Ceylon Ayurvedic - 2017

Ceylon Ayurvedic - 2017

Share

උදරය, තරබාරුකම අඩුවී, දියවැඩියාව, කොලෙස්ටරෝල් පාලනය වී, තරුණ ජවය, ශක්තිය නංවයි.

29/06/2026

පින්බර පොසොන් පොහෝ දිනක් වේවා ! 🪔✨🙏

Happy Poson Full Moon Poya Day ! 🪔✨🙏

18/06/2026

ඔයාගේ ඇස් දෙක ආරක්ෂා කරන්න ඕන නම් මේ වැරදි කවදාවත් කරන්න එපා ❌

📌 අව්වට යනවා නම් අව් කණ්නාඩියක් භාවිත කරන්න අමතක කරන්න එපා.

📌 දීර්ඝ වේලාවක් පරිගණකය හෝ රූපවාහිනිය දිහා බලන්න එපා.

📌 අඳුරු එළියකදී ජංගම දුරකථනය හෝ පරිගණකය භාවිත කිරීමෙන් වළකින්න.

📌 රූපලාවණ්‍ය කටයුතුවලදී ඇස් වලට ආරක්ෂණ වැසුම් යොදන්න අමතක කරන්න එපා.

📌 ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.

📌 තද උණුසුම් ජලයෙන් මුහුණ සෝදන්න එපා. උණුසුම් වතුර ඇස්වලට අහිතකරයි.

📌 සෑම පැයකට වරක්ම ඇස්වලට සුළු විවෙකයක් ලබා දෙන්න.

📌 ඔබේ පරිගණකයටෙ බහු මොනිටර් ආධාරකපද්ධතියක් භාවිත කරන්න අමතක කරන්න එපා.

📌 Eye Leo වැනි ඔබගේ ඇස්වලට කෙටි විරාමයක් ලබා ගැනීමට ඔයාට මතක් කරලා දෙන PC Application භාවිත කරන්න. එය ඔබේ ආතතිය මගහරවා ගැනීමටද උපකාරී වේ.

Like එකක් දාලා මේ වටිනා පණිවිඩය share කරන්න 👍 අනිත් අයටත් බලන්න....

30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🪔☸️

Happy Vesak Full Moon Poya Day 🙏🪔☸️

28/05/2026

Hajj Festival Day ! 🕌☪️

01/05/2026
14/04/2026

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා ! ✨🙏

Happy Sinhala & Tamil New Year !🎊

03/04/2026

May your heart be filled with peace, love, and hope ✝️💛

Good Friday ✝️💛

01/04/2026

පින්බර බක් පොහොය දිනයක් වෙවා ! 🪔🪔
Bak Full Moon Poya Day ! 🪔🪔

02/03/2026

මැදින් පුර පසළොස්වක පෝය දිනයක් වේවා ! 🪔🙏✨

Medin Full Moon Poya Day !🪔🙏✨

15/02/2026

Happy Mahasivarathri Day ! ✨🌕🔱

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

299 Salinda Disanayeka Mawatha Thalawathogoda
Colombo
10116