axis lanka nursing school bibila

axis lanka nursing school bibila

Share

අදම අප හා එක්වන්න

31/10/2024
Photos from axis lanka nursing school bibila 's post 05/08/2024

රජයේ පිළිගත් ආයතනයක් තුළින් ඔබේ හෙද සිහිනයේ මංපෙත් විවර කරගන්නට ඇක්සිස් ලංකා හෙද විදුහල හා අදම එක් වන්න......

⭕🔊හෙද පාඨමාලාව සදහා නව බදවා ගැනීම දැන් ඇරඹුණා.....

🟣 පාඨමාලා කාලය මාස
12 ( 01 year )

🟣 G.C.E. advanced level
සමත්/අසමත්

📣📢පාඨමාලාවෙන් පසු ආකර්ෂණීය වැටුප් සමග දෙස් විදෙස් රැකියා අවස්ථා රැසක්........

♦️cantact details ,,,

📌මොණරාගල
📞 0711835201
📞 0706835202 / 0706835201

Email- [email protected]

( TVEC හි සම්මත විෂය නිර්දේශට අනුකූලව පාඨමාලාව සැකසී ඇත.)
ලියාපදිංචි වීම සදහා පහත සදහන් තොරතුරු whatsapp හරහා අපවෙත යොමු කරන්න

💉Full nam
💉Mobile number
💉Email address ...

නැතහොත් ඔබට පහසු ශාඛාවකට
(මොනරාගල ,බිබිල ,මහියංගනය,බණ්ඩාරවෙල ,අම්පාර කැප්පෙටිපොළ)
සතියේ දින පහෙන් එක දවසක උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා සම්බන්ධ වී සම්මුඛ පරීක්ෂණය කරගන්න

ඔබ එන විට ,
🩸උප්පැන්න සහතිකය
🩸අධ්‍යාපන සහතික
🩸ජාතික හැදුනුම්පත
රැගෙන ආ යුතුය .

✈️✈️ හෙද ක්ෂෙත්‍රය තුළින් ජපානයේ ස්ථිර රැකියා අවස්ථා හිමි කර ගැනීමට ඔබත් අදම අප හා එක් වන්න......

🚀 එයට අවශ්‍ය,,

🛬 ජපන් භාෂා
පාඨමාලාව

🛬 N5,N4, JLPT exam
සදහා යොමු කිරීම්

🛫 වීසා සදහා ණය
පහසුකම්
ආයතනය මගින් ඔබට ලබා දෙනු ඇත.

📢 පාඨමාලාව ආරම්භ
වීමට නියමිත බැවින්
හැකි ඉක්මනින්
නොපමාව ලියාපදිංචි
වන්න....

ස්තූතියි.

Photos from axis lanka nursing school bibila 's post 05/08/2024

Category

Telephone

Website

Address

Colombo
1234

Alerts

Be the first to know and let us send you an email when axis lanka nursing school bibila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.