐡𝐢𝐭𝐞𝐧𝐢𝐧𝐠 𝐁𝐚𝐭𝐡𝐢𝐧𝐠 𝐏𝐨𝐰𝐝𝐞𝐫” භාවිතයට ඉතාමත් යෝග්‍ය බව සනාත වී ඇති බව අප ඔබට දැනුම් දෙන්නේ ඉතාමත් සතුටිනි.💚💚💚

මුහුණට හා ඇඟට රන්වන් පැහැයක් පලමු වතාවේ භාවිතයෙන්ම ලබා දෙන දිවයිනේ එකම 100%ක් ස්වභාවික නිෂ්පාදනය දැන් ඔබත් "Natural Medimix" වෙතින්....😍

🔷මුහුණේ හා ශරීරයේ ඇති දුර්වර්ණ වීම්/ අව පැහැ ගැන්වීම් දුරුකර, සම තරුණ බවින් තියාගන්න Natural Medimix Herbal Bathing Powder සතියකට තෙවරක් භාවිතා කරන්න.

Natural Medimix Team

Photos from තම්බපණ්ණි's post 28/06/2023

Photos ගද්දි නිකම්ම ගන්න එපා . . 🤦 මේවගේ ලස්සන Poses වලින් ගන්න. . 😮🙈🙍‍♀️🥰📸📸

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo